මස් මාලු කෑම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ඔය උබ කියන ඔක්කොම තර්ක මාත් කරල තියෙනවා. ඒත් ගැබුරට යද්දි ඔය ඔක්කොම විස්තර කරල තියෙනවා. අවශ්‍ය එකම දෙය බුදු හාමුදුරුවො ගැන ශ්‍රද්ධාව විතරයි. ආමගන්ද සූත්‍රයේ මූලික කාරනය බුදුහාමුදුරුවො සැලළිහිනි මස් අනුභව කරපු එක. ඉතින් රහසින්වත් පව් නොකරන බුදුහාමුදුරුවො එහෙම පවක් කරයිද? ඔය උබ කියපු ඔක්කොම ගැනයි ඔය ගැන මන් හොයපු විස්තරයි ඔක්කොම එක්ක වෙලාවක ත්‍රෙඩ් එකක් දාන්නම් හෙන දිග වෙයි හැබැයි. :yes: :yes: :yes:
    කලින්ම කිව්වා ත්‍රිපිටක විශාරදලා කියලා.
    උබ ඔය කියන විදිහට කතෝලිකයෙකුට හින්දු කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට නිරාගමික කෙනෙකුට මස් මාංශ නොකා ඉන්න හේතු නැති වෙනවා.

    heheee... ohoma ba ban sensitive wela... apita mas maalu one angata... man danna vegetarian la innawa parandal wage..
    ඒක දුර්වල කමක් නම්, රේපිස්ට් කෙනෙක් උබට කෙල්ලෙක්ව දීලා රේප් කරන්න කිව්වොත්, උබ රේප් නොකරොත්, ඌට අනුව උබ දුර්වල කෙනෙක් සෙන්සිටිව් කෙනෙක් වෙනවා. මොකද ඌට අනුව කෙල්ලෙකුට එයාගෙ කැමැත්ත ඇතුව කරත්, අකමැත්තෙන් කරත් දෙකම ඌට ජස්ට් අන්ද ෆක් එකක් විතරයි. (සමහරවිට හෙල්ප්ලස් කෙනෙකුට එයාගෙ අකමැත්තෙන් කරනකොට ඌට ත්‍රිල් එක වැඩියෙන් දැනෙනවත් ඇති. කෙල්ලෙකුගෙ අත් දෙකෙන් අල්ලලා කට වහලා බිම පෙරල ගත්තම ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනා කියලා හිතෙනව වෙන්නත් පුළුවන්. නැත්නම් ඕකුන් ඔහොම වැඩ කරන්නෙ නෑ.) හැබැයි උබට ඒකේ අහසයි පොලවයි වගේ වෙනසක් තියෙනවා.

    ෆාම් එකක හදලා හෙල්ප්ලස් සතෙක්ව වෙන එකෙක් මරල හම ඇරලා කෑලි කපලා කඩේට දැම්මම ඒක ගෙදර ගෙනත් උයන් බඩට දාගන්න එක වීරකමක් නෙවේ. ඒක ඔක්කෝටම වඩා පතැටික්.

    සිංහයො කොටියො කරනව වගේ කැලෙකට ගිහින් කිසිම ආයුධයක් නැතුව නිදසේ දුවන සතෙක්ව එලවගෙන ගිහින් අල්ලන් මරන් කන්න පුළුවන් නම්, අන්න ඒක සාපේක්ශව අපි අපේ හැකියාව පෙන්නන අවස්තාවක්. ඒත් අපි දෙන්නම දන්න දෙයක් තමයි ගෙදර ඉන්න කැරපොත්තෙක්ව වත් අපිට අල්ල ගන්න බැරි බව. කවුද දුර්වල?
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,266
    21,142
    113
    කලින්ම කිව්වා ත්‍රිපිටක විශාරදලා කියලා.
    උබ ඔය කියන විදිහට කතෝලිකයෙකුට හින්දු කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට නිරාගමික කෙනෙකුට මස් මාංශ නොකා ඉන්න හේතු නැති වෙනවා.

    මචන් උබේ මේ ත්‍රිපිටක විශාරද කතාව තේරුනේ නෑ.

