මහත් වෙන්න විදියක්....
මචන්ලා මං පොඩි කාලෙ ඉඳන්ම ගොඩක් කෙට්ටුයි. කොච්චර කෑවත් ඇඟ හැදෙන්නෙ නෑනෙ. මට මහත් වෙන්න විදියක් කියන්නකො. ඔය එක එක පෙති ජාති බෙහෙත් ජාති බොන්නෙ නැතුව ස්වාභාවිකව ආහරපාන වගේ දේවල් වලින් මහත් වෙන්න පුළුවන් විදියක් කියන්නකො.

hondaida danne naha ban
උබට ලෙඩක් දුකක් නැත්නම් කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයන්