මම සියදිවි නසා ගන්නවා!!

Mens Rea

Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    නොදකින් ඔය scooby doo කතාවනෙ දාලා තියෙන්නෙ:rofl::P:rofl::P:rofl::P:oo:

    යාළුවා;17030598 said:
    උඹ විතරද කොහෙද සේරම කියෝපු එකා ගොනා වගේ :rofl:
    හරියට හරි. බාගෙට කියවලා තේරුම් ගන්න බෑ. අන්තිම පේලියෙන් තමයි තේරුම් යන්නේ ෆුල් ස්ටෝරියම.
     

    kat4ever

    Well-known member
  • Jun 22, 2007
    1,392
    431
    83
    ස්කූබි විස්කෝතුවක් දුන්නොත් මැරෙන එක ගැන මොකද හිතන්නේ? :P:P:D:D :love::love:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මුල ටික කියවද්දී සිරාවට ම ඇන්දුනා කියහං කෝ.....
    පස්සේ බැලුව මොන හුයන්නක් ද යකෝ බූතයො අල්ලන්න.....
    මොන පකේ බිස්නස් එකක් ද ඒ කියලා...........

    පස්සෙ මිටර් වුණා මූ මේ අපිව අන්දවන්න ලියපු එක් කියලා...
    මොනව වුණත් පට්ටයි ආ..........
    12ක් රෙප් දෙමි
     

    Mens Rea

    Well-known member
  • Nov 10, 2011
    501
    325
    63
    Colombo
    he he
    mama nam mulinma baluwe yata kotasa
    mata theruna kiyan enakotama

    :-)

    මුල ටික කියවද්දී සිරාවට ම ඇන්දුනා කියහං කෝ.....
    පස්සේ බැලුව මොන හුයන්නක් ද යකෝ බූතයො අල්ලන්න.....
    මොන පකේ බිස්නස් එකක් ද ඒ කියලා...........

    පස්සෙ මිටර් වුණා මූ මේ අපිව අන්දවන්න ලියපු එක් කියලා...
    මොනව වුණත් පට්ටයි ආ..........
    12ක් රෙප් දෙමි
    තැන්කු මචෝ! රෙප් බැක්!:yes:
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    Dan uba marila ayith ipadilaa dana gaala bada gaala 1 wasare idan iskole gihin OL AL karala labana aathmeth ubata oya tikama unoth. eeta wada hoda nathda pin daham karala sasarin ethra wena eka???
     

    azarox

    Well-known member
  • Nov 23, 2010
    5,184
    557
    113
    Colombo
    jangi porak umba..and umbe childish kathawa diga wadi apita welawa na bnz owa kiyawanna ..bt mama umbe moda joke ekanam kiyewwa anthimata scooby doo scne kone eka..umbala wage chuu kollo janagiye thama karaganna ewun elakiri innawa kiwwama apita ennath hithenne na oi..!!:yes::yes::yes::P:P:baffled::baffled: