මවුස් වීල් එක

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,395
    113
    oka hadanna puluwan bn.. scroll button (whee eke ) eke athule tiyena podi thahadu rawuma awul unama thama issrahata scroll karama step ekak passata yanne.. wheel eka balance eke kara kewenne neh.. podi deyak tiyenne.. mouse eka galawala ara yakada wheel eka poddak namala hadanna ona.. warranty thiye nam uba karanna yanna epa.. tho hala dai .. eeta passe warranty gannath beh ne.. button thada eka nam kaleth ekka hari yanne..
     

    AnuradhaRa

    Well-known member
  • oka hadanna puluwan bn.. scroll button (whee eke ) eke athule tiyena podi thahadu rawuma awul unama thama issrahata scroll karama step ekak passata yanne.. wheel eka balance eke kara kewenne neh.. podi deyak tiyenne.. mouse eka galawala ara yakada wheel eka poddak namala hadanna ona.. warranty thiye nam uba karanna yanna epa.. tho hala dai .. eeta passe warranty gannath beh ne.. button thada eka nam kaleth ekka hari yanne..

    ඔව් දැං මං මේක හෙට ගෙනියල මාරු කරගන්නව..
    අදනෙ ගත්තෙ
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    මාරු කරගනින් මචන් මීය,
    මන් ගාවත් ඔහොම එකක් තිබිල මන් මාරු කරගත්තා
    හෙන එපා වෙන වැඩේ රෝදේ හරියට වැඩ කරන්නේ නැතිවුනාම.
    උඹ ගත්තේ a4tech 2xclick button එක තියෙන මීයවද?
     

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,347
    12,873
    113
    38
    මගේ ලගත් තිබුණා A4Tech ඩබල් ක්ලික් බටන් එක තියෙන මවුස් එකක් අවු 8ක් වගේ භාවිතා කළා. ඒක මියාම කාලා ගියා :D ඊට පස්සේ ගත්ත හැම මවුස් එකම උබ කියන ලෙඩේ තියෙනවා අරන් අරන් අන්තිමේ Intex කියන වර්ගයේ මවුස් එකක් ගත්තා දැන් අවුරුදකට වැඩි එලට වැඩ. ඒ වර්ගයේ එකක්වත් ගන්න බලපන්
     

    AnuradhaRa

    Well-known member
  • මාරු කරගනින් මචන් මීය,
    මන් ගාවත් ඔහොම එකක් තිබිල මන් මාරු කරගත්තා
    හෙන එපා වෙන වැඩේ රෝදේ හරියට වැඩ කරන්නේ නැතිවුනාම.
    උඹ ගත්තේ a4tech 2xclick button එක තියෙන මීයවද?

    ඔව් ඔව් ඩබල් ක්ලික් පොඩි බට්න් එක තියෙන එක තමා..

    අම්මට, පෙට්ටියෙ ගහල තියෙන්නෙ OP-620D කියල, මවුස් එකේ ගහල තියෙන්නෙ OP-6200 කියල..
    ෆේක් A4TECH එකක්ද මංද..
     
    Last edited:

    AnuradhaRa

    Well-known member
  • මගේ ලගත් තිබුණා A4Tech ඩබල් ක්ලික් බටන් එක තියෙන මවුස් එකක් අවු 8ක් වගේ භාවිතා කළා. ඒක මියාම කාලා ගියා :D ඊට පස්සේ ගත්ත හැම මවුස් එකම උබ කියන ලෙඩේ තියෙනවා අරන් අරන් අන්තිමේ Intex කියන වර්ගයේ මවුස් එකක් ගත්තා දැන් අවුරුදකට වැඩි එලට වැඩ. ඒ වර්ගයේ එකක්වත් ගන්න බලපන්

    මාත් ඕකම අවුරුදු අටක් පාවිච්චි කළා.. 2008 නොවැම්බර් වලමයි ගත්තෙ.. :cool:
    දැං තමා මේක ගත්තෙ. බලපං මුං මෙච්චර කාලයක් ගිහිල්ලත් තාම විකුණන්නෙ එකම මොඩ්ල් එක :lol:
    නෙට් එකේ බැලුවම කොච්චර ලස්සන අලුත් A4TECH මොඩෙල් තියෙනවද :(
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    ඔව් ඔව් ඩබල් ක්ලික් පොඩි බට්න් එක තියෙන එක තමා..

    අම්මට, පෙට්ටියෙ ගහල තියෙන්නෙ OP-620D කියල, මවුස් එකේ ගහල තියෙන්නෙ OP-6200 කියල..
    ෆේක් A4TECH එකක්ද මංද..

    මාත් ඕකම අවුරුදු අටක් පාවිච්චි කළා.. 2008 නොවැම්බර් වලමයි ගත්තෙ.. :cool:
    දැං තමා මේක ගත්තෙ. බලපං මුං මෙච්චර කාලයක් ගිහිල්ලත් තාම විකුණන්නෙ එකම මොඩ්ල් එක :lol:
    නෙට් එකේ බැලුවම කොච්චර ලස්සන අලුත් A4TECH මොඩෙල් තියෙනවද :(


    ඔව් මචන් මන් ගාව තියෙන්නෙත් op-620D කියන එක.
    අලුතෙන් නම් ගත්තේ මරු කරගනින්,
    සාමාන්යෙන් mouse වලට නම් වොරන්ටි නැ
    ඔය mouse එක හෙනට පට්ට ගහන්න පුළුවන් එකක් බන්,
    මන් ගාව තියෙන්නේ අවුරුදු 3 පරණ use කරපු එකක්
    එක මන් විතරක් පාවිච්චි කරා තව අවුරුදු 2ක්ඔක්කොම 5 :):)