මම success ද බං? ඇත්ත කියපං අවුලක් නෑ :)

sanjaya1975

Well-known member
  • Sep 13, 2011
    2,258
    1,725
    113
    මම ඒ තරම් මේකේ චරිතයක් නොවන නිසා උබලට නෝට් වෙන්නේ නැතුව ඇති. නමුත් මම මේකේ දැන් වැඩිය නෑ. ඒ මේක එපා වෙලා නෙමේ අම්බානක වැඩ නිසා. හැබැයි මහන්සියේ ප්‍රතිඵල තියෙනව.

    මම a/l ලිව්වේ එක පාරයි. ඒලෙවල් ලියල මට 20ක් ලබන්න මායක් විතර තියෙද්දි පොඩි ජොබ් එකකට ගියා. ඒකෙ පඩි මදිවෙලා මාසෙන් දමල ගහල ආව. තව ඔය වගේ එක එක ජොබ් 14ක් විතර කරල තියෙනව එකක් වත් මාස 6ක් වත් කරන්න බැරි උනා එක එක ප්‍රශ්ණ නිසා දමල ගහල ආව.

    මට අවුරුදු 26ක් වෙලත් හරිහමන් ඉංකම් එකක් තිබ්බෙ නෑ අතේතිබ්බේ රු ලක්ෂ 3ක් වගේ අර ජොබ් වලින් එකතු කරගත්ත සහ මාලයක් ගත්ත පවුම් එක හමාරක සහ බයික් එකක් තිබ්බ.

    පස්සේ මම පොඩි පොඩි ජොබ් කරන එක නැවත්තල අර ඉතිරි කරල තිබ්බ ලක්ෂ 3 වියදම් කර කර ගෙදර හිටිය හැබැයි නිකන් හිටියෙ නෑ මම පොඩි පොඩි සොෆ්ට් වෙයා පොජෙට් කලා ලෝකල් සහ පිටරට. මම කොහොමත් ඕව එක්ක ඔට්ටු උනේ O/l කාලෙ ඉඳන් ඒ නිසා දැනුම තිබ්බ. ඒකෙන් ලක්ෂ 27ක් විතර හොයාගන්න පුලුවන් උනා හැබැයි ඒ ගාන හොයන්න මට අවුරුදු 2ක් විතර ගියා. ඒකාලෙත් පට්ට ස්ට්‍රෙස්. හැම එකාම අහනව මොනවත් කරන්නැද්ද දැන් ජොබ් එකක් කරන්නද්ද බ්ලාහ් බ්ලාහ්. ඔක්කොටම වැඩිය ගෙදරින් මාර ප්‍රශ්න තිබ්බේ ගෙදරට වෙලා කොම්පියුටරයක් බදන් ඉන්නව කියල.

    පස්සෙ මම ගෙදරින් ආව ඇවිත් තැනක නැවතිලා ආයි පොඩි ජොබ් එකකට ගියා. ආවෙ නම් ගෙදරින් තිබ්බ ප්‍රෙෂර් එකට. ඒකත් මාස දෙකක් විතර කරද්දී එපා උනා මොකද කෑම හරි නෑ බෝඩිමට ගෙව්වම ඉතිරි වෙන ගාන ගැන කළ කිරින. හැබැයි ආයෙ ගෙදර යන්නත් බෑ.

    ඔහොම හිත හිත ඉදල තමයි ටිකක් දරුණු තීරණයක් ගත්තේ මම ලෝක අමාරුවෙන් ගෙදරටවත් නොකිය ඉතිරි කලර තිබ්බ ලක්ෂ 27න් ලක්ෂ 12ක් වගේ දාල ඉන්ටර්නෙට් එකෙන්ම සෙට් උන කොල්ලො 3න් දෙනෙක් එක්ක පොඩියට කම්පිනි එකක්පටන් ගත්ත. පටන් ගත්ත වගේ නෙමේ ඊට පස්සේ තමයි මම පිස්සෙක් උනේ මොකද අරුන්ට පඩි ගෙවන්න ඕන නිසා සල්ලි ටික ඉවර වෙන නිසා පිස්සුවෙන් වගේ හිටියේ. මම නොකා නොබී මම හිටියේ ඒ තරම් අර පරිස්සම් කරා. පස්සේ මම ජොබෙන් නතර වෙලා ෆුල්ටයිම් දවාලක් රැයක් නැතුව බැස්ස වැඩ කරන්න. ඒත් මට ප්‍රෝග්‍රස් එක මදි වගේ දැනුන. මම කරපු සොලුයුෂන්ස් 3නම මම ගෙදරදි ඩිවලොප් කරපුව මට පුලුවන් ඉක්මනට ඉවර කරගන්න තමයි කොල්ලො 3න් දෙනෙක්වත් සෙට් කරන් වැඩේට බැසේසේ කොහොම හරි මාසෙන් මාත් මහන්සිවෙලා වැඩේ ඉවර කරගත්ත. තව $3000ක විතර fb ads දාල මාකටින් කැම්පේන් එකක් කරා. සේල්ස් ටික ටික සෙට් උනා අද වෙද්දි 289ක් වෙලා තියෙනව.

    මට තව මාස 3කින් 29ක් වෙනව. මගේ ලඟ ඔක්කොම සල්ලි ලක්ෂ 157ක් තිබ්බ මේ මාසෙ 10 වෙනක් මම ඒකෙන් ලක්ෂ 35කට පොඩි ඉඩම් කෑල්ලක් ගත්ත යට තට්ටුව විතරක් හදාපු බිල්ඩිමක් එක්ක. ඒකෙ තමයි දැන් මම නැවතිලා ඉන්නෙත්. ඊට අමතරව මාලෙයි, බයික් දෙකකුයි. rtx 3070 card එකකුයි, rtx 3060 කාඩ් 3කුයි තියෙනව.

    තව මට විත්ඩ්‍රෝ කරන්න $2800ක් විතර තියෙනව. නය නෑ මුකුත්. ඒත් මට තාම වාහනයක්, හරිහමන් ගෙයක් නෑ.

    මේ වයසට උබල හිතනවද මම සක්සස් කියල? ඉඩමට ගිය ගාන අමතක කරල දැනට බෑන්ක් එකේ තියෙන ලක්ෂ 122යි හෙට අනිද්දත් ලක්ෂ 6ක් විතර සෙට් වෙයි. එතකොට ඕක්කොම ලක්ෂ 128ක් වගේ. දැන් මට වයස 29ක් ඕල්මෝස්ට් කියල ගත්තොත්. මේ වයසට මේ හොයපු ගාන ගැන සතුටු වෙන්න පුලුවන්ද?

    මම පොඩ්ඩක් කික් එකේ හිටියේ. ඒත් බන් සමහරවෙලාවට ඩිප්‍රස් වෙනව. ලක්ෂ 128ක් කියන්නේ අද ලොකුගානකුත් නෙමේ නේ. Ikman එකට ගිහින් වාහන බල බල හූල්ලනව. මට අද උනත් Premio එකක් ගෙන්න පුලුවන් එතකොට මගේ සබ්බ සකලමනාවම කාර් එකට ඉවරයි. ඩීසන්ට් ගෙයක් ගන්නත් බෑ මේ ගානට.

    උබලට හිතෙන්නේ මේ වයසට මේ හොයපු ගාන ඕකේද? මදිද? ඇත්තම කියපන් අවුලක් නෑ.

    Ps: මේ හොයපු හැම සතේම මම තනියම හොයපුව. කිසි එකෙක්ගෙන් කිසි සප් එකක් තිබ්බෙ නෑ.
    උඹ ඔච්චර දුර ඇවිල්ල එක පාරටම Premio එකක් ගන්න හිතනවානම්, ඔය ඔය ලියල තියෙන කතාව බොරුවක්.

    දියුණු වෙන එකෙක් එකපාරටම කෝටි 3/4 දීලා ගෙවල් ගන්නේ නෑ. ඌ ඉස්සෙල්ලම ගන්නේ හොද ඉඩමක්. පස්සේ හෙමිහිට ඒකෙ ගේ හදාගන්නේ..........


    බයික් එකක් තියෙනවනම් ඉස්සෙල්ලම පොඩි කාර් එකක් තමයි දියුණු වෙන එකෙක් ගන්නේ. අපිත් ඔය වගේ හිතුවනම් තාම බස් එකේ තමයි යන්නේ....

    හීන තියෙනවා... ඒවා ලගාකරගන්නා ඕනේ ටික ටික .........
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    බොලා මෙව්වා බලල නිකන් depress වෙන්න ඕන නෑ. ඔන්න බලපන්කො කතන්දරේ.

    මූ මේ ත්‍රෙඩ් එකේ කියනවනේ තව මාස තුනකින් මූට 29යි කියලා.හැබැයි මේ ත්‍රෙඩ් එකෙ කියන්නේ 2019 සැප්තැම්බර් වලට 30 ලබනවා කියලා. මූද මේ ලෝකේ එකම එකා ආපස්සට වයස යන?


