මම යාළු වෙලා හිටිය Girl

scylla4444

Active member
  • Jul 8, 2011
    496
    255
    43
    ගෑනු ගෑවුනොත් නඩු තමයි....... ගනන් ගන්න එපා...... උඹ Italy වල කොහෙද ඉන්නෙ???

    රොබොට් අයියා.......
     

    da rocker

    Junior member
  • Sep 23, 2010
    526
    18
    18
    yana ayta yana dipan aiyandiye...
    ubata mehen ekak hoyagna puluwan
    math mea italy ye tmai ine
    api mea rate asarana wela ina trama api wthrai bn dan ne
    api mea asarana wela ina nsa goda dnk apiwa dala ynawa oya kathawama tmai matath aiye...
    im in monza burgherio..
     

    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය


    උඹට ආදරේ කරන අයට උඹ ආදරේ කරපං ....
    .....​

    මමත් එහෙම්මයි කරන්න හිතාගෙන ඉන්නේ කෝ... එකෙක්වත් මට ආදරේ කරන්නේ නෑනේ... මම කලුද මන්ද?
    confused014.gif


    ඉදීපු කොතනක හෝ හිමි කාරයා ඔබත් ඔබේ නමින්
    ඒ අනතුරා මග බලා ගෙන හිදින්

    ඕක තමයි මගේ කාමරේ දොර උඩින් ගහල තියෙන්නේ... හැමදාම ජොබට Out වෙද්දි ඕක කියවගෙනම එලියට යනවා... :rofl: අදවත් එකක් කියලා... ඒත් 1000, 2000 කෑලි set වෙනවා මිසක් සිරා එකක් නෑ 1000, 2000 එවත් වරදක් නෑ ඔය කිව්වට
    agreement003.gif

     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,891
    9,682
    113
    badu kiyanne nadu ban.owa apitath wela thiyenawa.uba owa gana hithanne nathuwa thamange wadak balaganin.oluwa awul karaganna epa.love sindu ahanna yanna epa.dance hari hip hop harai ahapan.bonna yannath epa.mokada biwwata passe owa mathak wenawa wadiy.anika biwwahama apitama thama eva widawanna wenne.mobile phone use karana eka adu karapan.ehema nathnam number eka maru karaganin.aluth number eka ekita thiya ekige yaluwekutawath denna epa.ube pawule kattiyata withak deepan.oya mona unath thamange un hodai ban oya wal ganunta wadiya.puluwantharam diunu weyan.wena badu passe noya.baduwak hitiyoth kawadawath jeewithe dinanna baha ban.eka hodata mathaka thiyaganin..mama kiyanne mage athdakeemen..uba hodata diunu wela hoda geyak aragena car ekaka yana dawasaka badu ei ube passen..
     

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    ubatath kela unada.owa ohoma thamai ban.kellonta bokken love karanna epa kawadawath.oye nisa thamai mama love karan natte.hitha hada ganna balapan.

    ah boss :P umbath set unada :D

    btw,Rosantha machn owa ohoma thamai kollo,kello wenas wenwa balan iddi,hariyatama hari kenek set wenakan ohoma thamai,me umbe 1st love ekada machn?ehemanm wade amarui thamai,but sathya awabodha unama umbatama therei,me dawas wala kella gana hitheddi wena wada karapn,like pothak balapn movie ekak balapn,aluthin mona hari igena ganin,bonna ehema hadanna epa.kella gana mathak wenna tiyena dewal destroy karpan,umba dan ekata akamathi wei but e wade ath dutuwai prathyshai,puluwnm italy wala lassana than balana tripak wage yaman :yes:

    aye oya kellata katha karanna ehema hadanna epa,nikan P*ka dila wedi kanna wenne ohoma kellon passe gihin.kollek wage hitpan
     

    chanaka chana

    Well-known member
  • Jan 26, 2009
    7,632
    749
    113
    Colombo
    ubatath kela unada.owa ohoma thamai ban.kellonta bokken love karanna epa kawadawath.oye nisa thamai mama love karan natte.hitha hada ganna balapan.

