ඉතිං බං පිටත් වෙන වෙලාවක් තියෙනවනෙ උඹ ඒක දැනගෙන නෙමේද නැග්ගෙ ?![]()


dan ridei 
ඉතිං බං පිටත් වෙන වෙලාවක් තියෙනවනෙ උඹ ඒක දැනගෙන නෙමේද නැග්ගෙ ?![]()
මරදානෙන් දකුණු කලුතරේ නම් ගොඩවෙන්න එපා
මරදානට 8:42ට අවේ ට්‍රින් එකෙන්.
එතන අනවුන්ස් කරා දකුණු කලුතර දැන් පිටත් වෙනවා කියල
කෝච්චි 6ක් යැව්ව අරක යැව්වේ නෑ.
දැන් 9:15
බස් එකේ ගියානම් 9 වෙද්දී ඔෆිස් එකේ
Tho jeewitheta train ekaka gihin na neda?
Ge assata wela gei labba wage inne ekek bawa comments walin penawadan ridei
![]()

Tho jeewitheta train ekaka gihin na neda?
Ge assata wela gei labba wage inne ekek bawa comments walin penawadan ridei
![]()
Hama thanama ohomai bn...mun mokak hari case ekak..
Train hariyata yana eka kiyanne na..dan dekak platform deke gahala..ekak yanawa kiyala announve karala anika adduwa...kalakanni
හැමදාම කෝච්චියෙ තමා බං යන්නෙ


උබට වැඩේ තේරුනා.
මම 6ක් යවනකල් බලාගෙන හිටියා(ඒවා කොටුවට විතරක් යන නිසා)
මම විතරක් නෙවෙයි.
මොන හු පුතා ආවත් මේවා හැදෙන්නෑ බන්
Kohe idan kohatada? Pitath wena welawata train yanawanam api hamadama welawata kalin office ennepai bn
Koheda ehema welawak thiyenne lol 8.20ta enna one eka enne 8.30ta..
8.43ta enna one eka enne :
..express eka late nam eken passe enne..e kiyanne aduma 9ta wage...nattham 9.15 ta wage..
9.03ta thiyena eka enne aniwa 9.20 pahu wela...kisima responsibikity ekak nathi kalakannima service ekak railway kiyanne
හරි බං ඉතිං ඉඳල හිටල ඔහොම වෙනව එතකොට කියනවනෙ මදක් ප්‍රමාද වී දාවනය වන බව කරුනාවෙන් සලකන්න කියල. ගොඩක් වෙලාවට කියපුවෙලාවට පිටත් වෙනව.
එක්ස්ප්‍රස් එක යනකං මගනං නවත්තගෙන ඉන්නව සමහර දවස් වලට.
Ida hita nemei bn me hamadaama wena deyak lol
Express thamai hmadama late...eken anith ewa okkoma late...
most trains depart on time.i suggest u go early to the station and spend there and hour or twomost trains depart on time.
ඔව් ඉතින් ඉට්ටේසමේ බුදියන්න වෙන්නේ ඔහොම යද්දී

