



ඇලි පඩිපෙලක් මෙන් දුටුවා ගගේ මහා..
කුඩා ඇලි මගේ ඇලි දෙක දුටිමි වහා..
නොදෙවෙනි සුන්දරයි එනසල් වත්ත එහා..
මහේශාක්‍යයි පහලැති ඇල්ල දිහා..
සුන්දරයි විසයි ගමන ඇල්ලට මා උස්සේ..
පාරාදීසෙ ඇල්ල දුටොත් නෙත ගැස්සේ..
හේමචන්ද්‍ර,කදවුරුපෙදෙස ඇලි අස්සේ...
දිය ඇලි හන්දියකි පහලින් වන බිස්සේ.....
මගේ යාලුවෙක් මේ රිපෝර්ට් එක කියවල පොඩි කවියක් ලිව්වා.ඒක මෙතන පෝස්ට් කරන්න අවසර දුන්නා......
ela ela
ලස්සනයි![]()
patta
You must spread some Reputation around before giving it to Dodo Mahaththaya again.
patta place ekakne ban
photo walin wath dakala thibune naha



