meaka nam matath set una... raa 10ta witara dehiwaladi
02. දෙහිවල
සති 3කට විතර කලින් එකෙක් කිව්ව උගෙ කාඩ් එක එකෙ හිරවුනා සල්ලි ගන්න විදියක් න. උගෙ දුව කරාපිටියෙ හොස්පිටල් ඉන්නෙ දුවට අමාරුඉ cancer දැන් කරාපිටියට යන්න සල්ලි නෑ කියල මගෙන් රු 500ක් ඉල්ල ගත්තා. ඌත් හෙන විස්තර ගොඩක් කියෙව්ව. උගෙ ID එකත් මට දෙන්නඉ හැදුවෙ. ඊට පස්සෙ මූත් මගෙ නම්බර් ඉල්ල ගත්තා රිලෝඩ් ඩන්නම් කියල.අද වෙන්කම් මිස්කෝල් එකක්වත් නෑ.
උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?
මම මරදානෙදි අර හාල් බිම පෙරලන් අහුලන ඩයල් එකට රැවටුනා![]()
දවසක් මම අම්පාරේ ඉඳලා බස් එකේ වාඩි වෙලා එද්දී ගෑනියෙක් මගේ ගාව හිටගෙන කකුල් රිදෙනවා කකුල් රිදෙනවා ගගා ඉන්නවා. මම ඉතින් පව් නේ කියලා ටිකක් ඉඳ ගන්න සීට් එක දුන්න. මෙන්න මේ ගෑණි පැනපු ගමන් සීට් එකේ වාඩි වුනේ හරියට බන් එකට පොරකාලා නැගලා ඉක්මනට සීට් එක අල්ල ගත්තා වගේ.
ඊට පස්සේ මේ ගෑණි එක්ක තවත් ගෑණු තුන් දෙනෙක් හිටියා. උන් ටික ඔක්කොම මාරුවෙන් මාරුවට වාඩි වෙවී මාතරට එනකන් ආව කියහන්කෝ. උන් සීට් එක ගත්තට පස්සේ මගේ දිහා බැලුවේවත් නෑ. මම අම්පාර කිට්ටුව ඉඳලා මාතරට එනකම්ම හිටගෙන. අනික මම seat එකත් book කරලා තිබ්බ එකක්. අරුන් ටික කයිය දාගෙන fun එකේ ආව මාතරට එනකම්. මම ගොනා වුණා. එදායින් පස්සේ නම් හතර හන්දි පණ තියෙන එකෙක්ටවත් seat දෙන්නේ නෑ. දුන්නොත් දෙන්නේ වයසකම මනුස්සයෙක්ට විතරයි.
ලංකාවේ ඉන්නේ මහා ජරාම එවුන් බන්.![]()
![]()






when you give something like this don't keep hope. don't greedy this much. just give up. you remember those thing since you haven't given up.
Uba merunata passe peretheyek wela ea munssu passe yay Rs 500 illan. puduama minissune yako ubalath. denna akamathi oyawage minissunta denna epa.
ඇත්ත. ගන්න බලාගෙන දෙන හොද නෑ. මෙතන තියෙන ප්‍රශ්නේ අපිව රවට්ටන එක. ඇත්තටම උදව්වක් ඕන කරන කෙනෙක්ට කරන්න හිතෙන්නෙත් නෑ රැවටුනා කියලා දැනගත්තාම







එක එක ගෑණුනට ශීට් දෙන්න යන උන්ට හොදම වැඩේ වෙලා තියෙන්නේ.
මමනම් වයසක මනුස්සයෙකුට/ප්‍රෙග්නන්ට් කෙනෙකුට මිස අනිත් උන්ටනිකන්ම ශීට් දෙන්නෑ,
බස් එකක මැදට තියෙන ශීට් වල මම යන්නවත් කැමති නෑ ඔය ගෑනු හින්දා.ඔක්කොටම කලින් උන්ගේ බඩවල් ඇගට හේත්තු කරගන්නවා,මම ජනේලේ පැත්තේ ඉන්න එකාගේ ඇගට නැවෙන්න ඕනේහැබැයි කෙල්ලෝ නම් එහෙම නෑ කකුල් දෙකෙන් හිටන් යනවා හේත්තු වෙන්නතිව.

ඔය වගේ එවුන් හම්බ වෙලා තියනවා එමට... මම නම් කරන්නෙ සමච්චල් හිනාවක් දාලා යන එක. දෙන්න epaa සත පහක්... සින්දුවක් කියලා ආතල් එකක් දෙන එකෙක්ට කීයක් හරි දෙන එක වෙනම දෙයක්.





pinak karagannath pinak labeime pinak tiyenne one ban. balata ehema nati nasi ehema hitenne. horada mokada kiyana eka uba wedak nane uba dunne pirisidu chethanawen name kiyanne uuth horek
math okunwa 3 parak dekala thiyenawa. seen eka kalin ahala thibunu nisa okunta ahu une na.
ane mata 500k illagena yanna perethakamak na wechchi seen eka kiwe. uu horekda kiyala balaganna. saha anik aya denuwath karanna. pinata dunnama eka gena hoyanna yanne na. eth meka dunne pinata nemeyi anukampawata. mehema horunta dunnu salli gena aththatama dukayi. mehema karana ewunta aththatama cancer hadila widawala marenna oni. jara haththa.
![]()


බෙස්ට් අද්වයිස්අත පාන මොකෙක් උනත් කමක් නැ කීයක් හරි දීපල්ල බන් අපිට වැඩක් නේ ඌ එකෙන් කසිප්පු බ්ව්වත් දුන්නට පස්සෙ එකෙන් මොකද කලේ කියල හොයන්න යන්නත් එපා දුන්නට පස්සෙ ඉවර කරල දාපල්ල
අදුරන් නැති එවුන් මල්ලි පොඩ්ඩක් එන්නකෝ පොඩි උදවක් කරන්නකො අනම් මනම් කියාගෙන එනකොටම අයින් වෙලා පලයන් උන් පස්සෙන් එන්නෙ නැ
මම මරදානෙදි අර හාල් බිම පෙරලන් අහුලන ඩයල් එකට රැවටුනා![]()

ඒ උනාට කතාව නම් 2500 අතීතෙයි, ආචාරශීලීත්වෙයි, හිත හොද මිනිස්සුයි, ලෝකෙන් උතුම් රටයි, සසර වසන තුරු ඉපදෙන්නයි.



pinak karagannath pinak labeime pinak tiyenne one ban. balata ehema nati nasi ehema hitenne. horada mokada kiyana eka uba wedak nane uba dunne pirisidu chethanawen nam









කොළබ කැම්පස් එක ලගිනුත් බුවෙක් නගිනව උබලට සෙට් වෙලා ඇති
කලින් මරදානෙන් ට්‍රෙන් එකෙත් සෙට් වෙලා තියෙනවා
මම ඇක්සිඩන්ට් උනා, ආච්චි යි මල්ලි බලා ගන්න ඔනේ.......................................................
ඔන්න ඔහොම සීන් එකක් කියා ගෙන.







