ඒක පට්ටම tv series එකක් නෙහ් බන්ආයේ අලුත් series එකක් එන්නේ නැති වෙයි නෙහ්
+20![]()
තුන් පාරක් විතර බැලුවා.

ඔව් මචන් බලපු සුපිරිම ටීවී සීරීස් එකක්.තුන් පාරක් විතර බැලුවා.
ඒත් එපා වෙන් නෑ.ආයේ බලන්ඩ ඕනේ.![]()



පුදුම ආසාවල් තිබිල තියෙන්නෙ
![]()




ඇත්ත බන් ඒ කාලේ රෝමේ හෙන barbarian මිනිස්සු ඉදල තියෙන්නේ මරා ගන්න ඒවාට ලේ දැකල සතුටු වෙන ජාතියේ dial ටිකක්![]()

පට්ට... ආසම සබ්ජෙක්ට් එකක්..
ඔව් මරු මේ සබ්ජෙක්ට් එක 
