මරුටි එකකින් කන්ද නගින්න පුළුවන්ද.

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
Mahindage kale thibune loke lokuma cabinet eka.

Mahindage kale meeta wada wahana genawa adnuwe salli walin. JVP ekath koti ganan wala wahana genawa den.

Den issarata wada nasthiya adui.
 
Last edited:

SadunGamage

Member
Oct 25, 2014
1,312
123
0
රාජිතය තව අවුරුදු කීයක් ජීවත්වෙයිද
ඕක මැරුනම කැරිම කැරි අපාදුකක් විදින වේසිගෙ පුතකේ වෙනව ආයි අහන්න දෙයක් නෑ
ඔවුන්ට මේ ආත්මෙ විතරයි.
හොරි බල්ලො වෙලා ඉපදිල රටේ මිනිසුන්ගෙන්ම පයින් පාර කනව ආත්ම ගානක්

 

other guy

Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    අයියෝ කවුද ඇමතිතුමා මරුටි ගන්නේ? මම මේ දැන් කුලියාපිටියේ ඉදල එන ගමන් වොක්සාවැගන් කාර් එකක් අරන්.. හරිම ලාබයි ටැක්ස් මුකුත් නෑ. අපේ වික්කමසිංහ අගමැති තුමාගේ පිහිටෙන් අපි දැන් දෙයියනේ කියල නොතෙමි යනවා. හැබැයි ඉතින් වහින්න ඔට්ටු නෑ :yes::sorry:

    :rofl::rofl:
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,449
    32,179
    113
    අපි චන්දෙ දීල යවපු අපේ ඇමති මහත්තුරු මරුටි වල යවන්න :no: ඒ උත්තමයෝ නියෝජනය කරන්නෙ අපිව, එතකොට ඒ උත්තමයින්ට මරුටි දීල අවනම්බු කරනව කියන්නේ අපිටත් කරන අවනම්බුවක් නෙ. :angry:

    Ethakota apita karaththayak wath nahane nahaththayo... :eek:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    Mahindage kale thibune loke lokuma cabinet eka.

    Mahindage kale meeta wada wahana genawa adnuwe salli walin. JVP ekath koti ganan wala wahana genawa den.

    Den issarata wada nasthiya adui.

    එක එකාට පුක නොදී වැරදි දේට වැරදියි කියපන් පොන්ස්.රනිල්ගෙ අැටේ ලොවන්නැතුව
     

    SadunGamage

    Member
    Oct 25, 2014
    1,312
    123
    0
    එක එකාට පුක නොදී වැරදි දේට වැරදියි කියපන් පොන්ස්.රනිල්ගෙ අැටේ ලොවන්නැතුව

    Mahinda ge kaleta wada den nasthiya adui ban :)
     

    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    පුළුවන් මචන්. හැබැයි 1ස්ට් එකේම තමයි. 800CC නිසා පොඩ්ඩක් අමාරුයි. අදිනකොට එකපාර අදින්න ඕන. මගදි රිලීස් කරොත් බඩු. නැත්තම් රිවවර්ස් එකේ අදින්න පුළුවන් ඕනම කන්දක්. උබ මරුටියක් ගත්තද ? සන්තෝසයි බන් !:yes:

    :lol:
     

    audace

    Active member
  • Feb 20, 2017
    224
    89
    28
    Mahinda ge kaleta wada den nasthiya adui ban :)

    අඩුවුනත් වැඩිවුනත් නාස්තිය නතර වෙලා නෑනෙ මිනිහෝ.එ් කාලෙයි මේ කාලෙයි ඔය දේසපාලුවො කරේ මිනිස්සු හූරන් කාල හොරකම් කරපු එක විතරයි.
     

    Sudheera-H

    Active member
  • Sep 3, 2016
    814
    172
    43
    මුන් මෙහෙම කරන්නේ අපේ වැරැද්ද නිසා, අපි මුන් මොනවා කලත් ඇහැ වහගෙන මුන් ට ම ඡන්දය දෙනවා, අපි බලන්නේ මූ අපේ ආගමේ,මූ අපේ කුලේ මූ අපේ ගමේ එහෙම නැතිනම් මූ අපේ පක්ෂේ කියල, අන්තිමට අපේ එකා ම අපිට ඇරලා!
     

    senanayake39

    Well-known member
  • Sep 22, 2007
    3,053
    59
    48
    @ Hade
    රාජිතය තව අවුරුදු කීයක් ජීවත්වෙයිද
    ඕක මැරුනම කැරිම කැරි අපාදුකක් විදින වේසිගෙ පුතකේ වෙනව ආයි අහන්න දෙයක් නෑ
    ඔවුන්ට මේ ආත්මෙ විතරයි.
    හොරි බල්ලො වෙලා ඉපදිල රටේ මිනිසුන්ගෙන්ම පයින් පාර කනව ආත්ම ගානක්

    :yes::yes::yes: