මරණින් පස්සේ මොකද වෙන්නේ?
මරණින් මතු ජීවිතය
මරණින් පස්සේ මොකද වෙන්නේ කියන එක අපි කාටත් හරියටම කියන්න බැරි දෙයක්. විවිද ආගම් වලින් විවිද අර්ථකතන දෙනවා. සදාකාලික දිවයලෝකය, අපාය, තෙරක් නොපෙනෙන සංසාර ගමන වගේ දේවල්. විද්‍යාවෙන් කියන්නේ මරණින් මතු ජීවිතයක් නැහැ කියල. මොකද මනස හුදෙක් රසායන ක්‍රියාවලියක් තුලින් ඇතිවන දෙයක් නිසා.
අපි කවුරුවත් මරණින් පස්සේ වෙන ජීවිත ලබන අය නිකමටවත් මුණ ගැහිලා නැහැ. ඒ පිලිබදව පිළිගතහැකි සාක්ෂි නැහැ. සමහර ලේකකයන් යම් යම් පොත් ලිව්වත් (උදාහරණ : පුනර්බව සිදුවීම්), ඒවා බහුතරය පිළිගත් හැකි මට්ටමේ නැහැ. යමෙකුට තර්ක කරන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයට ඔප්පු නොකළ පමණින් බොරු නොවෙනවද කියල. එත් ඒවා ඇත්ත කියල අපි දන්නේ කොහොමද? උදාහරණයකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් හදේ අහවල් අවටයේ පතුලේ ඇපල් ගෙඩියක් තියෙනවා කියල. එක ඇත්ත නැත්ත විද්‍යාත්මකව ලේසියෙන් හොයන්න අමාරුයි. එත් එකෙන් කියන්නේ නැහැ ඇපල් ගෙඩියේ කතාව ඇත්තක් කියල.
අපි කවුරුවත් හරියට දන්නේ නැහැ. විද්‍යාත්මකව කියනවානම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියල. විශ්වයට අවුරුදු බිලියන ගණනක් තියේවි. අපි ඉන්නේ අවුරුදු 80 විතර. මිනිස් වර්ගය වැඩිම උනොත් අවුරුදු මිලියන කීපයක් ඉදිවී. විශ්වයට සාපේකෂව අපි ජීවත්ව ඉන්නේ ඇහැ පිය ගහන කාලයක් විතරයි. අපී ජීවිතේ තේරුමක් නැති දෙයක්.
මම මේක ආගම්වලට පරිබව කරන්න ලියපු දෙයක් නෙවි. එත් අපි යමක් (මරණින් මතු ජීවිතය) හරියට ප්රත්යක්ෂව සාදක සාක්ෂි තේරුම් ගන්න බැරිනම් අපේ හිතේ අපි විශ්වාස කරන ආගම කුමක් වුනත් ලොකු සැකයක් තියෙනව.

Last edited: