මලයා බදින්නයි යන්නේ ?

podisumane

Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මලයා බදින්නයි යන්නේ ?

    අපේ මලයා බදින්න හදන්නේ .අයිය විදිහට මොනවා වගේ පොරට දුන්නොත් හොදද.
    මම මහලොකු සල්ලියක් තියෙන එකෙකුත් නෙවේ.මාසෙට 45000ක් විතර අදායමක් තියෙන්නේ.මාත් බැදලා කුලියට ඉන්නේ

    මට පොරට මොනවා දෙන්නද හිතාගන්න බෑ
    අදහස් ටිකක් දිහල්ලා බන් ලොකු උදවුවක්
     
    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    ඒ දෙන්නට dinner එකකට වගේ or fullboard නවතින්න වගී ටිකක් හොද hotel එකක බූකින්ග් එකක් වගේ දෙයක්?
    මේ දවස් වල offers එහෙමත් ටිකක් තියනවනේ ,
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,398
    7,412
    113
    45ක් අරගෙන බැදලා ජිවත් වෙන්න පුලුවන්ද බ0 ?
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    ඒ දෙන්නට dinner එකකට වගේ or fullboard නවතින්න වගී ටිකක් හොද hotel එකක බූකින්ග් එකක් වගේ දෙයක්?
    මේ දවස් වල offers එහෙමත් ටිකක් තියනවනේ ,

    Thanks machan.:love::love:
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    45ක් අරගෙන බැදලා ජිවත් වෙන්න පුලුවන්ද බ0 ?

    wena mona karannada bn.me innawa.loku deyak karanna nam baha.eth ithin hodata inna puluwan.kala bila.geyak idamak ganna tawa aurudu ganak inna wei.lamai nathi nisa aulak na tama
     
    • Like
    Reactions: sandaru1rox

    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    45 aragena inneth rent ekata??koheda ban uba inee?

    rent 13'000 (podi apartment ekak full tiled,attach bathroom)
    kama bima 20'000 (hodata kala bila,kadenuth kala samaharak data)
    car ekata petrol : 5000

    total Expences - 38'000
    balance - 7000:D:D

    :sorry::sorry::sorry::sorry:
     
    JuZe_BaNda

    Well-known member
  • Mar 8, 2018
    1,515
    1,504
    113
    මචන් නිකන් හොටෙල් ගානේ වියදම් කරන්න එපා.. කාලාන්තරයක් පවතින ගෙදරට බඩු මුට්ටුවක් අරන් දීපන්.. ඉලෙක්ට්‍රික් හරි කමක් නෑ... පාවිච්චි කරන වාරයක් ගානේ උඹව මතක් වෙයි.... ප්‍රයෝජනවත් දෙයක් අරන් දෙන්න
     
    podisumane

    Active member
  • Feb 12, 2019
    348
    86
    28
    Kandy
    මචන් නිකන් හොටෙල් ගානේ වියදම් කරන්න එපා.. කාලාන්තරයක් පවතින ගෙදරට බඩු මුට්ටුවක් අරන් දීපන්.. ඉලෙක්ට්‍රික් හරි කමක් නෑ... පාවිච්චි කරන වාරයක් ගානේ උඹව මතක් වෙයි.... ප්‍රයෝජනවත් දෙයක් අරන් දෙන්න

    aniwa machan e wadeth hodai.man salli tikak denna baluwe 15k wage.habai u oka winasa karagannawa .ita wada me wadeth hodai.awashama ekak aran dunnanam.dekak labunath awdi wenne nahane.

    damro almaroiyak wage 15ta wage thiyenawa.
     
    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් නිකන් හොටෙල් ගානේ වියදම් කරන්න එපා.. කාලාන්තරයක් පවතින ගෙදරට බඩු මුට්ටුවක් අරන් දීපන්.. ඉලෙක්ට්‍රික් හරි කමක් නෑ... පාවිච්චි කරන වාරයක් ගානේ උඹව මතක් වෙයි.... ප්‍රයෝජනවත් දෙයක් අරන් දෙන්න

    hoda vibrator eka dunoth dennama ubawa amathaka karanne naha kawadawath
     
    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    34,882
    1
    60,787
    113
    Mother Earth
    කොන්ඩම් පැකට් එකක් අරන් ඒකෙ තියෙන කොන්ඩම් දෙක තුනක අක්ගිස්ස පේන්නැති වෙන්න චුට්ටක් කපල දියන්. :yes:
     
    LalaJ

    Well-known member
  • Nov 29, 2012
    5,469
    1,029
    113
    KANDY
    Wedding eke deyak karala denda. Ekko suite ekak mahala denda. Naththan wedding cards tika gahala denda wage mo awahari deyak karnada.
    Mokada wedding ekak gannawa kiyanne poddak hira wela wage ne inne.
    oya wage deyak karana eka watinawa welwae hatiyata