මල්ටි මීටරයක්

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    පරණ එක හරියට වැඩ කරන්නෙ නෑ
    කාටද පුළුවන් මට මල්ටි මීටරයක් අරන් දෙන්ඩ.. :rofl::P
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    ක්‍රිස්ට්මස් ප්‍රසන්ට් එකක් හැටියට එකක් එවන්නම්.. දීපන් ඇඩ්‍රස් එක.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,030
    1
    43,448
    113
    අනුරාධට මල්ටි මීටරයක් අරන් දියෝ...
     

    Honda Malli

    Member
    Nov 17, 2018
    783
    81
    0
    අනුරාධට මල්ටි මීටරයක් අරන් දියෝ...
    ඉතින් තොගේ කොහාටද එවන්න ඕනා. ගෙදර බැරිනම් ලග කඩේක හරි ඇඩ්‍රස් එකක් දීපිය. අරන් දෙන්න දෙන්න කියලා බෙරිහන් දීලා වැඩක් තියේද?