    ඊට පස්සේ කියනවා මූට මාසෙටම හම්බෙන්නේ මාසෙකට රුපියල් 8000යි කියලා. අවුරුදු 2ක් නෑ තාම ඒක කියලා.. හැබැයි මේ ත්‍රෙඩ් එකේ කියන්නේ මූ ඒ කාලේ වෙද්දී ලක්ෂ 27ක් තිබ්බා කියල.


    අනික මූ ග්‍රැෆික් කරන්නේ කියලත් තියෙනවා, එතකොට කොහොමෙයි සොෆ්ට්වෙයාර් හදන්නේ. 🤔


    ආ තව කුඹුරක් කොටනවා කියලත් තියෙනවා. හැබැයි කුඹුරේ කතාව මේ ත්‍රෙඩ් එකේ නෑ.


    ආයේ මාස නමයකට කලින් කියනවා මූට එන්නේ 65,000ක ඉන්කම් එකක් කියල.


    ඔන්න අන්තිමට එනවා මුගේ මානසික ලෙඩේ ගැන ත්‍රෙඩ් එකට, ඇත්තටම මූට තියෙන්නේ ලෙඩක්.සමහරි තමන්ගේ හීන ලෝකවල වැඩි වැඩියෙන් ජීවත් වෙද්දී ඒ හීන ලෝක ඇත්ත ලෝකේ විදිහට හිතනවා. අන්තිමේ මුට වෙන්නෙත් ඒක.


    පුංචි අපිට මේ ත්‍රෙඩ් එකෙන් ඉගෙනගන්න තියෙන දේ තමා කියන්නා කෙසේ කීවත් අසන්නා සිහි බුද්ධියේන් ඇසිය යුතුය කියලා.. ලක්ෂ 128ක් තියෙන එකෙක් කවදාවත් ත්‍රෙඩ් දාගෙන මම සක්සස්ද කියල අහන්නෙත් නෑ කියල මතක තියාගනිල්ලා.

    ත්‍රෙඩ් එක දාපු එකාට කියන්න තියෙන්නේ තවත් කල් යවන්නේ නැතුව බෙහෙත් ගනින්.
    haiyoo paw bn :lol:
     

    dslayer

    Well-known member
  • Mar 25, 2021
    1,472
    731
    113
    Umba success da kiyala ahala apiwa fail kara😂. Matanam jeewitha kaaleta oya salli gaana hoyanna labunanam athi. Api depressed meeka dakala
     

    kandahar

    Well-known member
  • Mar 19, 2011
    13,430
    17,410
    113
    දිගටම ඔහොම යන්න ඕනි. සල්ලි කියන්නෙ නම්බර්ස්. නම්බර්ස් වල ඉවරයක් නැහැ‌. අවුරුදු 20 ඉදන් හම්බ කරා කියලා හිතුවොත් උබ අවුරුද්දකට ලක්ෂ 15ක් වගෙ ඉතුරු කරලා.‌ සෑහෙන හොදයි.
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    26 welath, mage thiyenne 1.30 witara bankuwe.
    uba hena success ne.
    thawa real business keepayak balanna company ekata amatharawa.
    geyak danata one nane. hadagathhta building eka hari htiyanwa ne.
    health eka gana hodata maintain karanna.
    ube oya effort ekata loku gamanak yanna puluwan.
    expand karanna thawa ube skills and income streams.
     

    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,145
    604
    113
    Car ekak gannawa nam finance dala car ekak ganna. eke kisi awulak na. Ganna kalin balanna dan thiyena bsuienss ekan loan eka cover karanna pluwan da kiyala and salaries.

    Kawadawath athe thiyena gana full spend karanna epa. Financial stablity eka thiya ganna oken 50 lak acc ekaka dala thiyanna. Ethakota business karanna baya na. Ape godak ayata naththe capital eka.
     

    kingsultan111

    Well-known member
  • Jun 26, 2020
    2,115
    821
    113
    $60k :D

    Well, That used to be my monthly rent in Monaco :D

    But if we take PPP into consideration,

    http://salaryconverter.nigelb.me/

    "In United States, 257,529.62 USD will allow you to buy the same things you'd buy with 12,800,000.00 LKR in Sri Lanka."

    That's almost 257k USD unrealized value there.

    Good enough, but to me I measure success in 8 digits USD :D

    I'd consider turning your company into public one and list on the Colombo stock market :D
     
    Last edited: