පරණ එක හරියට වැඩ කරන්නෙ නෑ කාටද පුළුවන් මට මල්ටි මීටරයක් අරන් දෙන්ඩ.. :rofl::P
AnuradhaRa Well-known member Dec 25, 2010 62,026 1 43,444 113 Dec 16, 2018 #1 පරණ එක හරියට වැඩ කරන්නෙ නෑ කාටද පුළුවන් මට මල්ටි මීටරයක් අරන් දෙන්ඩ..
H Honda Malli Member Nov 17, 2018 783 81 0 Dec 16, 2018 #2 ක්‍රිස්ට්මස් ප්‍රසන්ට් එකක් හැටියට එකක් එවන්නම්.. දීපන් ඇඩ්‍රස් එක.
chinmak Well-known member Oct 27, 2014 9,741 7,938 113 මෙන්න මෙතන... Dec 16, 2018 #3 සල්ලි දාපන් මට..අරන් එවන්නම්..
topkollek Well-known member May 22, 2014 43,732 1 57,943 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 16, 2018 #4 මටත් පුලුවන්.
AnuradhaRa Well-known member Dec 25, 2010 62,026 1 43,444 113 Dec 16, 2018 #5 topkollek said: මටත් පුලුවන්. Click to expand... එහෙනං අරන් දියං...
AnuradhaRa Well-known member Dec 25, 2010 62,026 1 43,444 113 Dec 16, 2018 #7 අනුරාධට මල්ටි මීටරයක් අරන් දියෝ...
topkollek Well-known member May 22, 2014 43,732 1 57,943 113 ┬┴┬┴┤(·_├┬┴┬┴ Dec 16, 2018 #8 AnuradhaRa said: එහෙනං අරන් දියං... Click to expand... pm details
H Honda Malli Member Nov 17, 2018 783 81 0 Dec 16, 2018 #9 AnuradhaRa said: අනුරාධට මල්ටි මීටරයක් අරන් දියෝ... Click to expand... ඉතින් තොගේ කොහාටද එවන්න ඕනා. ගෙදර බැරිනම් ලග කඩේක හරි ඇඩ්‍රස් එකක් දීපිය. අරන් දෙන්න දෙන්න කියලා බෙරිහන් දීලා වැඩක් තියේද?
AnuradhaRa said: අනුරාධට මල්ටි මීටරයක් අරන් දියෝ... Click to expand... ඉතින් තොගේ කොහාටද එවන්න ඕනා. ගෙදර බැරිනම් ලග කඩේක හරි ඇඩ්‍රස් එකක් දීපිය. අරන් දෙන්න දෙන්න කියලා බෙරිහන් දීලා වැඩක් තියේද?
kalana wasala Well-known member Feb 23, 2016 8,598 1,319 113 සයිබර් අවකාශේ Dec 16, 2018 #11 නත්තල් සීයට කියපන්...ගෙදරටම ගෙනල්ලා දෙයි...