මයිනා

sliit_kolla

Well-known member
  • Jul 26, 2017
    1,769
    2,645
    113
    මයිනා අද වලකජ්ජ ගහයි කියන සැකය මුලින්ම ආවේ භාරත කාරයා ඊයේ දාපු පෝස්ට් එකකින්. ඊට පස්සේ තමා ඔය පේජ් වල ඕක ගැහුවේ. අපේ අයියලා ඕන එකක් අන්දගන්නව කියල මට හිතෙන්නේ. ඌ කෝකටත් හරියන්න වගේ පෝසට් එක දාලා තියෙන්නේ. මේක බලපං දැන් ටිකකට කලින් බුවා දාලා තියෙන එක. මේක මට හිතෙන විදියට මයිනට අදාල එකක් නෙමේ (අපි කොච්චර බලන් හිටියත්).

    නන්දේ ළගදිම යයි.
    එක්කෝ රනිල් යයි.

    අපි එච්චර වාසනාවන්ත නැ වගේ.
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,039
    19,540
    113
    Miami
    මයිනා අද වලකජ්ජ ගහයි කියන සැකය මුලින්ම ආවේ භාරත කාරයා ඊයේ දාපු පෝස්ට් එකකින්. ඊට පස්සේ තමා ඔය පේජ් වල ඕක ගැහුවේ. අපේ අයියලා ඕන එකක් අන්දගන්නව කියල මට හිතෙන්නේ. ඌ කෝකටත් හරියන්න වගේ පෝසට් එක දාලා තියෙන්නේ. මේක බලපං දැන් ටිකකට කලින් බුවා දාලා තියෙන එක. මේක මට හිතෙන විදියට මයිනට අදාල එකක් නෙමේ (අපි කොච්චර බලන් හිටියත්).

    නන්දේ ළගදිම යයි.
    එක්කෝ රනිල් යයි.

    අපි එච්චර වාසනාවන්ත නැ වගේ.
    යකෝ මයිනා මැරෙනවට වඩා මේ වෙලාවෙ වාසියි පිස්සා යනවනම්. අරූ මැරුණ කියල අහවල් එකක්ද ලැබෙන්නෙ
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,393
    1
    50,980
    113
    ප*යාගල
    sorry.com
    bharatha kari ponnaya is a attention seeking fucking little whore. kalin parath ponnaya thama awiluwe. dn me parath aulala ponna wesige putha balan innwa. rata idan rata hadana kari ponnayongen parissam wenna one okkotama kalin. kunhabba type wenwa mewa dakkama
     
    • Like
    Reactions: haunte and wpril5