මම යුඇන්පි එකෙන් අයින් උනා

kputha

Member
May 5, 2012
5,534
240
0
මම යුඇන්පි එකෙන් අයින් උනා

රට ගැන නොසිතා බලය ගැනම හිතන පාදඩ දෙශපාලකයො දෙතුන් දෙනෙක්ට අපෙ පක්ශය සින්න වෙලා හොදටම කළකිරුනා අපෙ පක්ශෙ නායකයන් ගැන මම අද ඉල්ලා අස් උනා පක්ශෙන්
අද සිට යුඇන්පි එකෙ කිසිම දෙයකට සම්බන්ද නොවෙමි
:(:(:(:(
:(:(:(
:(:(
:(

kputha

Member
May 5, 2012
5,534
240
0
අපොයි;15893097 said:
එතකොට අද ඉදන් උබ කාටද කඩේ යන්නේ.. පක්ශෙන් එනකොට උබේ චන්ද රනිල්ගේ කකුල් දෙක ලග තියලද උබ ආවේ..
කඩෙ යන්නෙ නැ කාටවත් මොංගල හා මොංගලට උල් පන්දන් දෙන රැල යනකම් පක්ශෙන් අයින් වෙනවා හරියට ඉමිතියාස් වගෙ
 
marachoon

Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    රට ගැන නොසිතා බලය ගැනම හිතන පාදඩ දෙශපාලකයො දෙතුන් දෙනෙක්ට අපෙ පක්ශය සින්න වෙලා හොදටම කළකිරුනා අපෙ පක්ශෙ නායකයන් ගැන මම අද ඉල්ලා අස් උනා පක්ශෙන්
    අද සිට යුඇන්පි එකෙ කිසිම දෙයකට සම්බන්ද නොවෙමි
    :(:(:(:(
    :(:(:(
    :(:(
    :(

    :lol::lol:

    රනිල් , මන්ගල ,තිස්ස අත ඇරියම අනිත් උන් ටිකගෙනම් කියන්න තරම් ලොකු වැරැද්දක් නැහැනෙ ?

    :D:D:D
     
    Last edited:

    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    :lol::lol:

    රනිල් , මන්ගල ,තිස්ස අත ඇරියම අනිත් උන් ටිකගෙනම් කියන්න තරම් ලොකු වැරැද්දක් නැහැනෙ ?

    :D:D:D

    කිරි ඇල්ල :(:yes:
    :yes: මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ :(
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,593
    19,044
    113
    පිළි-ඇඳි-දොළ
    ranil.gif
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ අයින් වුණාට වැඩක් වෙන්නෙ නෑ බං.....
    මොකද කරන දේවල් තීරණය කරන්නේ උඹ නෙවෙයි ලොක්කා සහ ලොක්කා ගේ වෙරළු මල් කොල්ලො සෙට් එක......
    මංගලට ඔච්චර නටන්න දෙන්නෙ ඇයි කියල උඹම දන්නව නේ...........
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    දැන් උඹ මහින්දටද කඩේ අන්න හිතන් ඉන්නේ..
    :no::no: නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්:sorry:
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    කිරි ඇල්ල :(:yes:
    :yes: මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ :(

    eka nam aththa :growl:
    owun tika hitiya kiyala eka chandayak wadi wenne naha adu wenawa misak :shocked::lol:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කිරි ඇල්ල :(:yes:
    :yes: මොන රෙද්දකටද මන්දා සිරිතුංගලාව මනොලාව වික්‍රමභාහුලාව කර තියන් ඉන්නෙ අපෙ පක්ශෙ :(

    :yes::yes:එකම තමයි යු එන් පි එකට කෙලවෙලා තියෙන්නෙ , හරෙන් ,හර්ශ වගෙ අලුත් උන්නම් හොදයි ඉතින් උනුත් දවසක දයසිරි වගෙම යයි ඔහොම යනකොට ...
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    උඹ අයින් වුණාට වැඩක් වෙන්නෙ නෑ බං.....
    මොකද කරන දේවල් තීරණය කරන්නේ උඹ නෙවෙයි ලොක්කා සහ ලොක්කා ගේ වෙරළු මල් කොල්ලො සෙට් එක......
    මංගලට ඔච්චර නටන්න දෙන්නෙ ඇයි කියල උඹම දන්නව නේ...........

    පුද්ගලික දේවල් වැඩක් නැහැ සහො:cool:;) පුද්ගලිකව එක එකා සතුටු කරන්න ගිහින් රටට අවඩැක් වෙනවානම් එ නායකත්වයෙන් වැඩක් නැහැ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    පුද්ගලික දේවල් වැඩක් නැහැ සහො:cool:;) පුද්ගලිකව එක එකා සතුටු කරන්න ගිහින් රටට අවඩැක් වෙනවානම් එ නායකත්වයෙන් වැඩක් නැහැ
    ඒක තමා බං මමත් කියන්නේ.....
    එකෙක් ගේ ආසාවල් වලට රටකට හෙණ ගහන වැඩ කරන්න දීල හරියනව ද?
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    :no::no: නැ ජෙ වි පි පැත්තට සප් එකක් දෙනවා කියලා හිතන් ඉන්නෙ මෙ රැල අයින් නොවුනොත්:sorry:

    එල එල විපක්ශෙ ඉදපන්
     
    kputha

    Member
    May 5, 2012
    5,534
    240
    0
    eka nam aththa :growl:
    owun tika hitiya kiyala eka chandayak wadi wenne naha adu wenawa misak :shocked::lol:

    ඔව් සිංහල චන්ද පදනමම බිද වැටෙනවා:( අපෙ ගෙදරම අය අයින් වෙනවා පක්ශෙන් :(:(
    :yes::yes:එකම තමයි යු එන් පි එකට කෙලවෙලා තියෙන්නෙ , හරෙන් ,හර්ශ වගෙ අලුත් උන්නම් හොදයි ඉතින් උනුත් දවසක දයසිරි වගෙම යයි ඔහොම යනකොට ...
    ඔව් අනිවා අලුත් කොල්ලො හැදිලා එනකොට එක එකා සතුටු කරන්න උන්වත් කපලා දායි මෙ යන විදියට:(