මම යුඇන්පි එකෙන් අයින් උනා

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
එක පක්ශයක්වත් නෑ බං අපේ රටේ බලං ගියාම හරියට :lol:
පොන්සේකට දේශපාලනේ බෑ..
UNP ගන්නම දෙයක් නෑ
ජෙප්පොන්ටත් වැලේ වැල් නෑ
:lol:
ඉන්න තැන හොඳයි වගේ:dull:
 

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,094
    5,890
    113
    canada
    :yes::yes::yes::yes:

    sirama kathawa putha...

    habai 80 dashaketa enna kalin hitapu nayakayin eta wada wenas neda.. ee minissu upathinma danapathiyo.. eyala parampara wala salli wiyadam karalai ratata wadakale.. dan inna aya deshapalaneta enne paramparawatama hamba karaganna :dull:

    :yes::yes: ඉස්සර දේශපාලකයෝ සාපෙක්ෂව හොදයි. දැන් ඉන්නේ දේශ පාලුවෝ
     
    රට ගැන නොසිතා බලය ගැනම හිතන පාදඩ දෙශපාලකයො දෙතුන් දෙනෙක්ට අපෙ පක්ශය සින්න වෙලා හොදටම කළකිරුනා අපෙ පක්ශෙ නායකයන් ගැන මම අද ඉල්ලා අස් උනා පක්ශෙන්

    අද සිට යුඇන්පි එකෙ කිසිම දෙයකට සම්බන්ද නොවෙමි
    :(:(:(:(
    :(:(:(
    :(:(
    :(


    එහෙම කියන්න එපා බං. මහින්දයා ගෙන් රට බේර ගන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි. ඔය මංගල කියන හාල් පාරුවාව එලවලා දාපං. අපි යුන්පිය හදලා ගන්න ඕනි.
    මොනා උනත් චැනල් ෆෝ කාරයින්ට වීසා දීලා ආණ්ඩු ව ගොන් තකතීරු වැඩක් කරගත්තේ. අළුත් දෙයක් නෙමෙයි නේ බං. ඒ හින්දා මොළේ පාවිච්ච කරන යුන්පි එකක් අපිට ඕනේ බං.
     
    රට ගැන නොසිතා බලය ගැනම හිතන පාදඩ දෙශපාලකයො දෙතුන් දෙනෙක්ට අපෙ පක්ශය සින්න වෙලා හොදටම කළකිරුනා අපෙ පක්ශෙ නායකයන් ගැන මම අද ඉල්ලා අස් උනා පක්ශෙන්

    අද සිට යුඇන්පි එකෙ කිසිම දෙයකට සම්බන්ද නොවෙමි
    :(:(:(:(
    :(:(:(
    :(:(
    :(


    සෙල්ලම් කරන්න එපා කොල්ලෝ ඔහොම හිටු. ;)
     
    :lol::lol:

    රනිල් , මන්ගල ,තිස්ස අත ඇරියම අනිත් උන් ටිකගෙනම් කියන්න තරම් ලොකු වැරැද්දක් නැහැනෙ ?

    :D:D:D

    යකෝ රනිලයා හා තිස්ස ගේ අවුලක් නෑ මංගල තමා මෝඩ හු**
     
    :lol::lol:

    රනිල් , මන්ගල ,තිස්ස අත ඇරියම අනිත් උන් ටිකගෙනම් කියන්න තරම් ලොකු වැරැද්දක් නැහැනෙ ?

    :D:D:D

    කිරි ඇල්ල :(:yes:
    :yes: මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ :(


    සිරාවට බං! මුන්ව අයින් කරන්න ඕනේ කියලා උන්ට තේරෙන්නේ නෑ නේ.
     
    පොන්සේකාට යුද්ධ කරන්න විතරයි පුල්ලුවන් ...දේසපාලනේ දන්නේ නැහැ....


    JVP එක තමයි අවසන් තුරුම්පුව

    ඇත්තම කියනවා නම් මේ පක්ෂ තුනම අනාථ වෙලා බං. මහින්දයාත් අනාථයි. (ඒ යකා දැන් වෝක්‍රයිම් කිය කිය පස්සෙන් එනවා නේ)
    නමුත් මම නං කියන්නේ පොදු විපක්ෂයක් අපිට අවශ්‍යයි කියලා.
     
    මචං මම මංගලයව සුද්ද කරනවා කියලා හිතන්න එපා. නමුත් ඌ කිව්ව මේ කතාවේ පොයින්ට් එකක් තියෙනවා.

    Sharma should pressurise MR: UNP
    Wednesday, 13 November 2013 17:34


    MangalaSamaraweera.jpg
    The United National Party (UNP) today said the General Secretary of the Commonwealth Kamalesh Sharma should put pressure on President Mahinda Rajapaksa to implement the Commonwealth Charter once the President assumes the Chair of the Commonwealth Union.

    “It is the duty of Mr. Sharma as the General Secretary of the Commonwealth to ensure that the new chairman implemented the Charter in his own country first. Then the Chairman would have the moral authority to preach to other member countries as well,” UNP MP Mangala Samaraweera told a news conference today.

    However, he said Sri Lanka should implement three proposals immediately in order to prove that the country was truly committed to the Commonwealth Charter.

    “The government can repeal the 18th Amendment and restore independent commissions. It can also pass the Freedom of Information Act immediately in the Parliament. A credible and independent investigation into war crime allegations should also be initiated without paving the way for an international interference,” he said.

    He said the Commonwealth General Secretary could pressurize the Commonwealth Chairman to implement these actions.

    “Implementing these actions would prove that the Rajapaksa regime has changed from its authoritarian direction and is sincere in its commitment to the fundamentals of democracy,” he said. (YP & LSP)


    credible and independent investigation into war crime allegations should also be initiated without paving the way for an international interference
    මචං මේක නම් ආණුඩ්ව කරන්න ඕනි රටේ යහපතට
     

    donshelf

    Well-known member
  • Aug 6, 2009
    1,671
    131
    63
    බිහඉන්ඩ් යූ.
    unta visa dunnethnam tama aula bn,, UNP eke mola tika tibbanam Anuradhapure yandath me wenakota kotiyata salli denda wei, jayalalitha mehe chanda cottasa hadai lol.. unp eka hoda vipaksak neme bns eka nam pahadili ranil arenda anik okkoma oke aul set eka. thissa katakaranawa ahana inda be ooi sirawata kiyanne.
     
    unta visa dunnethnam tama aula bn,, UNP eke mola tika tibbanam Anuradhapure yandath me wenakota kotiyata salli denda wei, jayalalitha mehe chanda cottasa hadai lol.. unp eka hoda vipaksak neme bns eka nam pahadili ranil arenda anik okkoma oke aul set eka. thissa katakaranawa ahana inda be ooi sirawata kiyanne.


    තෝ දන්න රෙද්ද බොල!

    දැන් වෙන විදිහට තොට තව අවුරුද්දක් දෙකක් යද්දි, කොහොමත් වීසා අරන් තමයි යන්න වෙන්නේ ඒ පැත්තට!
    අනික මහින්දව, ගෝඨාව, සරත් ව බලන්න හේග් යන්නත් ලැස්ති වෙයන්!
     

    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    රනිලුත් හරි නැහැලු, ෆොන්සේකට දේශපාලනේ බැහැලු, ජෙප්පොත් එපාලු...
    ඔහොම කියල ඊළඟ පාරත් බුලත් හපේට කතිරෙ ගහපල්ල :dull::dull:
    ඔහොම හිතුවොත්නම් විපක්ෂයක් ගොඩ එනව බොරු :no::no:
    පොඩ්ඩක් හිතපන්.. ෆොන්සේකා දේශපාලනේට අළුත් නිසා හොඳ නැත්ද? අවුරුදු 30ක් 40ක් දේශපාලනේ කරල රට කන්න expert උන මහින්ද වගේ අය්ය කෙනෙක්ද හරියන්නෙ හැමදාමත්? :frown::frown:
    මොනව උනත් වැඩිකල් යන්න කලින් කොහෙන්හරි එනව මිනිස්සු අතරින්ම අළුත් පොරක්.. බලමු :):)
    හැමදාම මිනිස්සුන්ට මේවගේ දුක්විඳින්න බැහැනෙ :(:(
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එක පක්ශයක්වත් නෑ බං අපේ රටේ බලං ගියාම හරියට :lol:
    පොන්සේකට දේශපාලනේ බෑ..
    UNP ගන්නම දෙයක් නෑ
    ජෙප්පොන්ටත් වැලේ වැල් නෑ
    ඒක තමයි මම කියන්නෙ ඉන්න එකම නායකය අපේ ජනාධිපතිතුමා විතරයි කියල.
    :cool::cool:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    බය වෙන්ඩ එපා උබව මම ආණ්ඩුවට බදවා ගන්නව,... :lol::lol::lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම කියන්න එපා බං. මහින්දයා ගෙන් රට බේර ගන්න ශක්තිමත් විපක්ෂයක් තියෙන්න ඕනි. ඔය මංගල කියන හාල් පාරුවාව එලවලා දාපං. අපි යුන්පිය හදලා ගන්න ඕනි.
    මොනා උනත් චැනල් ෆෝ කාරයින්ට වීසා දීලා ආණ්ඩු ව ගොන් තකතීරු වැඩක් කරගත්තේ. අළුත් දෙයක් නෙමෙයි නේ බං. ඒ හින්දා මොළේ පාවිච්ච කරන යුන්පි එකක් අපිට ඕනේ බං.
    කො යකො පොනිල් පොනිල හැලුව නේද, පොනිල තමයි ලොකුම හාල්පාරුව.

    චැනල් 4 කවුද බන් ගනන් ගන්නෙ, එන්ඩ දුන්නෙ ඇත්ත බලගෙන යන්ඩ. ඒත් පේන් නැත්තන් ඉතින් කොරන්ඩ දෙයක් නැ. චැනල් 4 දෙයියන් වහන්සෙ නෙමෙ බොල.