මරණ දඬුවම (විදුලි පුටුව)
විදුලි පුටුව ගැන හොයද්දි හම්බවුන දේවල් ටිකක් සිඞ්හලු

කලින්ම කියන්න ඕනෙ මම නම් මැරෙන්න කැමති එක්කො හිසගසාදාල, නැත්තං ඔළුවට වෙඩි කාල

විදුලි පුටුව හෙන අමානුශිකයි

සමහර අවස්ථා වලදි විදුලි පුටුව හරියට වැඩ නොකර භාගෙට කරන්ට් එක වැදිල මනුස්සය විඳෝල විඳෝල විදුලි පුටුවෙන් අයිං කලාට පස්සෙත් පණ තිබුනු අවස්ථා තියෙනවලු

එහෙම වෙලාවල් වලදි පුටුවෙ අවුල හදනකං ඒ මනුස්සයට විඳෝ විඳෝ ඉන්න වෙනව

හදල ආපහු ඉන්දනව...

විදුලි පුටුවෙ ඉන්දන්න කලින් ඇස් වහනව..

ඩයපර්ස් අන්දනව

පුටුවෙන් ඔළුවටයි කකුලටයි කරන්ට් එක වද්දනව

එක පාර පුටුවෙ ඉන්දපු ගමං කරන්ට් එක වද්දල අහක් කරන්නෑ

වෝල්ටේජ් එක වෙනස් කර කර නවත්ත නවත්ත ස්ටේජස් කිහිපයක් පහු කරල තමා මනුස්සයව මරන්නෙ

මුල්ම ලොකූ වෝල්ටේජ් එක දෙන්නෙ ඔළුවට මොලේට හානි කරන්න...

ඒ දීපු ගමං ක්ෂනිකව සිහිය විකල් වෙනව..

මොලේට හානි වෙනව..

ඊට පස්සෙ තමා ඇඟට කරන්ට් එක දීල අත්‍යාවශ්‍යය ඉන්ද්‍රියන්ට හානි කරන්නෙ..

.
.
.
.
මේක දැම්මෙ තොපිත් එක්ක බෙදාගන්න නෙමේ රෙප් ගන්න

කියෙව්වනං රෙප් දීල පලයව් මේක දන්සැලක් නෙමේ පොසොන් ඉවරයි

මාර කුරයි නේ අපේ කොමිසම 