    අනික මම කතා කලේ බුදු දහමෙ ඉගැන්වීමමිස අන් ආගම් ගැන නෙමෙයි. අනික් ආගම් ඒව ඒ ඒ හටියට බලාගනියී.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    කලින්ම කිව්වා ත්‍රිපිටක විශාරදලා කියලා.
    උබ ඔය කියන විදිහට කතෝලිකයෙකුට හින්දු කෙනෙකුට මුස්ලිම් කෙනෙකුට නිරාගමික කෙනෙකුට මස් මාංශ නොකා ඉන්න හේතු නැති වෙනවා.

    ඒක දුර්වල කමක් නම්, රේපිස්ට් කෙනෙක් උබට කෙල්ලෙක්ව දීලා රේප් කරන්න කිව්වොත්, උබ රේප් නොකරොත්, ඌට අනුව උබ දුර්වල කෙනෙක් සෙන්සිටිව් කෙනෙක් වෙනවා. මොකද ඌට අනුව කෙල්ලෙකුට එයාගෙ කැමැත්ත ඇතුව කරත්, අකමැත්තෙන් කරත් දෙකම ඌට ජස්ට් අන්ද ෆක් එකක් විතරයි. (සමහරවිට හෙල්ප්ලස් කෙනෙකුට එයාගෙ අකමැත්තෙන් කරනකොට ඌට ත්‍රිල් එක වැඩියෙන් දැනෙනවත් ඇති. කෙල්ලෙකුගෙ අත් දෙකෙන් අල්ලලා කට වහලා බිම පෙරල ගත්තම ලෝකෙ ඉන්න ශක්තිමත්ම කෙනා කියලා හිතෙනව වෙන්නත් පුළුවන්. නැත්නම් ඕකුන් ඔහොම වැඩ කරන්නෙ නෑ.) හැබැයි උබට ඒකේ අහසයි පොලවයි වගේ වෙනසක් තියෙනවා.

    ෆාම් එකක හදලා හෙල්ප්ලස් සතෙක්ව වෙන එකෙක් මරල හම ඇරලා කෑලි කපලා කඩේට දැම්මම ඒක ගෙදර ගෙනත් උයන් බඩට දාගන්න එක වීරකමක් නෙවේ. ඒක ඔක්කෝටම වඩා පතැටික්.

    සිංහයො කොටියො කරනව වගේ කැලෙකට ගිහින් කිසිම ආයුධයක් නැතුව නිදසේ දුවන සතෙක්ව එලවගෙන ගිහින් අල්ලන් මරන් කන්න පුළුවන් නම්, අන්න ඒක සාපේක්ශව අපි අපේ හැකියාව පෙන්නන අවස්තාවක්. ඒත් අපි දෙන්නම දන්න දෙයක් තමයි ගෙදර ඉන්න කැරපොත්තෙක්ව වත් අපිට අල්ල ගන්න බැරි බව. කවුද දුර්වල?
    rape karana ekai mas kana ekai dekak ban
    ubata karapoththek allaganna bari wenna puluwan mata nam habai kukulek ge bella kapanna puluwan

    anika kawda ban mas kana eka weerakamk kiwwe.... nokana eka nam durwalakamak thama... hithey durwalakama..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    rape karana ekai mas kana ekai dekak ban
    ubata karapoththek allaganna bari wenna puluwan mata nam habai kukulek ge bella kapanna puluwan

    anika kawda ban mas kana eka weerakamk kiwwe.... nokana eka nam durwalakamak thama... hithey durwalakama..
    උබේම තර්කය උබම අනිත් පැත්තට කඩන් තියෙනවා
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    උබේම තර්කය උබම අනිත් පැත්තට කඩන් තියෙනවා
    ela ela boss... mama habai adath hetath mas kanawa malu kanawa... :D

