වැඩගත්ම දේ තමා තමුන් තමුන්ටම නින්දා කර නොගැනීම සහ රටේ ලෝකේ එවුන් මොක කිව්වත් තමුන්ට නින්දා කලත් නිහඩව තමුන්ගේ ගමන ධනාත්මකව යන එක. ඔය රස්සාව ගැන ලැජ්ජ වෙන්න එපා. අනික් මිනිස්සුන්ට ගිණිගෙඩි දීලා, රවට්ටලා ඇඳුම්, යන්ත්‍ර, වාහන වගේ විකුණලා ජල්තර වැඩ වලින් සල්ලි හම්බු කරන මිනිස්සු ඉන්න මේ රටේ අවංකව හොයන 15 ක් වටිනවා බං. අරම හම්බු කරන මිනිස්සුන්ට ඒවා යාදින්නේ නෑ සහ කොහොම හරි එව්වා ඩබල් ත්‍රිපල් වෙලා ලොස් වෙද්දි ලොස් වෙන්නේ.
දැන් වයස 25 නම් සහ පඩිය 15 ක් නම් දැන්ම කසාදයක් ගැන හිතන්න එපා. කසාදේ ටාර්ගට් එක වයස 32 -35 අතර හදා ගනින්. 32 ගත්තොත් තව අවුරුදු 7 ක් තියෙනවා. ඔය ලොන්ඩරි ජොබ් එක කරන අතර තුරේ හෙමීට ඕලෙවල් ගණිතය ආයේ ඉල්ලලා ලියපන්. එහෙමම කීය කීය හරි ඉතිරි කර ගනින්. පෙරේත කමට කන්නේ නැතිව බඩ ගින්න නිවෙනකන් විතරක් කාලා, අනික් මිනිස්සු යමක් පාවිච්චි කරන පලියට උඹත් ගන්න හදන්නේ නැතිව තමුන්ට තියෙන දෙයින් සෑහීමකට පත් වෙලා හැම සතේම ඉතිරි කරපන්. තනියම නම් ඉන්නේ කඩෙන් නම් කන්නේ ගෙදර බතක් හදා ගනින්. පරිපුවක්, සම්බෝලයක් වගේ පොඩි දෙයක් හරි හදා ගනින්. හැම සතේම ඉතිරි කරපන්. ඒ ඉතිරි කරලා යම් කිසි මුදලක් ලැබුනම උඹට යම් කිසි ඩිප්ලෝමා එකක් හෝ වෙනත් අධ්‍යයාපන සුදුසු කමක් හදා ගන්න රස්සාව කරන ගමන්ම යන්න පුලුවන්.
එහෙමත් නැතිනම් O/L කරන්නේනැතිව අරම ඉතිරි කරලා මොකක් හරි තමුන්ගේම ව්‍යයාපාරයක් පටන් ගනින්. උඹට හොඳම දේ උඹ උඹේම ලොන්ඩ්‍රි එකක් පටන් ගන්න එක. ඔතන වැඩ කරන ගමන් හොඳට පළපුරුද්ද ගනින්, ලොන්ඩ්රියා බේසික් සැලැස්මකට අවශ්‍යය කළමනා, බඩු ටික බලලා ගණන් හදලා ඒ ටාගට් එක හදා ගනින්. පස්සේ වෙලාව ආවම යම් ගාණක් ඉතිරි කරගත්තම තමුන්ගේම වැඩේට බැහැපන් කඩ කාමරයක් කුලියට අරගෙන හොඳ තැනක් බලලා.
වැදගත්ම දේ ගොඩක් මිනිස්සු ජීවිතේ එක පාරින් පෝසත් වෙන්නේ නෑ බං. නමුත් ගොඩක් මිනිස්සු එහෙම යන ගමනේ මැදක් යද්දි අත ඇරලා දාලා අනික් මිනිස්සුන්ට බැන බැන, කුහක කම් කර කර, ඉරිසියා කර කර පුපුර පුපුර ඉන්නවා. කට්ට කාගෙන යන උන් අන්තිමට දිනනවා.
උඹට සුභ අනාගතයක්....