මේ concept එක හොදට කල්පනා කරලා ඔලුවට දාගන්න.
අපි අත වනන්නෙ ගෑනුන්ගෙ රූපය දිහා ආශාවෙන් බලලා හෝ මතක් කරලා සතුටක් හදාගෙන.
හැබැයි ඔය රූපම දකින ගෑනුන්ට, පොන්සියන්ට, සමලිංගිකයන්ට අර සතුට නැහැ.
ඒ වගේම කෙල්ලො ස්ව්‍යංවින්දනය ලබන්නෙ පිරිමි රූපය දිහා බලලා හෝ සිහි කරලා සතුටක් හෙවත් ආශ්වාදයක් හදාගෙන..
ඉතින් අපි හදාගන්න සතුට, ආශ්වාදය රූප වල තිබ්බ නම්, ඒව දකින ඕනම කෙනෙක්ට ආශ්වාදයක් දැනෙන්න ඕන.
හැබැයි රූප වල ආශ්වාද නැති නිසා දකින හැම කෙනාටම සතුට එන්නෙ නැහැ. ඒකට ආශාවෙන් ඇලෙන අයට පමණයි සතුට දැනෙන්නෙ.
ඒ කියන්නෙ ඔය රූප වලින් අපි ගන්න හදන ආශ්වාදය සංකල්පිතයක් මිස ඇත්තක් නෙවෙයි.
ඒ සංකල්පිත ආශ්වාදයට බැහැ අපේ ඇස පිනවලා ඉවර කරන්න. ඒ නිසයි අතේ ගැහිල්ල ඉවර නොවෙන්නෙ.
ඉතින් කිසිම ඇත්ත ආශ්වාදයක් නැති, සංකල්පිත බොරු සතුටක් රූප වලින් හදාගෙන කවදා මේ ඇස පිනවලා ඉවරයක් කරන්නද....
රූප සතුටෙන් ශුන්‍යයි... ඒක තාක්ෂණිකව දකින්න.
අතේ ගැහිල්ලට වැලක් බලනකොට හිතන්න "මේ නිරුවත් කාන්තා රූප දැක්කම මට ආතල් වුනාට ගෑනියෙක්ට, ලදරුවෙක්ට, පොප්සියෙක්ට එහෙම ආතල් එකක් නැහැනෙ.. මම නැති දෙයක්නෙ මේ සංකල්පිතව හදාගන්න යන්නෙ" කියලා....
කාලයක් මේක හරියට කල්පනා කලොත් රං ඩිංගට පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි. අල්ලෙ රේඛා ආයෙ මතුවෙයි.