මස් කඩේ එකෙක්ට උදව් කරන්න උබලා කැමති ද ? 🥩

dayt0na

Well-known member
  • Jan 2, 2012
    29,951
    28,869
    113
    Oya waden wenne harak marana mudalaalila thawath posath wena eka….kotinma unge harak marana business eka tawath diyunu keranna udaw wena eka 🤣

    Harak marana unta shot eka dena eka tamai wenda one 😝
     
    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    Thmbi ai harak horakame yanne? ewa ubalata haram nadda? ape patte lagadi ladi deparakma thami harak ussanna awith game un hodata salakaya yawwe.
    සලකලා පොලිසිය ට දැම්මෙ නැත්තෙ ඇයි? හොරුන්ව අල්ලන්න ඔනෙ
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,421
    113
    එකමත් එක රටක
    Oya waden wenne harak marana mudalaalila thawath posath wena eka….kotinma unge harak marana business eka tawath diyunu keranna udaw wena eka 🤣

    Harak marana unta shot eka dena eka tamai wenda one 😝
    සිංහලු නානාට සල්ලි දීල සාදු සාදු කියද්දී නානා පුකෙන් හිනාවෙනවා ඇති නේද :baffled:
     
    • Haha
    Reactions: dayt0na

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,339
    8,495
    113
    මාලුකාරයෝ උදේ මුහුදු යන්නේ බුදුන් වැඳලා.හවසට මාළු ලක්ෂ ගණන් බෝට්ටුවේ පුරවන් එන්නේ . නියම බෞද්ධයෝනම් මුලින්ම මාළු අල්ලන එක නවත්තපන් :angry::angry::angry:
     
    • Haha
    Reactions: sinhawanshaya

    Thu Nodakin

    Well-known member
  • Nov 25, 2016
    2,789
    4,908
    113
    මේවට උත්තර දෙන්න පුළුවන්, නමුත් වැඩක් වෙන්නේ නෑ. ඒකනිසා තර් ක කරන්න යන්නේ නෑ.
    උබ කැමති නැත්නම් නොකර හිටපන් බන්.
     
    • Like
    Reactions: Little Hulk

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,914
    11,362
    113
    මාලුකාරයෝ උදේ මුහුදු යන්නේ බුදුන් වැඳලා.හවසට මාළු ලක්ෂ ගණන් බෝට්ටුවේ පුරවන් එන්නේ . නියම බෞද්ධයෝනම් මුලින්ම මාළු අල්ලන එක නවත්තපන් :angry::angry::angry:
    ගොඩක් මාලු කාරයො කතොලික, බෞද්ද එවුනුත් ඉන්නවා
     
    • Like
    Reactions: dayt0na

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    ලොජික් අදාල නෑ. එවෙලේ චේතනාව.
    සිරා
    ඒ වෙලේ චේතනාව
    ආය එතැනින් විනාඩි 5න් ඒ සිද්දිය මතක නෑ තියෙන වැඩ එක්ක
    චේතනාව යහපත්, හිත සතුටුයි, කර්මය පිනක් විදියට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්

    නානා ඒකෙන් බඩ්ඩක් ගැහුුවත් අපිට මොකද බන් @dilann

    ඔය උඹ හිතන විදියටම හිතනවා අපේ ගෙදර උනුත්
    ඉස්සර අපි එකට ගමනක් යද්දි මම හිඟන මනුස්සයෙකු කියක් හරි දුන්නත් 10 පාරක් විතර කියොනවා ඒ කුඩ්ඩෙක්, ගංජාකාරයෙක්, හොරක් අනම්මනම්. මොන මගුලටද බන් @dilann අපි උන්ගේ ජාතකේ හරි හතර කේන්දරේ හරි බලන්නේ. සල්ලි හරි දෙන දේ හරි දුන්නා. ඔළුවෙන් අයින් කලා. අපි කරපු දේ එක්කෝ අර කර්ම 4න් එකකට එක්කෝ ක්‍රෙඩිට් වෙයි නැත්නම් ඩෙබිට් වෙයි. අපි ඒ වෙලාවට හිතට ආතල් එකක් දුන්නා.
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,552
    6,037
    113
    Man nam mas kaden mas aran thama uta udaw karanne. Harak mas kalla grill karala kapan mitto. Angaraika daramapala wage wenna hadanne nathuwa
     
