මහගඟ - දූවිල්ලට යන දියඇලි මාවත...

tha123

Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113
    You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
     

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,662
    1
    6,346
    113

    Dodo Mahaththaya කියන්නේ වෘතීමය පරිසර වේදියෙක්ද:confused:
     

    Dodo Mahaththaya

    Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    ඇලි පඩිපෙලක් මෙන් දුටුවා ගගේ මහා..
    කුඩා ඇලි මගේ ඇලි දෙක දුටිමි වහා..
    නොදෙවෙනි සුන්දරයි එනසල් වත්ත එහා..
    මහේශාක්‍යයි පහලැති ඇල්ල දිහා..

    සුන්දරයි විසයි ගමන ඇල්ලට මා උස්සේ..
    පාරාදීසෙ ඇල්ල දුටොත් නෙත ගැස්සේ..
    හේමචන්ද්‍ර,කදවුරුපෙදෙස ඇලි අස්සේ...
    දිය ඇලි හන්දියකි පහලින් වන බිස්සේ.....


    :love::love::love::love:

    මගේ යාලුවෙක් මේ රිපෝර්ට් එක කියවල පොඩි කවියක් ලිව්වා.ඒක මෙතන පෝස්ට් කරන්න අවසර දුන්නා......
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    ඇලි පඩිපෙලක් මෙන් දුටුවා ගගේ මහා..
    කුඩා ඇලි මගේ ඇලි දෙක දුටිමි වහා..
    නොදෙවෙනි සුන්දරයි එනසල් වත්ත එහා..
    මහේශාක්‍යයි පහලැති ඇල්ල දිහා..

    සුන්දරයි විසයි ගමන ඇල්ලට මා උස්සේ..
    පාරාදීසෙ ඇල්ල දුටොත් නෙත ගැස්සේ..
    හේමචන්ද්‍ර,කදවුරුපෙදෙස ඇලි අස්සේ...
    දිය ඇලි හන්දියකි පහලින් වන බිස්සේ.....


    :love::love::love::love:

    මගේ යාලුවෙක් මේ රිපෝර්ට් එක කියවල පොඩි කවියක් ලිව්වා.ඒක මෙතන පෝස්ට් කරන්න අවසර දුන්නා......

    ලස්සනයි ❤️❤️❤️