මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද

nai_silva

Banned
Nov 18, 2015
5,091
504
0
මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද

මහලොකු මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද? මේ දෙන්න සමු ගත්තේ ගෙදර පවුලේ ඇය එක්ක වැඩිපුර ඉන්න ඕන නිසා සහ නවකයන්ට තැන දෙන්න ඕන නිසා කියල තමා කිවුවේ... සමුගත්ත දවසේ ඉඳලා වෙන රටවල සල්ලි වලට ක්‍රිකට් ගහනව... දැන් ගෙදර පවුලේ ඇය එක්ක කවුද දන්නේ නැහැ ඉන්නේ..මනෝකාය වෙන්න ඈති .... පේනවා නේද පහත news එක ... ඒ දෙන්න කරන බරපතල වැරැද්ද පේනවා නේද

GossipClanka.com
ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයන් මෙවර ලෝක කුසලානයේදී එංගලන්ත කණ්ඩායමට සිය සේවය ලබාදීම පිළිබඳ තමන් ඉතා කනගාටු වන
2016gd0dgf226-gossipclanka.com.jpg

බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අඩුම තරමේ වසරක කාලයක්වත් තමා ක්‍රීඩා කළ කණ්ඩායමට සිය අත්දැකීමෙන් සේවයක් සැපයිය යුතු බවද ඔහු පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (26දා) ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙවේදියෙකු ඇසූ පැනයකට පිළීතුරු දෙමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා
යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරල ක්‍රීඩාවෙන් සමුගෙන මාස දෙකක කාලයක් ඇතුළතදි වෙනත් රටක් හා එකතු වෙනවා කියන්නෙ ඒක ඔහු ක්‍රීඩා කළ රටට හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ ලෝක කුසලානයක් ළඟ තියෙද්දි. අපි ඉදිරියේදී මේ පිළිබඳව යම්කිසි පාලනයක් දැමිය යුතුයි. යම් ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරල විශ්‍රාම ගියාට පසු අවම තරමේ වසර දෙකක්වත් වෙනත් රටකට පුහුණුකරු ධුරයක් හෝ උපදෙස් සපයන්නෙකු ලෙසින් ඉදිරිපත් නොවිය යුතුයි.
ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉඳල විශ්‍රාම ගන්නකොට ඔහු කණ්ඩායමේ දුර්වල හා ප්‍රභල ස්ථාන මොනවද කියන කාරණය දන්නවා. එම ක්‍රීඩකයාම සුළු කාලයකින් වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙද්දි කණ්ඩායමේ රහස්‍ය ලෙස රැකගත යුතු තරග සැලසුම්වලට මොකද වෙන්නේ. මේක සදාචාරමත් දෙයක් නෙමෙයි. මම හිතන්නෙ මේක ක්‍රීඩාවෙ ආචාරධර්ම පිළිබ ඳ ප්‍රශ්නයක්. මේක ඔහුගේ (මහේල ජයවර්ධන) පෞද්ගලික වරදක් නෙමෙයි.ඔහුගේ දැනුම සම්භාරයට මම ගොඩක් ගරු කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාලනය කිරීමක් නැත්නම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවට විනය ගරුක වෙන්නෙත් නෑ යැයි පැවසීය.
මහේල ජයවර්ධන මේ වනවිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ක්‍රියාකරයි.
 
DaFuq

Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    ඒක උගෙ කැමැත්ත වල් නරියෝ. හොඳට මිනිස්සුන්ට සලක්නනේ නැති උනහම එහෙම තමයි. මුන් ටික හදන්නෙ ක්‍රිකට් වලින් සමු ගත්ත ගමන් උන්ව හරක් වගේ දිගඑළි කරල තියා ගන්න. :angry:
     
    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    අනේ මේ ටෝයියෝ නොදන්නා මගුල් මෙතන කොපි පේස්ට් නොකර ඉඳපන්. එක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත. මහේලලා පුළුවන්තරම් ලංකාවට සේවය කරලා ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික කැමැත්ත අනුව වෙන රටකට තම සේවය යොදවන්න අයිතියක් තියනවා. එකත් අර එකෙක් ඩිල්ෂාන්ට බැන්න වගේ. දිල්ශාන් ලංකාවට උපරිමයෙන් සේවය කරලා එක සුළු දෙයකින් ආපස්සට බනිනවා. ඕකට තමයි කියන්නේ මිනිහෙක් හොඳ ලක්ෂයක් කරලා තිබ්බත් එක සුළු දෙයකින් අර ලක්ෂයම කරපු හොඳ වැඩ අමතක කරලා අපේ උන් බනිනවා. අපේ ජාතියනම් පුදුම ජාතියක් බන්. බලන් ගියාම ඉන්දියන් කාරයොයි අපෙයි අතර තියෙන්නේ සුළු වෙනසක්.

    අනෙක අඩම්බර වෙයන් ක්‍රිකට් උපන්නේ සුද්දගේ රටේ. දැන් සුද්ද අපේ රටෙන් පුහුණු කරුවෝ ඉල්ලනවා. සුද්දගේ රටේ ක්‍රිකට් උපන්නට සුද්ද පුහුණුව ගන්නේ අපෙන්. කොච්චර නම්බුවක් ද බන් ටෝයියෝ.
     
    GAC

    Well-known member
  • Jul 14, 2009
    8,179
    677
    113
    ගෙන්දගම් පොළොve

    :yes::yes:
     
    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    අනේ මේ ටෝයියෝ නොදන්නා මගුල් මෙතන කොපි පේස්ට් නොකර ඉඳපන්. එක ඒ මිනිස්සුන්ගේ කැමැත්ත. මහේලලා පුළුවන්තරම් ලංකාවට සේවය කරලා ඒ මිනිස්සුන්ගේ පවුද්ගලික කැමැත්ත අනුව වෙන රටකට තම සේවය යොදවන්න අයිතියක් තියනවා. එකත් අර එකෙක් ඩිල්ෂාන්ට බැන්න වගේ. දිල්ශාන් ලංකාවට උපරිමයෙන් සේවය කරලා එක සුළු දෙයකින් ආපස්සට බනිනවා. ඕකට තමයි කියන්නේ මිනිහෙක් හොඳ ලක්ෂයක් කරලා තිබ්බත් එක සුළු දෙයකින් අර ලක්ෂයම කරපු හොඳ වැඩ අමතක කරලා අපේ උන් බනිනවා. අපේ ජාතියනම් පුදුම ජාතියක් බන්. බලන් ගියාම ඉන්දියන් කාරයොයි අපෙයි අතර තියෙන්නේ සුළු වෙනසක්.

    අනෙක අඩම්බර වෙයන් ක්‍රිකට් උපන්නේ සුද්දගේ රටේ. දැන් සුද්ද අපේ රටෙන් පුහුණු කරුවෝ ඉල්ලනවා. සුද්දගේ රටේ ක්‍රිකට් උපන්නට සුද්ද පුහුණුව ගන්නේ අපෙන්. කොච්චර නම්බුවක් ද බන් ටෝයියෝ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728

    :)+ mahindata ubala baninawa wage thamyi thamanta wasi nam vitharayi sinhala ballo hoda kiyanne :( nathnam ) okkoma amathakayi sinhala ponnayanta
     
    Last edited:
    • Like
    Reactions: BlueBat

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    මෙයා රේස් ඔට්ටු කොම්පැනියක් තියෙන පවුලක කෙනෙක් විදියට ක්‍රිකට් පරිපාලනයට සම්බන්ද වෙන එක හොඳ නැහැ නේද. සදාචාරාත්මක නැහැ නේද ....මහේලව හදන්න කලින් තමන් හැදිලා හිටියනම් හොඳයි
     
    UT123

    Active member
  • Feb 2, 2014
    603
    75
    28
    මහලොකු මහත්වරු දෙන්නගේ හෙළුව පේනවා නේද? මේ දෙන්න සමු ගත්තේ ගෙදර පවුලේ ඇය එක්ක වැඩිපුර ඉන්න ඕන නිසා සහ නවකයන්ට තැන දෙන්න ඕන නිසා කියල තමා කිවුවේ... සමුගත්ත දවසේ ඉඳලා වෙන රටවල සල්ලි වලට ක්‍රිකට් ගහනව... දැන් ගෙදර පවුලේ ඇය එක්ක කවුද දන්නේ නැහැ ඉන්නේ..මනෝකාය වෙන්න ඈති .... පේනවා නේද පහත news එක ... ඒ දෙන්න කරන බරපතල වැරැද්ද පේනවා නේද

    GossipClanka.com
    ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායක මහේල ජයවර්ධනයන් මෙවර ලෝක කුසලානයේදී එංගලන්ත කණ්ඩායමට සිය සේවය ලබාදීම පිළිබඳ තමන් ඉතා කනගාටු වන
    2016gd0dgf226-gossipclanka.com.jpg

    බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ක්‍රීඩාවෙන් සමුගැනීමෙන් පසු ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයෙකු අඩුම තරමේ වසරක කාලයක්වත් තමා ක්‍රීඩා කළ කණ්ඩායමට සිය අත්දැකීමෙන් සේවයක් සැපයිය යුතු බවද ඔහු පවසයි. හෙතෙම මේ බව පැවසුවේ ශ්‍රී ලංකා ක්‍රිකට්හි ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා අද (26දා) ක්‍රිකට් ආයතනයේදී පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මාධ්‍යෙවේදියෙකු ඇසූ පැනයකට පිළීතුරු දෙමිනි.
    මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සභාපතිවරයා
    යම් ක්‍රීඩකයෙක් ජාතික කණ්ඩායම නියෝජනය කරල ක්‍රීඩාවෙන් සමුගෙන මාස දෙකක කාලයක් ඇතුළතදි වෙනත් රටක් හා එකතු වෙනවා කියන්නෙ ඒක ඔහු ක්‍රීඩා කළ රටට හොඳ දෙයක් නෙමෙයි. අනිත් කාරණේ ලෝක කුසලානයක් ළඟ තියෙද්දි. අපි ඉදිරියේදී මේ පිළිබඳව යම්කිසි පාලනයක් දැමිය යුතුයි. යම් ක්‍රීඩකයෙක් රට වෙනුවෙන් ක්‍රීඩා කරල විශ්‍රාම ගියාට පසු අවම තරමේ වසර දෙකක්වත් වෙනත් රටකට පුහුණුකරු ධුරයක් හෝ උපදෙස් සපයන්නෙකු ලෙසින් ඉදිරිපත් නොවිය යුතුයි.
    ක්‍රීඩකයෙක් කණ්ඩායමේ ඉඳල විශ්‍රාම ගන්නකොට ඔහු කණ්ඩායමේ දුර්වල හා ප්‍රභල ස්ථාන මොනවද කියන කාරණය දන්නවා. එම ක්‍රීඩකයාම සුළු කාලයකින් වෙනත් කණ්ඩායමක පුහුණුකරුවෙකු ලෙසින් එක් වෙද්දි කණ්ඩායමේ රහස්‍ය ලෙස රැකගත යුතු තරග සැලසුම්වලට මොකද වෙන්නේ. මේක සදාචාරමත් දෙයක් නෙමෙයි. මම හිතන්නෙ මේක ක්‍රීඩාවෙ ආචාරධර්ම පිළිබ ඳ ප්‍රශ්නයක්. මේක ඔහුගේ (මහේල ජයවර්ධන) පෞද්ගලික වරදක් නෙමෙයි.ඔහුගේ දැනුම සම්භාරයට මම ගොඩක් ගරු කරනවා. නමුත් ක්‍රිකට් පාලක මණ්ඩලයෙන් පාලනය කිරීමක් නැත්නම් ක්‍රීඩකයෙකු ක්‍රීඩාවට විනය ගරුක වෙන්නෙත් නෑ යැයි පැවසීය.
    මහේල ජයවර්ධන මේ වනවිට එංගලන්ත ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරණ උපදේශකයෙකු ලෙස ක්‍රියාකරයි.

    මෝඩ වහලෝ How about this
    Sumathipala being a president of SLC who is running bookies questioning the ethics of mahela
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,974
    1
    9,794
    113
    Gampaha
    මේ කතාව ඇත්ත. අයින් උන කෙනෙක්ට පුහුනු කරුවෙක්ම වෙන්න ඕනෙ නෑනෙ. පිටරටක ක්ලබ් කවුන්ටි ගහන්න පුලුවන් නෙ. අනිවා අවු 2ක තහනමක් දාන්න ඕනෙ. උන් අපේ ප්ලෑන් ඔක්කොම පිටට දුන්නම කොහොමද යකෝ මැච් එකක් ගහන්නෙ.
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    sira kathawa :) +

    api boruwata demalatayi thambiyatayi banala wadak naha ban sinhalaponnayange warada achchara demala sinhala tamil minissu marapu pabath ada oya kiyana hama ponnayatama viraya welaa rata bera gaththa mahinda ballaa une kage waradinda sinhala kama katha karana ponnayangena

    lokema naha ban sinhalayaa wage ponna jathiyak
     
    lkzombie

    Well-known member
  • Feb 24, 2013
    2,601
    1,121
    113
    බලන් ගියාම ඉන්දියන් කාරයොයි අපෙයි අතර තියෙන්නේ සුළු වෙනසක්.
    well said bro!!