    (durwalakamak kiiwama eke anith paththa weerakamak wenne na... example lee dakkama sihi nathi wena eka durwalakamak... eth ley dakkama awulak nathi eka weerakamak newey)
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,282
    2,138
    113
    සතුන් මැරීමට කෙලින්ම නොවුනත් දැන දැනම වක්‍රාකාරයෙන් අනුබල දීමක් නිසා පවක් නම් වෙනවා. උබ කැමති නම් කාපන්, අකමැති නම් නොකා ඉඳපන්. ඒක උබේ තීරණයක්. කඩල කව්පි මුං ඇට කුරක්කන් කොළ වර්ග මාමයිට් වැඩිපුර කන්න. එතකොට කිසි අවුලක් නෑ. උබට ඕනෙම නම් සින්කොවිට් වගේ මල්ටිවිටමින් එකක් ගනින්. ඩොක්ට කෙනෙක්ගෙ උපදෙස් නැතුව කන්ටිනිව් කරන්නත් එපා.

    Kadala muna ata wage dewal hadadit sathwa gaathana wenna puluwan.(krumminashaka...hena preparation waladi)..uba kiyana widihata eekat "වක්‍රාකාරයෙන්' paw.

    Uba bath kannat epa...ekat "වක්‍රාකාරයෙන්" paw..mokada kumburu karnakotat anantawat sattu marenna puluwan... LOL

    poddak kusal/akusal sith 89/121 study karala balapan kohomada pinak pawak athi wenne kiyala..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    ela ela boss... mama habai adath hetath mas kanawa malu kanawa... :D

    (durwalakamak kiiwama eke anith paththa weerakamak wenne na... example lee dakkama sihi nathi wena eka durwalakamak... eth ley dakkama awulak nathi eka weerakamak newey)
    තද තද. හපෝ කාපන් මචන්. මම කවදාවත් කන කෙනෙක්ට කන්න එපා කියලත් නෑ, නොකන කෙනෙකුට කන්න කියලත් නෑ.

    සාපේක්ෂයි. අපි හැමෝම අපි කරන කියන වැඩ සේරම අපිටම හරියන විදිහකට සාධාරනීයකරණය කරන් ජීවත් වෙන්නෙ. මොකද ගිල්ටි පිට ජීවත් වෙන එක ශාපයක්.
     
    • Like
    Reactions: Solo Rider

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    Kadala muna ata wage dewal hadadit sathwa gaathana wenna puluwan.(krumminashaka...hena preparation waladi)..uba kiyana widihata eekat "වක්‍රාකාරයෙන්' paw.

    Uba bath kannat epa...ekat "වක්‍රාකාරයෙන්" paw..mokada kumburu karnakotat anantawat sattu marenna puluwan... LOL

    poddak kusal/akusal sith 89/121 study karala balapan kohomada pinak pawak athi wenne kiyala..
    එහෙයි. ඊයෙ උයලා කාපු නිසා අද බැදලා කමු.
     
    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    තද තද. හපෝ කාපන් මචන්. මම කවදාවත් කන කෙනෙක්ට කන්න එපා කියලත් නෑ, නොකන කෙනෙකුට කන්න කියලත් නෑ.

    සාපේක්ෂයි. අපි හැමෝම අපි කරන කියන වැඩ සේරම අපිටම හරියන විදිහකට සාධාරනීයකරණය කරන් ජීවත් වෙන්නෙ. මොකද ගිල්ටි පිට ජීවත් වෙන එක ශාපයක්.
    eke awlak naha ehenam :)
    samahara vegan eun innawa apata kanna epa kiala marenna hadanaqa lol
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    eke awlak naha ehenam :)
    samahara vegan eun innawa apata kanna epa kiala marenna hadanaqa lol
    නෑ මචන් මම එහෙම එකෙක් නෙවේ. ඔව්, එහෙම අය ඉන්නවා. ඒ වගේම කන්න නැතුව මැරිලා ගියත් වීගන්/වෙජිටේරියන්ලට හදපු කෑම කන්නෙ නැති නන් වීගන් අයත් ඉන්නවා. අන්තවාදියො නැති තැනක් නෑ.
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    පංචනීවරණ වල නන් තියෙනවා නේද නිර්මාංශ වීම ගැන...එහෙම බැලුවොත් දෙව්දත්තරගේ ආගමක් අදහන්නේ.ආගමික විශ්වාස නිසා නොකා ඉන්නවා නන්...

