මම රැවටුනු තැන්

nikdw

Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Mama dunne pinata nemeyi ban anukampawata :P:P:P:P:P

    pinata denawanam higannek wage ragapana ekektayi denne :P:P:P:P

    yako anukamapawata dunada nethan tho nayakda dila tiyenne uba tamath 500 gana hitanne. mata penneth una etawada hinagnnek. api nam dunna echarai. anukamwada pinda weedak ne. nayatak dunnoth eka gana hoyanwa. echaraai pare yana minissunta nayata salli dila un eka dunne kiyala adanwanam tho tama buruwa
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,511
    6,201
    113
    yako anukamapawata dunada nethan tho nayakda dila tiyenne uba tamath 500 gana hitanne. mata penneth una etawada hinagnnek. api nam dunna echarai. anukamwada pinda weedak ne. nayatak dunnoth eka gana hoyanwa. echaraai pare yana minissunta nayata salli dila un eka dunne kiyala adanwanam tho tama buruwa

    :lol::lol::lol::lol:

    OW Mchan mamath higannek. Mage business tricks thamayi mama udin damme. eken thamayi salli hambakaraganne.

    uba mona magulakata mageth ekka ellenna enawada manda. ubata bade para wadina wedak kala nam sorry machan

    :lol::lol::lol::lol::lol::lol::lol:
     

    danlix

    Well-known member
  • Feb 12, 2012
    2,814
    767
    113
    Dark Horizon
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    උඹ්ලටත් මෙහෙම සීන් වෙලා තියෙන්වද?

    borelle දී මේවගේ case එකක් උනා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හ්ම්ම්......... උබලා ඔක්කොම වෙස්සන්තරලා නිසා ජූතක බමුණාගේ සීන් එකක් කියන්නම්. වයිෆුයි මායි රට ආපු මුල් කාලේ හෙනට යුරෝප් රටවල ට්‍රැවල් කරනවා........ අතේ සල්ලි අරන් රවුම ගහලා නැට්ටටම හින්දගෙන ගෙදර එන්නේ. දවසක් ඔහොම සතියක් හමාරක් උපරිම ෆන් එකේ ඉදලා අතේ සතපහක් නැතිව ගෙදර එන්න එයාපෝට් එකට ආවහම ඒ වේසාවෝ ස්ට්‍රයික් කියහන්කෝ.....ඊලග ෆ්ලයිට් එක දවස් 5කින්, ඕන පුකක් කියල ආයේ හොටෙල් එකට ගිහිං ලගතියෙන atm එකකින් සල්ලි අදින්න හදනකොට පර්ස් එක මිසිං.:angry::shocked: ඊටපස්සේ පුළු පුළුවන් විදියට කාඩ් ටික බ්ලොක් කරලා සල්ලි ගන්න ක්‍රමයක් නැතිව කරගන්නම දෙයක් නැති කමට ආයේ එයාපෝට් ගියා රෙදි පොරවන් එයාපෝට් එකේ හරි නිදාගන්නව කියල හිතාගෙන. එයා ලයින් එකට කතාකරලා විස්තරේ කියලා මොනමගුලින් හරි අපිව ගෙදර යවන්න කිව්වහම උන් කිසි බුරුලක් පෙන්නපු නැති නිසා උන් ඉස්සරහම රෙද්දක් දාන් දෙන්නා පිජාම එහෙම ගහන් නිදාගන්න ලෑස්තිවුනා.:angry: උන්ට අපිව වාතම වෙලා ටිකවෙලාවකින් දවස් 5 කට හොටෙල් එකක් සැට් කලා. කෑම අපි බලාගන්න ඕන. අතේ තිබුනේ €10 -15€යි. අනේ ඉතින් වයිෆුයි මමයි රට යන්න ආපු වැදගත් පාට නෝනකෙනෙක් හම්බෙලා සිද්දිය කියලා හිගාකන්න හදනකොටම ඒ මනුස්සයට තේරිලා 100 € දුන්න. :dull: €100න් දවස් ගානටම කෑම ගත්තා, සතියක් එකදිගට චුරු චුරු වැස්ස එලියට යන්නත් නෑ, ඒක අස්සේ මුලදී තොසේ අනංමනං කාල දෙන්නටම බඩයන්න සෙට් වුණා අන්තිමට දවස් 5ක් හොටෙල් එකේ කනවා ෆිල්ම් බලනවා බඩ යනවා ....... කනවා ෆිල්ම් බලනවා බඩයනවා.......... :(
    ඕන් ජිවිත පාඩන්. අහන්න එපා ඇයි යාලුවෙක්ගෙන්වත් උදව් ඉල්ලුවේ නැත්තේ කියලා. ප්‍රතිපත්තියක් හැටියට මේවගේ කුජිත අවස්ථාවල දන්න එකෙක්ගෙන් උදව් ඉල්ලන් නෑ උන් මේවා මතක්කරල ෆුකෙන් හිනාවෙන නිසා.

    අදටත් කල්පනා වෙන්නේ මිනිස්සුන්ට නොසැහෙන්න උදව්කරල සතුටු වුන අපිට එදා වෙච්ච දේ. ඉල්ලන්න පුරුද්දක් නැතිකමට ඉල්ලන්න හිතදුන්නෑ එදා ඒ නෝනට දුක කියද්දී අම්මා තාත්ත ඉදලා මතක්වුණා. :(:( ඔය සිද්දියෙන් පස්සේ අදටත් කොහේගියත් සල්ලි වැඩිපුර තැන් තැන්වල දාන් යන්නේ.
    .
     

    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    pinak karagannath pinak labeime pinak tiyenne one ban. balata ehema nati nasi ehema hitenne. horada mokada kiyana eka uba wedak nane uba dunne pirisidu chethanawen nam

    Ubala wage bana talk dena ponzla nisa thamai lankawa lokema horakamata cup gahapu ratak wela tiyenne. Seelaya witarak tibila ba prgnawath tiyenna one.:lol:
     

    Vandal Savage

    Active member
  • Jun 17, 2016
    296
    56
    28
    මන් නම් දෙනවා බන් ඔහොම උන්ට. (ඉල්ලන ගානක් නෙවෙයි.. 100-200 වගේ නම්). සමහරු බොරු කියන්නේ කියලා දැන දැනත් දෙනවා.
    උ බොරුවක් කරොත් පව උට නේ කියලා හිතන්..

    යාලුවෝ කියන උන්ටත් එච්චරයි. අන්තිමට මිනිය හරි උස්සන්න ඉන්නේ 4-5 දෙනා නේ
    කියලා හිතන් ආපහු ලැබෙන්නේ නැහැ කියලා දැන දැන දීලා තියෙනවා අනන්තවත්..
     
    Last edited:
    • Like
    Reactions: TheManFromNowhere

    niwahal

    Active member
  • Nov 17, 2013
    651
    55
    28
    එහෙම කියන්න තරම් මතකයක් නෑ බන්. නොදන්න අයට නෙවෙයි බන් මම රැවටිලා තියෙන්නෙ, දන්න අයගෙන් තමයි ගොඩක්ම රැවටිලා තියෙන්නෙ. රැවටුනා කියන්නත් බෑ, දෙයක් දෙනකොට එකෙන්ම දන්නවා රිටන් වෙන්නෙ නෑ කියලා.

    mage kathawama thama
     

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    මන් නම් දෙනවා බන් ඔහොම උන්ට. (ඉල්ලන ගානක් නෙවෙයි.. 100-200 වගේ නම්). සමහරු බොරු කියන්නේ කියලා දැන දැනත් දෙනවා.
    උ බොරුවක් කරොත් පව උට නේ කියලා හිතන්..

    යාලුවෝ කියන උන්ටත් එච්චරයි. අන්තිමට මිනිය හරි උස්සන්න ඉන්නේ 4-5 දෙනා නේ
    කියලා හිතන් ආපහු ලැබෙන්නේ නැහැ කියලා දැන දැන දීලා තියෙනවා අනන්තවත්..

    a ube moodakama bn :rofl:
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,975
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම රැවටුනු තැන්06-30-2017 07:27 PM -Boru danna epa pons

    යකෝ හිගාකෑව කියල කිව්වමත් බොරු දාන්න එපා කියලා නමක් ගමක් නැතිව රෙප් කපන ෆොන්නයෝ ඉන්නේ.... මහ උන් රෙනකොට හැලිච්ච වේ... සාවෝ තමයි ඉතින් :P
     

    VPS09

    Well-known member
  • Sep 13, 2014
    6,729
    2,139
    113
    maharagama
    Dawasak mage purse ekata vidala , gedara enna rs.100k illuwa kollo 2nekgenma ekek udaw kare na wesige puthala. 4n eket salli na welawata loan ekak dala tibbe na 4n eke. natnm anathai
     
