ඌ හිතන් ඉන්නෙ ඌ වගේ අපිත් ලයික් එකතු කරනවා කියල. ඒවා දීලා කඩෙන් බඩු ගන්නවා කියලා :lol: එළ බ්රෝ ඔහොම උන් ඉන්න එක හොඳයි. ඒක මෝට්වේශන් එකක් උන්ට පේන්න හොඳ රිසාල්ට් එකක් දාන්න. උඹ උන් එක්ක පැටලෙන්නෙ නැතිව පාඩම් කරපන්.