ලස්සන නංගි කෙනෙක් අතින් අල්ලගෙන විනාඩියක් විතර ට්රයි කරල පාට කළාට ටිකයි පාට උනේ
![]()
ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං

ලස්සන නංගි කෙනෙක් අතින් අල්ලගෙන විනාඩියක් විතර ට්රයි කරල පාට කළාට ටිකයි පාට උනේ
![]()

නෙද්දකින්....යාළුවා;16450158 said:ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං![]()
නෙද්දකින්....
ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
විලි ලැජ්ජයි සහෝ..........

යාළුවා;16450158 said:ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං![]()
නෙද්දකින්....
ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
විලි ලැජ්ජයි සහෝ..........

නෙද්දකින්....
ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
විලි ලැජ්ජයි සහෝ..........
හැට පැනපු උඹට නියමෙට සෙට් වෙන නාකි අම්මණ්ඩි කෙනෙක්
යාළුවා;16450176 said:මගෙ ගෑවේ නංගි කෙනෙක් නෙමේ.හැට පැනපු උඹට නියමෙට සෙට් වෙන නාකි අම්මණ්ඩි කෙනෙක්

Thawama damme na ban..... dan yanna one. Ape gedara nam kapuwath Kola.. mama unath mechchara kal dunne UNP... eeth ara Ranna Ponila innakan Therumak naha....
Pahugiya tike TV eke wipakshe kaarya baaraya godak kale Anura Kumara.... Past eke mona mona waradi thibbath Mata danena widiyata Pawathina Thathwaya thula Rata ta Sabe Deesha Premiyo inne JVP eke kiyala hithuna Nisai me paara JVP ekata denne...
Jayagrahanayama neme.... Owunata Nagitinna Diri deemak washayen mathu dawasaka hari Dinai kiyana aramunin denawa....
Manaapa denna help ekak denna plzzz..
12 - Lal kanthata denawa... who else????![]()

ඇත්තටම සතුටුයි ! සම්ප්රදායික ක්රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන 
Thawama damme na ban..... dan yanna one. Ape gedara nam kapuwath Kola.. mama unath mechchara kal dunne UNP... eeth ara Ranna Ponila innakan Therumak naha....
Pahugiya tike TV eke wipakshe kaarya baaraya godak kale Anura Kumara.... Past eke mona mona waradi thibbath Mata danena widiyata Pawathina Thathwaya thula Rata ta Sabe Deesha Premiyo inne JVP eke kiyala hithuna Nisai me paara JVP ekata denne...
Jayagrahanayama neme.... Owunata Nagitinna Diri deemak washayen mathu dawasaka hari Dinai kiyana aramunin denawa....
Manaapa denna help ekak denna plzzz..
12 - Lal kanthata denawa... who else????![]()
ජනතා විමුක්ති පෙරමුණට මගේ චන්දය දැමුවෙමි !ඇත්තටම සතුටුයි ! සම්ප්රදායික ක්රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන
![]()

ජනතා විමුක්ති පෙරමුණට මගේ චන්දය දැමුවෙමි !ඇත්තටම සතුටුයි ! සම්ප්රදායික ක්රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන
![]()
රටකට ශක්තිමත් විපක්ෂයක් ඕන නිසා දැම්මේ ... නැත්තන් ජීවිතේට ආයේ චන්දෙ දන්නේ නෑ කියන මතයේ මම හිටියේ 
මෙච්චරයි මචන් , අපි පොඩි උන්ට , හොරු තක්කදින්ගේ ළමයින්ගේ පස්සේ යන්නේ නැති සමාජයක්වත් ඇති කරන්න ගත්ත උත්සාහයත් ඇති....ඇත්තටම වෙනදට වඩා හිතේ සැහැල්ලුවක් බන් තියෙන්නේරටකට ශක්තිමත් විපක්ෂයක් ඕන නිසා දැම්මේ ... නැත්තන් ජීවිතේට ආයේ චන්දෙ දන්නේ නෑ කියන මතයේ මම හිටියේ
![]()
මෙච්චරයි මචන් , අපි පොඩි උන්ට , හොරු තක්කදින්ගේ ළමයින්ගේ පස්සේ යන්නේ නැති සමාජයක්වත් ඇති කරන්න ගත්ත උත්සාහයත් ඇති....
කොන්ද කෙලින් තියන් වැරැද්දට වැරැද්ද කියන්න පුළුවන් මතු පරම්පරාවක් බිහි කරන්න ඕන !meh paara seenuwata damma
anura kumara leader una nisa issarahata deyak karanna puluwan wei kiyala hithanawa![]()