මම යාළු වෙලා හිටිය Girl

Rosantha

Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    matath ohoma unaane. man eeth hitiye lankawe ban. kellonge heti ohoma thamai. maath bokkenma kalaa ban. unta ewwa gaanak nee. hemadema wenna aththe hodata ban. mannam e kellata love kalaata passe ada wenakan wenakaatawath love kale nee ban. mokada kello okkoma ekai unge nam witharai wenas wenne.

    ow machan eka atta math aye wena kellekta love karanda hitenne ne monatada da api love karala boruwata duk wenne thanks machan reply ekata
     

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    කෙල්ල දෙපාරක් නොහිතම වෙන කොල්ලෙක් එක්ක යාලු වෙලා
    ඒත් කොල්ලගෙ දුකක් පේන්න නෑ.
    කොල්ලගෙ යාලුවෙක් අහනවා

    "මචන් මෙච්චර දෙයක් වෙලත් උඹට දුකක් නැද්ද
    උබ සිරාවටම ඒ කෙල්ලට ආදරේ කලා නේද " කියලා.

    කොල්ල කියනවා "ඔව් බන් මට දුකක් නෑ. සතුටුයි."

    "ඒ ඇයි මචන්?"

    "මට ආදරේ නොකරන කෙනෙක් මගෙ ජීවිතෙන් ඈත් උනා"
    "ඒත් එයාට හදවතින්ම ආදරේ කරපු කෙනෙක් එයා නැති කරගත්තා"

    thanks machan sira katawa
     

    Double S

    Well-known member
  • Mar 31, 2009
    2,875
    272
    83
    Colombo
    මචෝ උඹට හොඳ කෙල්ලක් හම්බ වෙයි වෙන.

    එයාව හිතිං අමතක කරලා, උඹ හොඳින් ඉඳපන්....

    ඒක තමයි එයාට උඹ දෙන ලොකුම දඬුවම.
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,707
    2,500
    113
    Bevery Hills-90210
    එහෙම තමයි බං කෙල්ලෝ උබට උනාවගේ වැඩක් මටත් උනා.. මම අවුරුදු 2ක් කරපු එක. වෙන කොල්ලෙක් එයාගෙත් හිත වෙනස් කරලා. එයා රට ගියාට පස්සේ හොඳටම වෙනස් උනා.:(:(
    http://www.elakiri.com/forum/showthread.php?t=1179811

    මේ ලින්ක් එක ඔයා‍ගේ හිත හදාගන්න උදව් වෙයි කියලා හිතෙනවා.
     

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,747
    3,345
    113
    දුක් සින් තමා..එත් ඉතින් මොනවා කරන්නද..යන අය ගැන හිතන්නේ නැතුව ඉන්න එක තමා කරන්න තියෙන්නේ..:)
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මචන් පොඩ්ඩක්වත් දුක් වෙන්න එපා.ආයේ එ ගැන හොයන්න යන්නත් එපා.ඇත්ත උඹ පන වගේ ආදරේ කරන්න ඇති.ඒ උනාට මචන් ඒ ගැන හිතලා දුක් වෙන්න යන්න එපා.අපි දුකින් හිටියොත් සෙට් වෙන්නෙම දුක සීන්! ඒ හින්දා සතුටින් ඉඳපන්. උඹ ඔහේ ආවේ ජීවිතේ දියුණු වෙන්න නේ? එහෙනම් ඒ වෙනුවෙන් කැපවෙයන්.යාළුවොත් එක්ක ආතල් එකේ කාලා බීල ඉඳපන්. කිසි දේකට සැලෙන්න එපා,උඹට ඉස්සරහට ඇත්තම ආදරවන්තිව හමුවෙයි!. :) එතකන් ටිකක් ඉවසලා ඉඳපන්. ;)
     

    nmlmlz

    Active member
  • Feb 18, 2010
    347
    26
    28
    eka parak epa nam ubath ekiwa daha parak epa kiyapan.................mokada ohoma wenene un kochchara kalath hadanna be.............uba okata action ekk ganna one kellage gedarain wena kenkwa bandawanna yanawanam witharaii............eth kellata epa nam hodama de ekiwa amthaka akran eka..................mathaka akranna kiyana tharam lesi ne.................eth podi trik ekk kiyannam.............uba kalpana karapan kelleg thiyena adu padu gena......compare karpan ube ani crsuh wechcha ekk gena,.............kellage uba appriya karpau dewal gena hithapan...........kellage mune tiyena pimples gena hithapan...... Nahaye tibuna hede gena hithapan............wachala widihata kiyawanma wa hithapan..........kohoma hari nethi werqadith dala kella gena hithapn........ubata niknama kella epa weii............................

    GL
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,635
    1,671
    113
    Stockholm
    :-)

    ඕකුන් ඔහොම්මමයි බන්..අල්ලලා දහන්
    සතුටු වියන් ඔය මඟුලෙන් ගැලවුණු එක ගැන..
    ඉතාලියෙ කරලා හොද ජොබක් මෙහෙ ඇවිත් ස්ථාවර වියන්..එදාට උඹට එපාවෙන ගානට කෙල්ලො එනවා පස්සෙන්..
    උඹ හිතන්නෙත් නැති තරමටම
    එදාට ටක් ටික් ටුක් දාලා එකක් තෝරාගනින්..
    :-)
    සිරාවටමයි කියන්නෙ බන්..එහෙම්මම වෙනවා උඹ හරියට උන්න නිසා..
    තව.,
    ඒකි ඇනගත්ත දාට පසු තැවෙයි.ඒ කොල්ලත් කොල්ලෙක් නෙමෙයි අනිත් ජාතියේ එකෙක්,නැත්තම් කොල්ල ගියාම සෙට් වෙන්න එයිද බන්..

    උඹ අනාගතේ ගැන හිතලා වැඩ කරහන්.මේ වගේ තාවකාලික ඒවා අමතක කරලා..

    :) :) :)
     

    sanath ekanayake

    Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    මචං....
    වෙලා තියෙන දේට කණගාටුයි.
    වෙන රටකට ඇවිල්ලා මෙහෙම ප්‍රශ්ණයක් ආවම තියෙන තත්වය මම දන්නවා.
    ඒත් උඹ මේකට සැලෙන්න එපා.ඒකි වෙන එකෙක් එක්ක යනව නම් උඹට කරන්න දෙයක් නෑ.
    ඉතාලි වගෙ රටකට ලේසියෙන් යන්න බැරි බව මතක තියාගනින්.:yes::yes::yes:
    වෙන එකෙක් කියන දේ අහනව නම් ඒ වගෙ කෙල්ලක්ගෙන් වැඩක් තියේද?:baffled:
    ඒකිට අනිවා තේරෙයි ඒකි කලේ ගොන් කමක් කියලා....
    ජොබ් එකට මේක අවුලක් කර ගන්න එපා.