මම_ඡන්දෙ_දැම්ම_බොලව්

යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    ලස්සන නංගි කෙනෙක් අතින් අල්ලගෙන විනාඩියක් විතර ට්‍රයි කරල පාට කළාට ටිකයි පාට උනේ:rolleyes::rolleyes:

    VLNlx.jpg

    ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං :baffled:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    යාළුවා;16450158 said:
    ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං :baffled:
    නෙද්දකින්....
    ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
    විලි ලැජ්ජයි සහෝ..........
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16450158 said:
    ඒ නංගි දන්නෙ නෑ පාට වෙන්නෙ වෙලා ගිහින් කියල. මගෙ පාට ආවෙ ගෙදර ආවට පස්සෙ බං :baffled:

    නෙද්දකින්....
    ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
    විලි ලැජ්ජයි සහෝ..........
    :lol::lol::lol::rofl::rofl::rofl::rofl::rofl:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    නෙද්දකින්....
    ඇගිල්ල අල්ලපු එක මතක් කරලත් හස්ත කර්මාන්තයෙ යෙදුන ද???
    විලි ලැජ්ජයි සහෝ..........

    මගෙ ගෑවේ නංගි කෙනෙක් නෙමේ.:dull: හැට පැනපු උඹට නියමෙට සෙට් වෙන නාකි අම්මණ්ඩි කෙනෙක්
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    මගෙත් අරක ගෑවා. මොකුත් ගෑවුනේ නෑ. ඇහුව මම එයා කිව්වා ගෙදර ගියාම පෙනෙයි කියල :baffled: දැන් පේනවා ඕයි :rofl:
     
    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    Thawama damme na ban..... dan yanna one. Ape gedara nam kapuwath Kola.. mama unath mechchara kal dunne UNP... eeth ara Ranna Ponila innakan Therumak naha....

    Pahugiya tike TV eke wipakshe kaarya baaraya godak kale Anura Kumara.... Past eke mona mona waradi thibbath Mata danena widiyata Pawathina Thathwaya thula Rata ta Sabe Deesha Premiyo inne JVP eke kiyala hithuna Nisai me paara JVP ekata denne...

    Jayagrahanayama neme.... Owunata Nagitinna Diri deemak washayen mathu dawasaka hari Dinai kiyana aramunin denawa....

    Manaapa denna help ekak denna plzzz..

    12 - Lal kanthata denawa... who else???? :D
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    යාළුවා;16450176 said:
    මගෙ ගෑවේ නංගි කෙනෙක් නෙමේ.:dull: හැට පැනපු උඹට නියමෙට සෙට් වෙන නාකි අම්මණ්ඩි කෙනෙක්
    :lol::lol::lol::lol:
     
    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    Thawama damme na ban..... dan yanna one. Ape gedara nam kapuwath Kola.. mama unath mechchara kal dunne UNP... eeth ara Ranna Ponila innakan Therumak naha....

    Pahugiya tike TV eke wipakshe kaarya baaraya godak kale Anura Kumara.... Past eke mona mona waradi thibbath Mata danena widiyata Pawathina Thathwaya thula Rata ta Sabe Deesha Premiyo inne JVP eke kiyala hithuna Nisai me paara JVP ekata denne...

    Jayagrahanayama neme.... Owunata Nagitinna Diri deemak washayen mathu dawasaka hari Dinai kiyana aramunin denawa....

    Manaapa denna help ekak denna plzzz..

    12 - Lal kanthata denawa... who else???? :D

    මමත් කැමතියි අනුර කුමාර දිසානායකට..
    ගසා84ගෙන් අහල බලපන්. ඌ දන්නවා සේරම වගේ. හොයල දෙයි හොඳ මිනිස්සු ටිකක් :)
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    ජනතා විමුක්ති පෙරමුණට මගේ චන්දය දැමුවෙමි ! :D ඇත්තටම සතුටුයි ! සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන :cool:
     
    • Like
    Reactions: WICKILEAKS

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    Thawama damme na ban..... dan yanna one. Ape gedara nam kapuwath Kola.. mama unath mechchara kal dunne UNP... eeth ara Ranna Ponila innakan Therumak naha....

    Pahugiya tike TV eke wipakshe kaarya baaraya godak kale Anura Kumara.... Past eke mona mona waradi thibbath Mata danena widiyata Pawathina Thathwaya thula Rata ta Sabe Deesha Premiyo inne JVP eke kiyala hithuna Nisai me paara JVP ekata denne...

    Jayagrahanayama neme.... Owunata Nagitinna Diri deemak washayen mathu dawasaka hari Dinai kiyana aramunin denawa....

    Manaapa denna help ekak denna plzzz..

