
ඕක ඉරාජයගෙ ගේමක් බන් පේශලය ඕකෙ කොටස් කාරයෙක් එච්චරයිපොර ලොවෙත් නෑ .......phone අන්ස්වෙර් කරන්නෙත් නෑ. ඊයේ පේෂලා බුකියේ ඔය ගැන comment එකක් දාල තිබ්බා .
උබලත් අහුවෙනවනෙ උගෙ මාකටින් වලට
"වේස මායම්" මරු වචනෙ බන්.උබලගෙ කටවල් වලට ඕව එන්නේ කොහෙන්ද බන්??ඕවට මාකටින් කියන්න එපා බං.
ඕවා වේස මායම්.
පොර musician කෙනෙක් නෙවෙයි වෙස මායම්isian කෙනෙක්.