    උඹට කොයිල්ද පංචනීවරණවල කොහෙද යකෝ නිර්මාංශවීමක් තියෙන්නෙ..

    කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්චා..
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,872
    40,628
    113
    උඹට කොයිල්ද පංචනීවරණවල කොහෙද යකෝ නිර්මාංශවීමක් තියෙන්නෙ..

    කාමච්ඡන්ද , ව්‍යාපාද, ථීනමිද්ධ, උද්ධච්ච කුක්කුච්ඡ, විචිකිච්චා..
    :lol::lol:
    බුදු හාමුදුරුවොන්ගෙන් ඉල්ලපු ඉල්ලීම් 5 ගැනයි ඔය කියන්නෙ. දන්නැද්ද ඔය පොඩ්ඩක් ඩාං වෙනවා ඩෝං වෙනවා.
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    ඕක මචන් මෙහෙමයි වෙන්නේ
    මටත් මේ ලගදි ඕක අහන්න ලැබුනේ

    මස් මාළු කඩෙන් ගෙනල්ල කන එකට මචන් ප්‍රනගාත අකුසලය වෙන්නේ නැ
    මොකද මැරිච්ච සතෙක් වෙන කෙනෙක් මරපු සතෙක් නිසා

    එත් මචන් අපේ ඉල්ලුම නිසානේ සත්තු මරන්නේ
    එතකොට අනුබල දීම කියන කාරනාව යටතේ අපට පවක් සිද්ද වෙනවා

    හිතපන් උබේ යාලුවෙක් මිනිහෙක් මරන්න ඉන්නවා
    උබ කියන කමක් නැ කියල
    යාළුවා මිනිහ මරනවා
    එත් වක්‍රව උබට අනුබල දීම නිසා පවක් වෙලා තියෙනවා
    හැබැයි ප්‍රනගාත අකුසලේ වෙන්නේ යාලුවට

    තව කිව්වා බන් ත්‍රිකෝටික පාරිශුද්ද මාංස තියෙනවලු
    පාරේ මැරිච්ච සතෙක් වගේ නම් කිසිම පවක් නැ
    එක නිකන්ම මසක් විතරයි
     
    senal neveyi

    Well-known member
  • Apr 4, 2019
    1,099
    857
    113
    ආසනම් කනවනෙ බං, මම ඇහුවේ මේ දවස් වල මේ කරන වැඩේ සහ එහෙම කන්නෙ නැත්නම් ඒකට විටමින් ගන්න ඕනිද කියලා. බලප්න්කො ඉතින් තෝ කියන එක :ROFLMAO: :ROFLMAO:
    නෑ මචන් කිසිම රිස්ක් එකක් නෑ.හෑබෑයි වෙගිටෙරියන් හො නන් වෙගිටරිඅන් ඔනෑම ඩයට් එක ප්ලෑන්ඩ් ඩයට් එකක් වෙන්න ඔනී.
    අඩුපාඩු වෙන්න පුලුඅන් පොශ්ය පදර්ත තියෙන්නෙ විටමින් බි12 සහ ඔමෙග 3. එකත් කිරි /බිත්තර ආහාරයට ගන්නවා නම් හිගවිමෙ රිස්ක් එක අඩුයි. විගන් වුනත් සප්ප්ලෙමන්ට්ස් විදියට ඊ දෙක ගත්තම අවුලක් නෑ. මෙකෙ ඉන්න සමහර අය තරම් දෑනුමක් නොතිබුනත් ඈමරිකන් පොශනවෙදින්ගෙ සන්ගමයෙ පබ්ලිකීශන්වලට අනුව වෙගිටෙරියන් හො විගන් ඩයට් එකකින් කිසිම පොශන සන්ගටකයක් හිග වෙන්නී නෑ.

    https://pubmed.ncbi.nlm.nih.gov/19562864/
    ඊට අමතරව ඈමරිකානු හදවත් සෞඛ්ය සන්ගමයට අනුව වෙජිටෙරියන් ඩය්ට් එකකින් හදවත් රොග ඈතිවිමෙ අවදානම අඩු කරනවා.