    12 - Lal kanthata denawa... who else???? :D

    මනාප ඔනේ නෑ පක්ෂයට දාල එන්න නැත්තම් එක මනාපයක් විතරක් ලකුණු කරන්න වෙනසක් නෑ
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    ජනතා විමුක්ති පෙරමුණට මගේ චන්දය දැමුවෙමි ! :D ඇත්තටම සතුටුයි ! සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන :cool:

    :)
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ජනතා විමුක්ති පෙරමුණට මගේ චන්දය දැමුවෙමි ! :D ඇත්තටම සතුටුයි ! සම්ප්‍රදායික ක්‍රමයෙන් බැහැර වෙලා වෙනත් පාර්ශවයකට චන්දය දැමීමට හැකි වීම ගැන :cool:

    We+All+Salute+You!.png

    • Like
    Reactions: hirashgeff

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඇත්තටම වෙනදට වඩා හිතේ සැහැල්ලුවක් බන් තියෙන්නේ :D රටකට ශක්තිමත් විපක්ෂයක් ඕන නිසා දැම්මේ ... නැත්තන් ජීවිතේට ආයේ චන්දෙ දන්නේ නෑ කියන මතයේ මම හිටියේ :D
     
    WICKILEAKS

    Well-known member
  • Jan 5, 2011
    15,008
    1,671
    113
    Lion always in his den
    ඇත්තටම වෙනදට වඩා හිතේ සැහැල්ලුවක් බන් තියෙන්නේ :D රටකට ශක්තිමත් විපක්ෂයක් ඕන නිසා දැම්මේ ... නැත්තන් ජීවිතේට ආයේ චන්දෙ දන්නේ නෑ කියන මතයේ මම හිටියේ :D
    මෙච්චරයි මචන් , අපි පොඩි උන්ට , හොරු තක්කදින්ගේ ළමයින්ගේ පස්සේ යන්නේ නැති සමාජයක්වත් ඇති කරන්න ගත්ත උත්සාහයත් ඇති....
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    මෙච්චරයි මචන් , අපි පොඩි උන්ට , හොරු තක්කදින්ගේ ළමයින්ගේ පස්සේ යන්නේ නැති සමාජයක්වත් ඇති කරන්න ගත්ත උත්සාහයත් ඇති....

    අනිවාර්යයෙන් !! :yes: කොන්ද කෙලින් තියන් වැරැද්දට වැරැද්ද කියන්න පුළුවන් මතු පරම්පරාවක් බිහි කරන්න ඕන !
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    සතුටු දවස..................

    අපිට වාමාංශික අදහස් ආවෙ මවු-පිය පාර්ශව වගේම අපේ ගුරු මව්-පිය වරුන් ගෙන්. අපට අගන්නපු ටී.ඩී. ප්‍රනාන්දු, විමල් රාජපක්ෂ, ජී.ඩබ්.විතදෛව්රුවන් අල්විස් වගේ සර්ල ඉගැන්නුවෙ විද්‍යාව, ගණිතය විතරක් නෙවෙයි. ‍මේ රටට ආදරය කරන්නත් ඉගැන්වුයේ, අම්ම-තාත්ත ළගට ඔවුන්.......

    අද සතුටු දවසක් වුනේ වෙනසක් කරන්න ඕන දවසක, මට 10 වසරේ ගණිතය උගන්නපු මගේ පංති භාර ගුරුපියාණන්, ජී.ඩබ්. විතාන සර් අද මගේ ළගට ප්‍රතිකාරයකට ආපු එක. සර් ඒ කාලේ ඉදන් ම කොමියුනිස්ට් පක්ෂෙ හිටපු, ගුරු වෘත්තීය සංගම් වල යෝධයෙක්. අපට රටට ආදරය කරන්න උගන්නපු මේ මනුස්සයා අපි 10 වසරෙන් 11 වසරට යනකොට කිව්ව දේ මට අද වගේ සිහි කරන්න පුළුවන්....
    “කොල්ලනේ (සර් අර බොක්කෙන් ම දෙයක් කියන කොට තමා කොල්ලනේ කියන්නේ), උඹල මොන දේ කලත් කීවත් කමක් නෑ ලොකු මහත් වෙලා. මේ රටට විතරක් ද්‍රෝහි වෙන්න එපා. තමන් උපන් රටට ද්‍රෝහි වෙනව කියන්නේ ගමන් වදපු අම්මව ගණිකා වෘත්තියට විකුණනවා වගේ වැඩක්“
    මේ ටයිප් කරන මොහොතෙත් ඇසට කදුළු නැගෙන්නේ අපි අද ගන්න තීරණ ගන්න කොට රට ගැන හිතන්න එදා ම අපට කියල දුන්න මේ ගුරු දෙවිවරු තවමත් දෙවි පිහිටෙන් දුක් කරදරයක් නැතුව ජීවත් වෙන නිසයි........

    රට ගැන හිතන්න, වැඩ කරන්න අපට කියල දුන්න මේ ගුරු දෙවිවරුන් සදා නිදුකින් වජඹේවා!!!

    තව පැය ගානක් තියනවා. රට ගැන හිතල තීරණය කරපල්ලා!