    • Like
    Reactions: Sexy Somapala

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Ubala wage bana talk dena ponzla nisa thamai lankawa lokema horakamata cup gahapu ratak wela tiyenne. Seelaya witarak tibila ba prgnawath tiyenna one.:lol:

    monawada yako bank talk atta kuwe. ubala wage ahintak thirasan sattu neme hamoma. ubala asa ahi neda me lokema ubalawage wenawa dakinna. thoge me katawen tenewa nuwana tarama. Yama loke Yann unege pora talk dan sting ummbee kiyapan ubala wage hinanno neme yako api. :angry::growl:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ගහල සද්දෙට බෙර
    දාල නැකතට සුදු පාවඩ
    ඔල්වරසන් හඩ මැද්දෙම
    කැපුවට රතු පීත්ත පටිය
    සතුටින් පිම්බිල
    කුලුදුල් ඉස්සරහ දොරේ
    උඹ.....
    දන්නෙ නෑ නේද
    නැගල එන පාරෙ මැද
    ගල් පඩිපෙල පුරාම
    ගල් කටුවෙන් කොටල
    කැටයම් කපල මහන්සියට
    සද්ද නොකරම හෙමිහිට
    පාවඩ මුකුත් නැතුවම
    කලකට ඉහත හැන්දෑවක
    පස්සෙ දොර ඇරල
    ගියපු බව
    මම......
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,730
    1
    57,941
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔව් ඔය කතා ඔක්කෝම අහලා තියෙනවා. එකෙකුට අතට සල්ලි දීලා නෑ මම. නුගේගොඩ, කොල්ලුපිටිය හරියේදියි උනේ. අහු වෙන්න එපා. හද්ද බොරු ඕවා.

    තව එකක් ඇවිල්ලා බයිසිකලේ පෙට්‍රල් නෑ, පෙට්‍රල් ටිකක් ගහන්න කීයක් හරි දෙන්න කියන දේ. ගොඩක් උන් තමන්ගේ බයික් එකෙන් පෙට්‍රල් ටිකක් බෝතලේකට අරන් දෙන්නම් කියලා අරුන්ට කියුවහම මාරු වෙනවා. බයික් එක බලන්න කෝ කියලා ඇහුවහම කියනවා "අයියේ ඒක ටිකක් දුර තියෙන්නේ, මම මේ මග දාලා පයින් යන ගමන් කියලා".

    මටත් මේවගේ එකෙක් සෙට් උනා මහරගමදි. ලෙඩෙක් බලන්න යනගමන් පෙට්‍රල් ඉවර උනා කිව්ව. මම රුපියල් 100ක් දුන්න. ඊට පස්සෙ ඌ කියපි පෙට්‍රල් ලීටරයක් වත් ගහන්න සල්ලි දෙන්න පුලුවන් නම් කියල. මාත් ගොනා උනානෙ.:dull:
     

    Killerli

    Banned
    May 25, 2017
    578
    20
    0
    Purse eka nathi una kiyala bus eke yanna 200 dunna ekekta.. mu masa thunakin withara maradana station eka lagadi ayeth magenma salli illuwa kiyapanko
     

    ravindu1993

    Active member
  • May 6, 2014
    218
    39
    28
    Gampaha
    මම රැවටුනු තැන්
    01. කොහුවල
    අවුරුදු 3කට විතර කලින් එකෙක් ලොකු බෑග් එකකුත් එල්ලගෙන ඇවිත් කිව්වා ඌ ආමි එකේ අඹේපුස්ස කෑම්ප් එකේ ඉන්නෙ දැන් ගෙදර ඉදන් එන ගමන් කෑම්ප් එකට යන්න. මගදි පොකට් ගහලා යන්න විදියක් නෑ සල්ලි නෑ කියලා. උගෙ බෑග් එකෙන් පොටො එකකුත් අරන් පෙන්නුවා උගෙ එකක් ආමි යුනිෆොම් එක්ක. ඉතින් මමත් පව්නෙ කියලා රු 400.00ක් දුන්නා.
    මූ මගෙ නම්බර් එකත් ඉල්ලගෙන ගියෙ රිලෝඩ් එකක් දාන්නම් කියල. මම සල්ලි දුන්නෙ ආපහු ගන්න බලාගෙනමත් නෙමෙයි. ඒත් අද වෙනකම් මිස් කෝල් එකක්වත් නෑ

    muta math rawatila thiyanawa bn maradana station eka gawadi :lol: :lol: :lol: