ඌට ඕවා තේරුම් කරලා වැඩක් නැ බන්. අපරාදේ උබේ වෙලාව. මම නම් ඔය වගේ උන්ට හු%^ ගනින් කියලා නිකන් ඉන්නවා. ආගමික වහල්ලුමං ආයෙත් උබේ මුල් ප්‍රශ්නෙ කියෙව්වා. කිසි තේරුමක් නෑනෙ. බ්න්.කාපන්. මම නම් කියන්නෙ එච්චරයි.
![]()
ඌට ඕවා තේරුම් කරලා වැඩක් නැ බන්. අපරාදේ උබේ වෙලාව. මම නම් ඔය වගේ උන්ට හු%^ ගනින් කියලා නිකන් ඉන්නවා. ආගමික වහල්ලුමං ආයෙත් උබේ මුල් ප්‍රශ්නෙ කියෙව්වා. කිසි තේරුමක් නෑනෙ. බ්න්.කාපන්. මම නම් කියන්නෙ එච්චරයි.
![]()
නෑනෙ ඌ එහෙම සීන් එකක් නිසා නෙමෙයි නෙ නොකා ඉන්නෙ. මොක උනත් මෙහෙම දෙයක් කියා දෙන්න මගේ කාලෙ වැය කරන එක ගැන නම් අවුලක් නෑ. ඌ තෙරුම් ගත්තොත් උගෙ වෙලාව නොගත්තත් උගෙ වෙලාව. මගෙ වෙලාව නම් අපතෙ ගිහින් නෑ කොහොම බැලුවත්.ඌට ඕවා තේරුම් කරලා වැඩක් නැ බන්. අපරාදේ උබේ වෙලාව. මම නම් ඔය වගේ උන්ට හු%^ ගනින් කියලා නිකන් ඉන්නවා. ආගමික වහල්ලු
අහන දේට උත්තර දෙන්න දන්නෙ නැති උබ වගේ උන්ගෙන් මීට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. හැම එකටම වීර පුරන් අප්පු කියලා හිතන් බැන බැන පලයන්ඌට ඕවා තේරුම් කරලා වැඩක් නැ බන්. අපරාදේ උබේ වෙලාව. මම නම් ඔය වගේ උන්ට හු%^ ගනින් කියලා නිකන් ඉන්නවා. ආගමික වහල්ලු
බොස් පුළුවන් නම් සත්ව අහාර වලින් විතරක් එන අර උඩ කියල තියන වගේ එක essential amino acid එකක් කියන්නකෝ .. ??පෝශණය අතින් ගත්තම සත්ව ආහාර වලින් විතරක් එන ඇමයිනෝ අම්ල තියෙනවා.ඒවා ශාක වලින් ගන්න බෑ.ඉතිං ඒ වෙනුවෙන් වෙන මොනා හරි පෝශක ගන්න වෙනවා.ඊට වඩා හොදයි මස් මාලු කාලා ඉන්න එක

ඒ කියන්නෙ උබ මස් මාලු කාලම නැද්ද?
------ Post added on Sep 8, 2021 at 10:56 PM

එකක්, දෙකක් කියන්න මහත්තයා??? (ගොඩක් කට්ටිය ඔහොම කියනවා, ඒත් ඒ ගැන ප්‍රශ්න කලාම සද්ද නැතුව ඉන්නවා. ඔයා එහෙම නෑ නේද ?ආස නැත්නම් නොකා ඉඳපන්
එහෙම ප්‍රස්නයක් නැත්නම් කාපන්, පොඩි උන්ට එහෙම නම් අනිවා මාලු දෙන්නම කියලා කියන්නෙ ඒව අවශ්‍ය නිසා නේ (චිකන් එහෙම නම් ඉතින් බෙහත් අනම් මනම් නිසා නිතර කන එක කේස් වෙන්න පුලුවන්). සාමාන්‍යෙන් මස් මාලු වල විතරක් තියන දේවල් තියනවා මස් මාලු නැතුව ඒව ගන්න ඕන නම් විටමින් වගේ විදියට ගන්න හරි විශේශයෙන්ම කෑම ජාති තෝරලා කන්න වෙනවා නේද
මාලු එහෙම කොයි තරම් කෑචත් ප්‍රශ්නයක් නැහැ කියලා තමයි කියන්නෙ
මට නම් මස්/මාලු/කරවල/බිත්තර හරි මොනවා හරි නැත්නම් කන්නම බැහැ ගෙදර අයත් දන්නවා ඒක.
)පවු?මම කාලයක් මස් මාලු නවත්තලා හිටියා, පස්සෙ බන් ගෙදරින් කෑ ගහනවා කාපන් කියලා, ආයිත් කෑවා, මම දැන් මාසෙක ඉඳලා කුකුල් මස් මාලු එහෙම කන එකත් නැවැතූවා, ඒත් බිත්තර, උම්බලකඩ කනවා...(දැන් අහන්න එපා ඒවා පව් නැද්ද කියලා, පව් තමා) මට මස් මාලු නතර කලොත් ඒවට වෙනම විටමින් ගන්න ඕනිද බන්.? මේ දවස් වල තියෙන තත්වෙ එක මේ කරන වැඩේ රිස්කිද?
![]()
eth paw athi ...mas kawahama paw thawath wediපවු?
එතකොට ඔයා බත් කනකොට වී වගාවේදී, එළවලු කනකොට එළවලු වගා වලදී කෘමිනාශක වලින් මැරෙන කොටි ගණන් කෘමියන් වෙනුවෙන් පවු පිරෙන්නේ නැද්ද මස් මාළු නොකා ඉඳලා එළවලු විතරක් කද්දී?
මේව ගන්න වෙන විදි තියනවා, මස් මාලු නොකා මේව ගැන හිතනවා නම් කෑම තෝරලා කන්න ඕන කියලා ඒ රිප්ලයි එකේ කිවුවෙ ඒකයිඑකක්, දෙකක් කියන්න මහත්තයා??? (ගොඩක් කට්ටිය ඔහොම කියනවා, ඒත් ඒ ගැන ප්‍රශ්න කලාම සද්ද නැතුව ඉන්නවා. ඔයා එහෙම නෑ නේද ?)
මමත් ඕක කරා, ෆුල් වීගන් ( බිස්කට්, කේක් වත් නෑ ), මට එපා උනෙ ට්‍රින්කො වල මා දැලක් අදිනව බලන් ඉදල, මාලු
රත් වෙච්ච වැලි ගොඩෙ, හුස්ම ගන්න බැරුව පන අදිනව දැකල
මාස 5ක් විතර යනකොට, කොන්ඩෙ යන්න ගත්ත සෑහෙන්න. වෙන නන් අවුලක් ආවෙ නෑ
ඒත් හරි කරදරෙ බන්, කොහෙවත් ඇවිදින්න ගියාම ඉතින් හරියට කෑමක් නෑ. ගෙදර අයටත් වදේ ඉතින්.
මම කෑම වල රසත් සෑහෙන හොයන විදියෙ කෙනෙක්, ඉතින් නතර උනා.
තමන්ගෙ ගෙදරින්ම කනව නන් කිසි අවුලක් නෑ
ඕක කරන්න පුලුවන්, උබ මුලින් ඩයටීශියන් කෙනෙක් හම්බෙයන්
එ ගොල්ලො ලිස්ට් එකක් හදල දෙනව, කන ජාති බලල, සප්ලිමන්ට් වෙනම ලියල දෙනවා.
කරන්න, කරන්න, සතුටු වෙන්න පුලුවන් කාරනයක්
ආගම ගාව ගන්න එපා, පොලිසි එකක් විදියට හිතල කරන්න
තෑන්ක්ස් මචන් රිප්ලයි එකට. වටිනවා,සතුන් මැරීමට කෙලින්ම නොවුනත් දැන දැනම වක්‍රාකාරයෙන් අනුබල දීමක් නිසා පවක් නම් වෙනවා. උබ කැමති නම් කාපන්, අකමැති නම් නොකා ඉඳපන්. ඒක උබේ තීරණයක්. කඩල කව්පි මුං ඇට කුරක්කන් කොළ වර්ග මාමයිට් වැඩිපුර කන්න. එතකොට කිසි අවුලක් නෑ. උබට ඕනෙම නම් සින්කොවිට් වගේ මල්ටිවිටමින් එකක් ගනින්. ඩොක්ට කෙනෙක්ගෙ උපදෙස් නැතුව කන්ටිනිව් කරන්නත් එපා.
Vitamin D(5000 iu eka ganna) kama kala bona.කාලා තියේ, හොය හොය කාලා තියේ, නමුත් මට දැන් කාලෙක ඉඳන් වැඩේ නතර කරලා හිටියා, පස්සෙ බන් මගේ දනිස් වල කැක්කුමක් ආවා, නැමෙද්දෙ එහෙම ටොකොස් ගානවා, ඕක පෙන්නන ගියමා ඩොක්ට්‍ර කිව්වා විටමින් අඩුයි කියලා. පස්සෙ ගෙදරිනුත් බර බරේ මම කෑවා, නමුත් ඉස්සර වගේ ආසාවකින් නෙමේ, කනවට. මම අහන්නෙ බන් මම මේක නතරම කරනවන්ම් මට ඒ පෝශනය ගන්න දෙයක්.![]()
චේතනාවයි කර්මය. ප්‍රාණඝාතය සිද්ද වෙන්න කරුණු කීපයක් සම්පුර්ණ වෙන්න ඕන. එයින් කියපයක් තමයි ඔයා සතා මරන්න plan කරලා ඒ plan එකෙන්ම ඒ ඉලක්ක කල අදාළ සත්වයා මැරෙන්න ඕන. අහඹු විදිහට මැරෙන, තමන් කියන්නේ නැතුව වෙන කෙනෙක් මරණ, කඩේ මැරිලා ඉන්න සත්තු වෙනුවෙන් තමන්ට පවු පිරෙන්නේ නෑ. ඒ සතුන්ගේ මරණය වග කියන්නේ වෙනත් කෙනෙක්. ඒ නිසා order කරන්නේ නැතුව කඩේ අහඹු විදිහට ගන්න මස් මාළු ඕනෑම දෙයක් සහ එළවලු කෑවා කියලා කිසි කෙනෙක්ට පවු පිරෙන්නේ නෑ. හැම වෙලේම තමන් ඒ අදාළ සත්වයාගේ ප්‍රාණ ඝාතයට කෙලින්ම සම්බන්ධ වෙන්න ඕන. චේතනාවකින් තොර කර්ම රැස්වීමක් නැත.eth paw athi ...mas kawahama paw thawath wedi
Vitamin D(5000 iu eka ganna) kama kala bona.
Vitamin B12 (Neurovit od kiyala illanna)
owa ganna bari nam Wellman wage multi vitamin ekak ganna. Bone wala case nam vitamin D hodai, eka aniwa ganna.
uba colombo awata nam inne hoda specialist kenek channel karala oka pennanna. mokada oke passe darunu unoth.
තෑන්ක්ස් මචන්.

ඕක තමයි ගොඩක් උන් පාවිච්චි කරන මිත්‍යා මතය. ඕක ඔහොම වෙනව කියල කොහෙවත් කියල නෑ මචන්.සතුන් මැරීමට කෙලින්ම නොවුනත් දැන දැනම වක්‍රාකාරයෙන් අනුබල දීමක් නිසා පවක් නම් වෙනවා. උබ කැමති නම් කාපන්, අකමැති නම් නොකා ඉඳපන්. ඒක උබේ තීරණයක්. කඩල කව්පි මුං ඇට කුරක්කන් කොළ වර්ග මාමයිට් වැඩිපුර කන්න. එතකොට කිසි අවුලක් නෑ. උබට ඕනෙම නම් සින්කොවිට් වගේ මල්ටිවිටමින් එකක් ගනින්. ඩොක්ට කෙනෙක්ගෙ උපදෙස් නැතුව කන්ටිනිව් කරන්නත් එපා.
කාලා තියේ, හොය හොය කාලා තියේ, නමුත් මට දැන් කාලෙක ඉඳන් වැඩේ නතර කරලා හිටියා, පස්සෙ බන් මගේ දනිස් වල කැක්කුමක් ආවා, නැමෙද්දෙ එහෙම ටොකොස් ගානවා, ඕක පෙන්නන ගියමා ඩොක්ට්‍ර කිව්වා විටමින් අඩුයි කියලා. පස්සෙ ගෙදරිනුත් බර බරේ මම කෑවා, නමුත් ඉස්සර වගේ ආසාවකින් නෙමේ, කනවට. මම අහන්නෙ බන් මම මේක නතරම කරනවන්ම් මට ඒ පෝශනය ගන්න දෙයක්.![]()