මරන්නද ? මැරෙන්නද​ ?

Brok3n

Member
Nov 14, 2010
4
2
0
මරන්නද ? මැරෙන්නද​ ?

මම මේ fake 1ක​ හැදූවේ මගේ original 1න් මේකට උබලගෙ අදහස් දැනගන්න අවංකවම​ ලැජ්ජ නිසා. මට කියපල්ලා, උඹලගෙ wife උඹලව cheat කරල​ කියල​ දැනගත්තොත් උඹල මොකද කරන්නේ? මේ දේ විහිලුවට ගන්න එපා කියල උඹල හැමෝගෙන්ම මම ඉල්ලනවා.
 
kirihodi

Junior member
  • May 15, 2007
    447
    5
    18
    memai machan karala tiyena boruwa anuwa ekata action 1k ganna oneeee
    weraddha lokui num itin dismiss karala dapan, machan eka parak weraddha kapapu kenata A weraddha 2 parath karanna puluwan
     
    DjSpK

    Well-known member
  • Nov 4, 2008
    5,298
    1,005
    113
    I'm Looking for Me !
    Cheat කරන්න හෙතුව හොයාගන්නවා
    එකට තමන්ගෙ වැරදි (අතපසුවිම්) තියෙනවද කියලා බලනවා
    තමන් අතෙ වැරැද්දක් නැත්තම් ... කෙලින්ම Divorce ... :)
     
    bravo86

    Member
    May 13, 2008
    469
    32
    0
    UK
    cheat karaa kiyala kiwwata tikak pahadili madi wage... :confused:
    unfaithful seen 1k nam ithin devorce karala wena 1k badapan ban. marala wadakuth na marila wadakuth na. ubatamai 2nma paadu. :lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    හරිම කනගාටුයි... මම කවදාවත් බදින්නේ නැති නිසා එහෙම දෙයක් වෙන්නේ නැ කියලා ශූවර්...
    ඒත් කරන්න තියෙන හොදම දේ ගැනි ව ඩිවොර්ස් කරලා උඹේන් වෙච්ච ලොස් එක මොක්ක්ද කියලා හොයගෙන වෙන හොද කසාදයක් කර ගන්න...
    :):)
     
    FB hacker

    Member
    Oct 29, 2010
    343
    14
    0
    හරිම කනගාටුයි... මම කවදාවත් බදින්නේ නැති නිසා එහෙම දෙයක් වෙන්නේ නැ කියලා ශූවර්...
    ඒත් කරන්න තියෙන හොදම දේ ගැනි ව ඩිවොර්ස් කරලා උඹේන් වෙච්ච ලොස් එක මොක්ක්ද කියලා හොයගෙන වෙන හොද කසාදයක් කර ගන්න...
    :):)

    :no::no:

    issellama wena kasadayak karagena waradda hoyanna ona ita passe.
     
    Djtharindur

    Member
    Dec 26, 2009
    2,666
    363
    0
    ane macho mona wunath thamunge jiwitheta haniyak wena tiranayak gana epa...k..
    hodata hitala balala sathya asathya hoyala tiranayak ganna..maruwath marunath wadak wene na bunz...dekenma paduwa umbatai...
    kohomath kello kiyana jathiye wachchane sure na....(hamoma nemei)
    Hoda Buddhimath tiranayak ganna
     
    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මුලින්ම එහෙම වෙන්න හේතුව හොයනවා. (ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ තමන්ගෙම අඩුපාඩු නිසා. eg. lack of sexual satisfaction, wife බලාපොරොත්තු වුන විඩිහට වඩා උඹ වෙනස්නම් etc.)

    ඊට පස්සෙ මමත් වෙන ගෑණියෙක් හොයාගන්නවා.. හැබැයි wife ව divorce කරන්නෙ නෑ. ගෑණි වලියට ආවොත් කියනවා ඔයාට විතරද හොර මිනිස්සු එක්ක ඉන්න පුලුවන් කියලා..

    ඔහොම ටික කාලයක් යද්දි ඕක ගානක් නැතිව යයි....
     
    twisted

    Well-known member
  • Feb 21, 2008
    34,398
    818
    113
    upon purple clouds
    මුලින්ම එහෙම වෙන්න හේතුව හොයනවා. (ගොඩක් වෙලාවට එහෙම වෙන්නෙ තමන්ගෙම අඩුපාඩු නිසා. eg. lack of sexual satisfaction, wife බලාපොරොත්තු වුන විඩිහට වඩා උඹ වෙනස්නම් etc.)

    ඊට පස්සෙ මමත් වෙන ගෑණියෙක් හොයාගන්නවා.. හැබැයි wife ව divorce කරන්නෙ නෑ. ගෑණි වලියට ආවොත් කියනවා ඔයාට විතරද හොර මිනිස්සු එක්ක ඉන්න පුලුවන් කියලා..

    ඔහොම ටික කාලයක් යද්දි ඕක ගානක් නැතිව යයි....

    me wage teledrama ekakuth thibunada koheda :P