    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,339
    8,495
    113
    ගොඩක් මාලු කාරයො කතොලික, බෞද්ද එවුනුත් ඉන්නවා
    දකුණු පලාතේ මාලුකාරයෝ බෞද්ධයෝ. බෝට්ටු අස්සේ බුදු පිළිමත් තියෙනවා :lol:
     
    • Wow
    Reactions: sinhawanshaya

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,421
    113
    එකමත් එක රටක
    සිරා
    ඒ වෙලේ චේතනාව
    ආය එතැනින් විනාඩි 5න් ඒ සිද්දිය මතක නෑ තියෙන වැඩ එක්ක
    චේතනාව යහපත්, හිත සතුටුයි, කර්මය පිනක් විදියට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්

    නානා ඒකෙන් බඩ්ඩක් ගැහුුවත් අපිට මොකද බන් @dilann
    දේවදත්ත ගල පෙරලුවේ ඇත්තටම බුදු හාමුදුරුවෝ නැති කරල නොමග ගිහින් ඉන්න සංගයා යහමගට ගන්නවා කියන චේතනාවෙන් වෙන්න බැරිද ??
    එහෙම චේතනාවක් නම් තිබ්බේ ඌ ට පවක් නැද්ද ??
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,421
    113
    එකමත් එක රටක
    Man nam mas kaden mas aran thama uta udaw karanne. Harak mas kalla grill karala kapan mitto. Angaraika daramapala wage wenna hadanne nathuwa
    මම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැන

    ඔහොම හිතුවොත් බත් කන්නවත් වෙන්නේ නෑ. මේ මොහොතේ මට කරන්න පුළුවන් දේ කරා එතනින් පස්සේ එකෙන් වෙන දේ ගැන හිතන්නෙ නෑ.
    ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
    යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
    ------ Post added on Jan 23, 2026 at 8:44 PM
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    සිරා
    ඒ වෙලේ චේතනාව
    ආය එතැනින් විනාඩි 5න් ඒ සිද්දිය මතක නෑ තියෙන වැඩ එක්ක
    චේතනාව යහපත්, හිත සතුටුයි, කර්මය පිනක් විදියට ඇඩ් වෙලා තියෙන්න පුළුවන්

    නානා ඒකෙන් බඩ්ඩක් ගැහුුවත් අපිට මොකද බන් @dilann

    ඔය උඹ හිතන විදියටම හිතනවා අපේ ගෙදර උනුත්
    ඉස්සර අපි එකට ගමනක් යද්දි මම හිඟන මනුස්සයෙකු කියක් හරි දුන්නත් 10 පාරක් විතර කියොනවා ඒ කුඩ්ඩෙක්, ගංජාකාරයෙක්, හොරක් අනම්මනම්. මොන මගුලටද බන් @dilann අපි උන්ගේ ජාතකේ හරි හතර කේන්දරේ හරි බලන්නේ. සල්ලි හරි දෙන දේ හරි දුන්නා. ඔළුවෙන් අයින් කලා. අපි කරපු දේ එක්කෝ අර කර්ම 4න් එකකට එක්කෝ ක්‍රෙඩිට් වෙයි නැත්නම් ඩෙබිට් වෙයි. අපි ඒ වෙලාවට හිතට ආතල් එකක් දුන්නා.

    උබ, මම, @dilann හිතන මට්ටම අපි දන්න දේට එහාට නැහැ. කර්ම විෂය බුදු කෙනෙක්ට විතරයි ගෝචර. පින් කර කර ඉන්න කියලා දේශනා කරලත් නැ, පින් කරන්න එපා කියලත් නැහැ මොකද සසර තියෙනකම් පින ඕනේ ආයු, වර්ණ, සැප, බල, ප්‍රඤා ලබන්න.

    පින් කරලා සුගතිගාමි වගේම දුගතිගාමී වෙන අයත් දක්වලා තියෙනවා. ඒ නිසා පින් කරා කියලා ඊලග බවය සුගතිගාමී වෙයි කියලා සුවර් කරන්න බැහැ.

    ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
    යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .

