මම වස බොනවා

romero2005

Well-known member
  • Sep 13, 2006
    4,116
    191
    63
    Lankawe
    uba as wahanda oka gaththe.USA site ekenne gathhte.anith dawase gannakota balapan hodata.oka apahu Ebady dala vikunapan.ganda kalin kiyawanda igena ganin ban
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    11.gif
    11.gif
    :):)
    oya 4ne aka use karanna puluwan rataka padinchiyata yamn
    hehe ekath narakama nh mchn :P
    :rolleyes::rolleyes:
     
    nilan1986

    Member
    Sep 16, 2009
    1,298
    156
    0
    france
    මචන් දැන් ඉතින් වුන දේ වුන ඒ ගැන කතා කරලා වැඩක් නැහැ ..

    මෙහෙම වැඩක් කරපන්

    දැන් ඕක අහක දාන්නත් බැහැනේ :no:

    උබේ කෙල්ල ඉන්නවා නේද ඒකිගේ උපන්දිනේට හරි මොකක් හරි ස්පෙෂල් දෙයක් සෙලිබ්රේට් කරන්න
    ඕක උබ ඉන්ටෙර්නෙට් ඒකෙන ඔර්ඩර් කරලා ගෙන්නුවේ කියල පැක් කරලා ලොකු ටෝල්ක් එකක් දීල:P
    පුල් හැපී
    එකේ ඕක ප්‍රසන්ට් කරපන් මන් ඔයාට තියෙන ආදරේට ලංකාවේ නැති දෙයක් ගෙන්නුවා සත්තලනේ
    කියලම දියන් කෙල්ල ඕක චෙක් කරලා ඕක CDMA එකක් උනත් අහක දාන්නේ නැහැ ෂුවර් උබට
    දොස් කියන්නෙත් නැහැ ගොඩක් වටිනා බවත් අගවපන් :lol:... උබ ආදරෙන් දුන්න නිසා කෙල්ලට ඕක
    වටි ඒකිට ඕකෙන් කෝල් ගන්න ඔනෙවෙන එකකුත් නැහැ පරිස්සමට අරන් තියයි :P
    ඒකෙන වැඩ ගොඩක් කෙරෙනවා උබේ හිටටත් සටිස්නේ එටකොට :P
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    lankawe kollo aho wennema owata (sorry ) jok
    :growl::growl: :D hehe awlk nh aniwa mn ahuwana
    මචන් දැන් ඉතින් වුන දේ වුන ඒ ගැන කතා කරලා වැඩක් නැහැ ..

    මෙහෙම වැඩක් කරපන්

    දැන් ඕක අහක දාන්නත් බැහැනේ :no:

    උබේ කෙල්ල ඉන්නවා නේද ඒකිගේ උපන්දිනේට හරි මොකක් හරි ස්පෙෂල් දෙයක් සෙලිබ්රේට් කරන්න
    ඕක උබ ඉන්ටෙර්නෙට් ඒකෙන ඔර්ඩර් කරලා ගෙන්නුවේ කියල පැක් කරලා ලොකු ටෝල්ක් එකක් දීල:P
    පුල් හැපී
    එකේ ඕක ප්‍රසන්ට් කරපන් මන් ඔයාට තියෙන ආදරේට ලංකාවේ නැති දෙයක් ගෙන්නුවා සත්තලනේ
    කියලම දියන් කෙල්ල ඕක චෙක් කරලා ඕක CDMA එකක් උනත් අහක දාන්නේ නැහැ ෂුවර් උබට
    දොස් කියන්නෙත් නැහැ ගොඩක් වටිනා බවත් අගවපන් :lol:... උබ ආදරෙන් දුන්න නිසා කෙල්ලට ඕක
    වටි ඒකිට ඕකෙන් කෝල් ගන්න ඔනෙවෙන එකකුත් නැහැ පරිස්සමට අරන් තියයි :P
    ඒකෙන වැඩ ගොඩක් කෙරෙනවා උබේ හිටටත් සටිස්නේ එටකොට :P

    maru ne rep denan bh ne naththm rep denwa me kathwata ela ela mxhn hehhe :lol::lol: