..::[මරණයේ සටන් බිම සහ ග්ලැඩියේටර්වරු (Rome Colosseum & Gladiators )]::..

Ysa Karu

Well-known member
  • May 29, 2014
    20,843
    1
    11,181
    113
    ඒක පට්ටම tv series එකක් නෙහ් බන් :love: ආයේ අලුත් series එකක් එන්නේ නැති වෙයි නෙහ් :rolleyes::(
    +20 ;)

    ඔව් මචන් බලපු සුපිරිම ටීවී සීරීස් එකක්.:cool: තුන් පාරක් විතර බැලුවා.:D
    ඒත් එපා වෙන් නෑ.ආයේ බලන්ඩ ඕනේ.:love:
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    ඔව් මචන් බලපු සුපිරිම ටීවී සීරීස් එකක්.:cool: තුන් පාරක් විතර බැලුවා.:D
    ඒත් එපා වෙන් නෑ.ආයේ බලන්ඩ ඕනේ.:love:

    සිරාවට බන් ඒක මරු :cool::cool:
    එල එල බලහන් බලහන් :D ;)
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,763
    6,201
    113
    🇨🇦🍁
    :eek: පුදුම ආසාවල් තිබිල තියෙන්නෙ :(

    ඇත්ත බන් ඒ කාලේ රෝමේ හෙන barbarian මිනිස්සු ඉදල තියෙන්නේ මරා ගන්න ඒවාට ලේ දැකල සතුටු වෙන ජාතියේ dial ටිකක් :dull::dull::baffled::baffled:
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    ඇත්ත බන් ඒ කාලේ රෝමේ හෙන barbarian මිනිස්සු ඉදල තියෙන්නේ මරා ගන්න ඒවාට ලේ දැකල සතුටු වෙන ජාතියේ dial ටිකක් :dull::dull::baffled::baffled:

    ඔව් බං :(