මම වගෙ අත්වැඩ කරන්නේ කවුද

timetraveler1921

Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    වැඩ කරන්න හිතෙන්නෙ නෑ දවසෙන් බාගයක් අතේ ගගහා ඉන්නෙ බන්.
    කාලයක් හොදට කරගෙන ගියා. :( දවසට කීප පාරක් ම අතේ ගහනවා. :(
    ඩොපැමින් ඩෙටොක්ස් කියන්නෙ මොකද්ද? ඩොපැමින් වලයි අතෙ ගැහිල්ලෙයි සම්බන්ධෙ මොකද්ද? අතෙ ගැහිල්ලට විසදුම් නැද්ද ඩොපැමින් සීන් එකෙන්?
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    වැඩ කරන්න හිතෙන්නෙ නෑ ? හරිනෙ ඉතින් උබ වැඩ කරන විරුවෙක් නෙවෙයි නෙ.

    උබට ඩිප්‍රෙසන් වගේ සීන් එකක් නම් ඩොකෙක් ගාවට ගිහින් බෙහෙත් ටිකක් ගනින්. එතකොට ඔය බිජ්ජ නගින එකත් අඩු වෙනව :baffled:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764
    113
    වැඩ කරන්න හිතෙන්නෙ නෑ ? හරිනෙ ඉතින් උබ වැඩ කරන විරුවෙක් නෙවෙයි නෙ.

    උබට ඩිප්‍රෙසන් වගේ සීන් එකක් නම් ඩොකෙක් ගාවට ගිහින් බෙහෙත් ටිකක් ගනින්. එතකොට ඔය බිජ්ජ නගින එකත් අඩු වෙනව :baffled:
    මෙච්චර වැල අදින එකෙක්ට කොහෙද යකෝ ඩිප තියෙන්නේ 🤪
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උබ මේ ඒලෙවල් කරන්න ඉන්නව වගේ මතකයි. ඕක දැම්ම හදාගනින් පස්සෙ උබව නාස්ති වෙලා යයි ඕකටම. තනියම බැරි නන් ඩොක්ට කෙනෙක් ගාවට යන්න.
     
    INCORRECT

    Well-known member
  • Jun 13, 2016
    4,344
    3,880
    113
    EARTH
    මේ concept එක හොදට කල්පනා කරලා ඔලුවට දාගන්න.

    අපි අත වනන්නෙ ගෑනුන්ගෙ රූපය දිහා ආශාවෙන් බලලා හෝ මතක් කරලා සතුටක් හදාගෙන.

    හැබැයි ඔය රූපම දකින ගෑනුන්ට, පොන්සියන්ට, සමලිංගිකයන්ට අර සතුට නැහැ.

    ඒ වගේම කෙල්ලො ස්ව්‍යංවින්දනය ලබන්නෙ පිරිමි රූපය දිහා බලලා හෝ සිහි කරලා සතුටක් හෙවත් ආශ්වාදයක් හදාගෙන..

    ඉතින් අපි හදාගන්න සතුට, ආශ්වාදය රූප වල තිබ්බ නම්, ඒව දකින ඕනම කෙනෙක්ට ආශ්වාදයක් දැනෙන්න ඕන.

    හැබැයි රූප වල ආශ්වාද නැති නිසා දකින හැම කෙනාටම සතුට එන්නෙ නැහැ. ඒකට ආශාවෙන් ඇලෙන අයට පමණයි සතුට දැනෙන්නෙ.

    ඒ කියන්නෙ ඔය රූප වලින් අපි ගන්න හදන ආශ්වාදය සංකල්පිතයක් මිස ඇත්තක් නෙවෙයි.

    ඒ සංකල්පිත ආශ්වාදයට බැහැ අපේ ඇස පිනවලා ඉවර කරන්න. ඒ නිසයි අතේ ගැහිල්ල ඉවර නොවෙන්නෙ.

    ඉතින් කිසිම ඇත්ත ආශ්වාදයක් නැති, සංකල්පිත බොරු සතුටක් රූප වලින් හදාගෙන කවදා මේ ඇස පිනවලා ඉවරයක් කරන්නද....

    රූප සතුටෙන් ශුන්‍යයි... ඒක තාක්ෂණිකව දකින්න.

    අතේ ගැහිල්ලට වැලක් බලනකොට හිතන්න "මේ නිරුවත් කාන්තා රූප දැක්කම මට ආතල් වුනාට ගෑනියෙක්ට, ලදරුවෙක්ට, පොප්සියෙක්ට එහෙම ආතල් එකක් නැහැනෙ.. මම නැති දෙයක්නෙ මේ සංකල්පිතව හදාගන්න යන්නෙ" කියලා....

    කාලයක් මේක හරියට කල්පනා කලොත් රං ඩිංගට පාඩුවෙ ඉන්න පුලුවන් වෙයි. අල්ලෙ රේඛා ආයෙ මතුවෙයි.
     
    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,528
    10,375
    113
    උබ මේ ඒලෙවල් කරන්න ඉන්නව වගේ මතකයි. ඕක දැම්ම හදාගනින් පස්සෙ උබව නාස්ති වෙලා යයි ඕකටම. තනියම බැරි නන් ඩොක්ට කෙනෙක් ගාවට යන්න.
    ඔව්වට ඩොකාලත් ඉන්නවද බන් 🙄
     
    • Like
    Reactions: TNHM

    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,578
    17,636
    113
    Auckland
    මෙච්චර වැල අදින එකෙක්ට කොහෙද යකෝ ඩිප තියෙන්නේ 🤪
    Depression is not just those who look sad. It's a state of mind. Completely curable with SSRI drugs.

    It's like having a fever, but this time it's your mind that is sick and needs healing.

    He might be trying to relieve his pressure by doing that but that's just temporary.
     
    timetraveler1921

    Well-known member
  • Jan 19, 2021
    1,057
    1,253
    113
    I'm isolated. :( I don't have a roomate or anyone to share my feelings.