    එහෙම බැ. ලොකු තණ්හාවක් ඕනේ.
    ------ Post added on Jan 23, 2026 at 8:47 PM
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,750
    167,421
    113
    එකමත් එක රටක
    උබ, මම, @dilann හිතන මට්ටම අපි දන්න දේට එහාට නැහැ. කර්ම විෂය බුදු කෙනෙක්ට විතරයි ගෝචර.
    මේක උබ හරි කියලා හිතන් ඉන්න දෙයක් නේද ?

    දැන් ඔතනට උබේ උඩ කිව්ව තර්කය දාපං . .
    උබ හිතන මට්ටම උබ දන්නා දේට එහා නෑ ..
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,495
    100,633
    113
    මම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැන

    ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
    යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
    ------ Post added on Jan 23, 2026 at 8:44 PM
    එහෙම දෙයක් මම අදහස් කරල නෑනේ. මේ මොහොතට අදාලව මම හරකෙක් නිදහස් කරගන්න උදැව් වෙනවා. දැන් ඒ සිද්ධියෙන් පස්සේ මගේ ඒ ක්‍රියාව නිසා තව කෙනෙක් ඒක වෙන විදිහකට අරගෙන මොනවා කරනවද කියන එක මම දන්නේ නෑ.
     
    • Like
    Reactions: Little Hulk

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    දේවදත්ත ගල පෙරලුවේ ඇත්තටම බුදු හාමුදුරුවෝ නැති කරල නොමග ගිහින් ඉන්න සංගයා යහමගට ගන්නවා කියන චේතනාවෙන් වෙන්න බැරිද ??
    එහෙම චේතනාවක් නම් තිබ්බේ ඌ ට පවක් නැද්ද ??
    අඩේ මට තියෙන අවුල ඇයි මම එච්චර ඩීප් යන්නේ
    දේවදත්ත ගැන කියනවා නම් අපි දන්නේ බුවාට සංගසමාජේ ලීඩ් කරන්න ඕනේ උනා කියන දේ
    හැබැයි අපි දේව් ගැන පොරගේ කෝනෙන් මුකුත් දන් නෑ

    සෝ අපි එච්චර ඩීප් නොගිහින් ඉම්මු. උඹ බුද්දාගමේ නම් ඕලෙවල් වලට ඒ එකක් දා ගන්න එක ඉගෙන ගත්තා. දැන් අමතක කරපන්. ඒක දැන් කිසිම දේකට අදාල නෑනේ. මොකද ඒ කේස් එකේදි අපි සාධරණ නෑ පොත් වල තියෙන එව්වගෙන්ම ජජ්මන්ට් දෙන එක
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,864
    13,721
    113
    🤍
    nanagen mas aran eddi , hoda loku rathu kuttiyak danna kiyanawa

    menn mehe waren mas kaallak kanna

    hJ6PZaq.jpg
     
    Blair Solari

    Well-known member
  • Dec 9, 2025
    2,607
    2,041
    113
    මේක උබ හරි කියලා හිතන් ඉන්න දෙයක් නේද ?

    දැන් ඔතනට උබේ උඩ කිව්ව තර්කය දාපං . .
    උබ හිතන මට්ටම උබ දන්නා දේට එහා නෑ ..

    හිතනවා කියන දෙයින් එහාට දැකලා නැති කෙනෙක්ට මන් කිව්වේ ඒ කතාව.
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    මම මස් කන්නේ නෑ කියල නෙවෙයි ඔය කිව්වේ බන් . .. බොරු වැඩ කරන එක ගැන

    ඔහොම හිතල ආනන්තරිය පාප කර්මයක් උනත් කරන්න පුලුවන් ද ?
    යහපත් චේතනාවෙන් . ජිවිතයක් බේරගන්න චේතනාවෙන් ජිවිතයක් නැති කරන්න පුලුවන් නේ .
    ------ Post added on Jan 23, 2026 at 8:44 PM
    මේ සබ්ජෙක්ට් ගැන උඹ උඹේ මතේනේ කියන්නේ මචං
    මම කියයි මගේ මතේ
    ඒත් නියමය හරි එහෙම නැත්නම් පරම සත්‍යය කියන දේ අපි දන් නෑ, එක්කෝ ඉගෙනගෙන නෑ
    සෝ මේ වාද තේරුමක් නෑ
     
    • Like
    Reactions: Little Hulk