මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද
මහලොකු මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද? මේ දෙන්න සමු ගත්තේ ගෙදර පවුලේ ඇය එක්ක වැඩිපුර ඉන්න ඕන නිසා සහ නවකයන්ට තැන දෙන්න ඕන නිසා කියල තමා කිවුවේ... සමුගත්ත දවසේ ඉඳලා වෙන රටවල සල්ලි වලට ක්‍රිකට් ගහනව... දැන් ගෙදර පවුලේ ඇය එක්ක කවුද දන්නේ නැහැ ඉන්නේ..මනෝකාය වෙන්න ඈති .... පේනවා නේද පහත news එක ... ඒ දෙන්න කරන බරපතල වැරැද්ද පේනවා නේද
GossipClanka.com
බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අඩුම තරමේ වසරක කාලයක්වත් තමා ක්‍රීඩා කළ කණ්ඩායමට සිය අත්දැකීමෙන් සේවයක් සැපයිය යුතු බවද ඔහු පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (26දා) ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙවේදියෙකු ඇසූ පැනයකට පිළීතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා
යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරල ක්‍රීඩාවෙන් සමුගෙන මාස දෙකක කාලයක් ඇතුළතදි වෙනත් රටක් හා එකතු වෙනවා කියන්නෙ ඒක ඔහු ක්‍රීඩා කළ රටට හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ ලෝක කුසලානයක් ළඟ තියෙද්දි. අපි ඉදිරියේදී මේ පිළිබඳව යම්කිසි පාලනයක් දැමිය යුතුයි. යම් ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරල විශ්‍රාම ගියාට පසු අවම තරමේ වසර දෙකක්වත් වෙනත් රටකට පුහුණුකරු ධුරයක් හෝ උපදෙස් සපයන්නෙකු ලෙසින් ඉදිරිපත් නොවිය යුතුයි.
ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉඳල විශ්‍රාම ගන්නකොට ඔහු කණ්ඩායමේ දුර්වල හා ප්‍රභල ස්ථාන මොනවද කියන කාරණය දන්නවා. එම ක්‍රීඩකයාම සුළු කාලයකින් වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙද්දි කණ්ඩායමේ රහස්‍ය ලෙස රැකගත යුතු තරග සැලසුම්වලට මොකද වෙන්නේ. මේක සදාචාරමත් දෙයක් නෙමෙයි. මම හිතන්නෙ මේක ක්‍රීඩාවෙ ආචාරධර්ම පිළිබ ඳ ප්‍රශ්නයක්. මේක ඔහුගේ (මහේල ජයවර්ධන) පෞද්ගලික වරදක් නෙමෙයි.ඔහුගේ දැනුම සම්භාරයට මම ගොඩක් ගරු කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාලනය කිරීමක් නැත්නම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවට විනය ගරුක වෙන්නෙත් නෑ යැයි පැවසීය.
මහේල ජයවර්ධන මේ වනවිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ක්‍රියාකරයි.

ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයන් මෙවර ලෝක කුසලානයේදී එංගලන්ත කණ්ඩායමට සිය සේවය ලබාදීම පිළිබඳ තමන් ඉතා කනගාටු වන

+ mahindata ubala baninawa wage thamyi thamanta wasi nam vitharayi sinhala ballo hoda kiyanne
nathnam ) okkoma amathakayi sinhala ponnayanta