පින් හරක් මරන්නෙ නෑ. සල්ලි වලින් මොනා කලත් ඒ හරක් මැරෙන්නෙ නෑ.
ව්‍යාපරික මට්ටමෙන්ම හිතන්න. මස් කරන්න හරක් 10 ඉන්නව එක ගමක. එතනින් එක හරකෙක් මස් කඩේ මුදලාලි ලක්ශ 3ට ගන්නව. දැන් ව්‍යාපරික මට්ටමෙන් ඔය හරක මස් කරල 20% තිබ්බොත් විකුනන්න ඔනෙ ලක්ශ 3.60ට. හැබැයි එකපාර සල්ලි එන නිසා සහ වෙනත් වියදම් නැති නිසා මුදලාලි 3.30ට දෙනව. දන් මේ හරක පිං හරකෙක්. දැන් මස් කරන්න හරක් 9යි ඉන්නෙ. අර මුදලාලිට මස් කරන්න වෙන්නෙ ඉන් එකෙක්. කොහොමත් ඒ හරක් මස් වෙනව. ඇයි මුදල්ලි හරකා පිං විදියට නිදහස් කලේ නැතත් මුල් හරකාගේ මස් විකිනීමෙන් ලබන ලාභෙන් ඉලග හරකා මිලදී ගන්නව. ඉතකොට හරක් 9ම මස් කලාට පස්සෙ ලැබෙන මුදලින් තව හරකෙක් මිලදී ගැනීමේ හැකියාව තිබ්බත් හරක් නොමැති කමින් අර අභය දානය ලබපු හරකා ජීවත් වෙනවා සහ මස් කරන්න තීරණය කල 9 දෙනා මැරෙනව. හරකෙක් මිලදී ගැනීමට නොහැකිව මුදලාලි බලන් ඉන්නව.
දැන් ඔයාල අනුර කුමාර වගේ කට උල් කරල පින් හරකාත් මැරෙන තර්ක ගේන්න එපා. ඒ අභය දානය ලද හරකා නොමැරෙන්න තමා නියාමන අධිකාරි සහ රජ්‍ය සේවකයො ඉන්නෙ. ඒව හරියට ක්‍රියාත්මක් වෙන්න ඕනෙ.