මල්ලි කෙනෙක් කැම්පස් ගිහින්

Casinoboy

Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ. :confused: හරි අහිංසක මල්ලි කෙනෙක්. හ‌ොදට ඉගෙන ගත්ත ඒකෙක්. :confused:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඒතකොට අපි පිට රටවල් වල ගියේ කැම්පස් නෙවේද ? :confused:
    ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේ 😎 ශක බුං 😁.
    .
    .
    .
    .
    .
    උඹේ කැම්පස් එක මොකක්ද 🤔
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේ 😎 ශක බුං 😁.
    .
    .
    .
    .
    .
    උඹේ කැම්පස් එක මොකක්ද 🤔

    ඩිග්‍රි ඔ්නද බන් ලංකාවේ රස්සාවක් ගන්න ? ලංකාවේ බැරිනම් පිට රටවල් වල තානාපති කාර්යාල වගේ තැන් තියෙන්නේ :lol:
     
    Amare machan

    Well-known member
  • May 1, 2020
    2,606
    4,464
    113
    ඩිග්‍රි ඔ්නද බන් ලංකාවේ රස්සාවක් ගන්න ? ලංකාවේ බැරිනම් පිට රටවල් වල තානාපති කාර්යාල වගේ තැන් තියෙන්නේ :lol:
    රට මොකක්ද ඩිග්රිය ගත්ත
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    සිලබස් එක හරි නෑ ඕකුන්ගෙ

    තව තෙසිස් එකක් එක්ක රිසර්ච් 2කුයි, අසයින්මන්ට් 15කුයි, ගිරවා දාන සබ්ජෙක්ට් 10කුයි, ග්ෲප් ප්‍රොජෙක්ට් 5කුයි දැම්ම නන් අවුරුද්දකට
    ඕව හරියනව
     
    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    සිලබස් එක හරි නෑ ඕකුන්ගෙ

    තව තෙසිස් එකක් එක්ක රිසර්ච් 2කුයි, අසයින්මන්ට් 15කුයි, ගිරවා දාන සබ්ජෙක්ට් 10කුයි, ග්ෲප් ප්‍රොජෙක්ට් 5කුයි දැම්ම නන් අවුරුද්දකට
    ඕව හරියනව

    :confused:
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ. :confused: හරි අහිංසක මල්ලි කෙනෙක්. හ‌ොදට ඉගෙන ගත්ත ඒකෙක්. :confused:
    රාජපස්සලා ඇවිල්ලා හොරාකාලා රට බංකොලොත් කරා. ඒකයි උනේ
     
    • Like
    Reactions: Cypress

    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,347
    20,923
    113
    රටේ ප්‍රශ්න තියෙනකොට ඒ ප්‍රශ්න විසඳාන්නේ නැතුව තව තව වැඩි කරපු මේ රට පාලනය කරපු අයටයි, ඔය දේශපාලනය කැම්පස් එකෙන් අයින් කරන්න බැරි වුණ fail උපකුලපතිල ඇතුළු පාලන අධිකාරියටයි ඔය දේවල්වල වගකීම 50% යනවා
     
    • Like
    Reactions: Cypress

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ. :confused: හරි අහිංසක මල්ලි කෙනෙක්. හ‌ොදට ඉගෙන ගත්ත ඒකෙක්. :confused:
    මාලු පිහියක් අරන් ගෙදර පලයන් කෝ හුජ්ජ ගිහින් නතර වෙන්නේ . බලය තියෙන්නේ කැම්පස් හතර කොන සීමාවේ එකෙන් එලියේ බල්ලො වගේ
     
    • Like
    Reactions: Cypress

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    ඉතිං ඒක උගෙ ගෙදර උන්ගෙන් අහපන්කො අපි කොහොමද දන්නෙ

    උන්ගෙ අම්මා භාරයක් වෙලාද දන්නෑනෙ campus select උනොත් එහෙම යවනවා කියලා
     
    • Haha
    Reactions: Cypress

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ඉතිං ඒක උගෙ ගෙදර උන්ගෙන් අහපන්කො අපි කොහොමද දන්නෙ

    උන්ගෙ අම්මා භාරයක් වෙලාද දන්නෑනෙ campus select උනොත් එහෙම යවනවා කියලා
    මම ඉතින් උබෙන් ඇහුවද නෑනේ
     
    • Haha
    Reactions: narihashan

    Cypress

    Well-known member
  • Jul 22, 2021
    16,172
    27,637
    113
    ඒ උනාට පිටරට ඩිග්රි වලින් රජේ රස්සාවක් ගන්ඩ බෑනේ 😎 ශක බුං 😁.
    .
    .
    .
    .
    .
    උඹේ කැම්පස් එක මොකක්ද 🤔
    අහම්බන්තේ 🙃
     
    sahansira

    Well-known member
  • Mar 19, 2013
    1,059
    1,187
    113
    අපේ ගෙදර !
    අපේ පැත්තේ මල්ලි කෙනෙක් කැම්පස් ගිහින් ලගදි ටී වී ඒකේ දැක්කා. බෝර්ඩ් ඒකක් උස්සගෙන පාරේ යනවා කපා කපා කෑලි කපා අපි වලකනු සිතනු ඒපා කියලා. මූට ඇත්තම මොකද උනේ. :confused: හරි අහිංසක මල්ලි කෙනෙක්. හ‌ොදට ඉගෙන ගත්ත ඒකෙක්. :confused:
    දැන් අහින්සක උන්ට බෝඩ් එකක් උස්සගෙන පාරෙ යනන බැරිද ඉතින්
     
    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    ලේ හැලුනත් පාර දිගේ..... 🤭🤭🤭
    කපා කපා කෑලි කපා....

    මොනවද බං මේ...
     
    thanujaka

    Well-known member
  • මෙහෙමයි,
    ඔය පලවෙනි වසරේ දෙවනි වසරේ ලමයි උද්ඝෝෂණ වලට යන්නේ කැමත්තෙන් නෙමෙයි, උන්ට ඒවා මග අරින්න බෑ.
    තුන් වෙනි හතරවෙනි වසර වෙනකොට නං ඕවට අකමැති නං නොගිහින් ඉන්න පුළුවන්.
    3 4 වසරේ උන් උද්ඝෝෂණ වලට යනවනං ඉතිං ඒ උවමනාවෙන්ම තමයි.
    උන්ට එහෙම ලොකු ප්‍රෙශර් එකක් නෑ