    sirawata mehema duk vidinne mokatada ban... Sirwata kello epa.. Sex oni nam Hoda thenakin Shot ekak set karagena money dila wade karaganna thiyenne. ehema inna kello mea wage kellanta wada 100 gunayak hodai ban..:yes:
     

    ishan_s

    Well-known member
  • Jul 9, 2010
    3,644
    615
    113
    මගේ ලෝකේ...
    දුර ඉදන් ලව් කරන්න බෑ බන්.......මෝඩකම් වල්ට බෙහෙත් නෑ බ්න්.....හොද කෙනෙක් ලෑබෙයි සහෝ........:):):):):):)
     

    rskoora

    Well-known member
  • Apr 1, 2008
    4,001
    608
    113
    මචන්ලා මම යාළු වෙලා හිටිය Girl වෙන boy කෙනෙක් එක්ක යාලු වෙලා මම ලන්කාවෙත් නෙමෙ දැන් ඉන්නෙ italy වල තනියම මමයි තව කෙනෙකුයි විතරටයි room එකෙ ඉනනෙ එ හින්දා මට කියඩ කවුරුත් නැ ලග පාත ලංකාවෙ එකෙක් වත් නැ.මට හිත හාදාගන්ඩ උපදෙස් ටිකක් දෙන්ඩ පුළුවන් නම් ලොකු දෙයක්.ලංකවෙ හිටියනම් යලුවෙක්ටවත් කියන්ඩ තිබුනා එත් මෙ රටෙ කියන්ඩ කවුරුත් නැ. ඔයාලට තෙරෙනවා නෙ එත්කොට දැනෙන අසරන කම.මම කෙල්ලට 100 පාරක් විතර කිව්වා මට මෙහෙම කරන්ඩ එපා කියලා එත් අහන්නේ නැ දැන් phone එකත් off.අනිත් කොල්ලා කෙල්ලගෙ හිත වෙනස් කරනවා.කෙල්ලගෙ ලොකු අකමැත්තක් නැ එත් මාත් එක්ක අවුරුද්දක් love කරල දැන් අලුත් එකා කියන විදිහට වැඩ කරන්නෙ.උට පොරොන්දු වෙලා තියනවාලු උව දාලා යන්නෙ නැ කියලා.මන් හිත හාදාගන්ඩ මොනාද කරන්නෙ plzzz help me:(:(.

    Patta wesiyek ne ban dala giya 1 hodai kiyala hita ganin
     

    baamitha

    Member
    Nov 4, 2010
    1,679
    316
    0
    ඇයි එන්නද ?
    ඔහොම කෙල්ලෝන්ට ලව් කරන්න එපා බන් .
    වෙන කෙල්ලෙක් හොයාගනින් ..
    උබ කියපන් උබ එයාට එක සැරයක් එපානම් මට ඔයා දහස් වාරයක් එපා කියල ....
    ඇත්තනේ බන් දැන් උබ ලංකාවෙත් නැතුව එකී මොනවා කරනවද කියල කව්ද දන්නේ ...අන්තිමට උබට කුණු ගොඩකට කර ගහන්න වෙන්නේ ....උබට පස්සේ පසුතැවෙන්න වෙයි
    එක නිසා මොලේ කල්පනා කරලා වැඩ කරන්න ... ඔය වගේ කෙස් අපි ඕන තරම් අහලා තියේ බන් .. එක නිසා ඔය කෙල්ල ගැන හිතන්න එපා ...
    මම මේ උබට සිරාවටම කියන්නේ ...

    මේ ගැන පොඩ්ඩක් හිතල බලන්න .....
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    ah boss :P umbath set unada :D

    btw,Rosantha machn owa ohoma thamai kollo,kello wenas wenwa balan iddi,hariyatama hari kenek set wenakan ohoma thamai,me umbe 1st love ekada machn?ehemanm wade amarui thamai,but sathya awabodha unama umbatama therei,me dawas wala kella gana hitheddi wena wada karapn,like pothak balapn movie ekak balapn,aluthin mona hari igena ganin,bonna ehema hadanna epa.kella gana mathak wenna tiyena dewal destroy karpan,umba dan ekata akamathi wei but e wade ath dutuwai prathyshai,puluwnm italy wala lassana than balana tripak wage yaman :yes:

    aye oya kellata katha karanna ehema hadanna epa,nikan P*ka dila wedi kanna wenne ohoma kellon passe gihin.kollek wage hitpan
    ow machan me mage 1st love eka:(