මරණින් පස්සේ මොකද වෙන්නේ?

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මරණින් පස්සේ මොකද වෙන්නේ?

    මරණින් මතු ජීවිතය

    125806194609612954500101197_Life_PRETRAILER.jpg


    මරණින් පස්සේ මොකද වෙන්නේ කියන එක අපි කාටත් හරියටම කියන්න බැරි දෙයක්. විවිද ආගම් වලින් විවිද අර්ථකතන දෙනවා. සදාකාලික දිවයලෝකය, අපාය, තෙරක් නොපෙනෙන සංසාර ගමන වගේ දේවල්. විද්‍යාවෙන් කියන්නේ මරණින් මතු ජීවිතයක් නැහැ කියල. මොකද මනස හුදෙක් රසායන ක්‍රියාවලියක් තුලින් ඇතිවන දෙයක් නිසා.

    අපි කවුරුවත් මරණින් පස්සේ වෙන ජීවිත ලබන අය නිකමටවත් මුණ ගැහිලා නැහැ. ඒ පිලිබදව පිළිගතහැකි සාක්ෂි නැහැ. සමහර ලේකකයන් යම් යම් පොත් ලිව්වත් (උදාහරණ : පුනර්බව සිදුවීම්), ඒවා බහුතරය පිළිගත් හැකි මට්ටමේ නැහැ. යමෙකුට තර්ක කරන්න පුළුවන් විද්‍යාත්මක ක්‍රමයට ඔප්පු නොකළ පමණින් බොරු නොවෙනවද කියල. එත් ඒවා ඇත්ත කියල අපි දන්නේ කොහොමද? උදාහරණයකට කෙනෙකුට තර්ක කරන්න පුළුවන් හදේ අහවල් අවටයේ පතුලේ ඇපල් ගෙඩියක් තියෙනවා කියල. එක ඇත්ත නැත්ත විද්‍යාත්මකව ලේසියෙන් හොයන්න අමාරුයි. එත් එකෙන් කියන්නේ නැහැ ඇපල් ගෙඩියේ කතාව ඇත්තක් කියල.

    අපි කවුරුවත් හරියට දන්නේ නැහැ. විද්‍යාත්මකව කියනවානම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියල. විශ්වයට අවුරුදු බිලියන ගණනක් තියේවි. අපි ඉන්නේ අවුරුදු 80 විතර. මිනිස් වර්ගය වැඩිම උනොත් අවුරුදු මිලියන කීපයක් ඉදිවී. විශ්වයට සාපේකෂව අපි ජීවත්ව ඉන්නේ ඇහැ පිය ගහන කාලයක් විතරයි. අපී ජීවිතේ තේරුමක් නැති දෙයක්.

    මම මේක ආගම්වලට පරිබව කරන්න ලියපු දෙයක් නෙවි. එත් අපි යමක් (මරණින් මතු ජීවිතය) හරියට ප්‍රත්‍යක්ෂව සාදක සාක්ෂි තේරුම් ගන්න බැරිනම් අපේ හිතේ අපි විශ්වාස කරන ආගම කුමක් වුනත් ලොකු සැකයක් තියෙනව.


     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    විද්‍යාත්මකව කියනවානම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියල. එකාතකින් එක ලොකු සැනසීමක්මොකද අපි ජීවිතයක් ගෙනයාමේ බරින් නිදහස් වෙන නිසා. උදේට නැගිටහම දත් මැදීමේ පටන් නිදාගන්න කම දහසක් වැඩ කරන්න ඕනේ. මොන කරුමයක් ද මේ? අපි නිකම් යන්ත්‍රයකට බැදලා වගේ .... ගැලවීමක් නැහැ
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    මරනින් පස්සේ උපතක් නැත්තන් කොච්චර හොදද බන්. . ඉන්න ටිකේ හොදින් හෝ නරකින් සල්ලි හොයන්, අවශ්ය දේ කරන් ආතල් එකේ ඉන්නවනේ. .

     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මරනින් පස්සේ උපතක් නැත්තන් කොච්චර හොදද බන්. . ඉන්න ටිකේ හොදින් හෝ නරකින් සල්ලි හොයන්, අවශ්ය දේ කරන් ආතල් එකේ ඉන්නවනේ. .



    mama uba dunna videos deke palaweni eke 24 mins baluwa... anith tikath balanna one..
     

    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,938
    2
    116,015
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ
    පටිච්චසමුප්පාදය වගේ ඒව කියවපන් භවය ගැන මොකක් හරි අදහසක් ගත හැකි..නෑ කියනවට වඩා හරි කියල හිතෙන හොඳම දේ පිලිපැදීම(ඇදහීම නෙවෙයි) වැදගත් මමනම් හිතන්නෙ.
     

    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    mama uba dunna videos deke palaweni eke 24 mins baluwa... anith tikath balanna one..

    ඒක එක දිගටම බැලුවනම් තමයි හොද. . මොකද සැරින් සැරේ බලද්දි යම් යම් තැන් අමතක වෙන්න ඉඩ තියෙනවා. . වෙලාවක් අරන් විඩියෝ දෙකම එකපාර බලන්න. .
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    විද්‍යාත්මකව කියනවානම මේ ජීවිතෙන් ඔක්කොම ඉවරයි කියල

    මරණින් මතු ජීවිතයක් නැතිනම් Hitler නිසා මැරුණු යුදෙව්වෝ වෙනුවෙන් Hitler ට නිසි දඬුවම් ලැබිලා නෑ :no:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒක එක දිගටම බැලුවනම් තමයි හොද. . මොකද සැරින් සැරේ බලද්දි යම් යම් තැන් අමතක වෙන්න ඉඩ තියෙනවා. . වෙලාවක් අරන් විඩියෝ දෙකම එකපාර බලන්න. .

    ... හ්ම්ම්... බලමුකො...
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මරනින් පස්සේ උපතක් නැත්තන් කොච්චර හොදද බන්. . ඉන්න ටිකේ හොදින් හෝ නරකින් සල්ලි හොයන්, අවශ්ය දේ කරන් ආතල් එකේ ඉන්නවනේ. .

    :yes::yes:
     

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,103
    5,904
    113
    canada
    මරණින් මතු ජීවිතයක් නැතිනම් Hitler නිසා මැරුණු යුදෙව්වෝ වෙනුවෙන් Hitler ට නිසි දඬුවම් ලැබිලා නෑ :no:

    කරන්න දෙයක් නැහැ. ජීවිතේ හැටි විශ්වයේ හැටි ඔහොම තමයි කියල තමයි විද්යාත්මක පැත්තෙන් හිතුවොත්