මහත් වෙන්න විදියක්....

lashan M

Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    මහත් වෙන්න විදියක්....

    මචන්ලා මං පොඩි කාලෙ ඉඳන්ම ගොඩක් කෙට්ටුයි. කොච්චර කෑවත් ඇඟ හැදෙන්නෙ නෑනෙ. මට මහත් වෙන්න විදියක් කියන්නකො. ඔය එක එක පෙති ජාති බෙහෙත් ජාති බොන්නෙ නැතුව ස්වාභාවිකව ආහරපාන වගේ දේවල් වලින් මහත් වෙන්න පුළුවන් විදියක් කියන්නකො.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ඕවා ගැන හිතන්න එපා බන් මමත් කෙට්ටුයි...:yes:උබට ලෙඩක් දුකක් නැත්නම් කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයන්:cool::cool:
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඕවා ගැන හිතන්න එපා බන් මමත් කෙට්ටුයි...:yes:උබට ලෙඩක් දුකක් නැත්නම් කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයන්:cool::cool:

    ඔව් මචං..කෙට්ටු උනාට අව්ලක් නෑ....ලෙඩ නැත්තනම්..
    :yes:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ඕවා ගැන හිතන්න එපා බන් මමත් කෙට්ටුයි...:yes:උබට ලෙඩක් දුකක් නැත්නම් කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයන්:cool::cool:

    ඔව් මචං..කෙට්ටු උනාට අව්ලක් නෑ....ලෙඩ නැත්තනම්..
    :yes:

    ow ban leda nam na. keetu hinda loku shakthiyak na. wena nam awulak na.
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ow ban leda nam na. keetu hinda loku shakthiyak na. wena nam awulak na.

    ලෙඩ නැත්නම් හොදයි:yes:, හැබැයි උබේ උසත් අඩුයිනම් ඉතින් පොඩ්ඩක් මහත් වෙන්න ට්‍රයි එකක් දීපන් කොල්ලො:oo:
     
    lashan M

    Well-known member
  • Sep 16, 2010
    2,243
    268
    83
    Meegoda
    ලෙඩ නැත්නම් හොදයි:yes:, හැබැයි උබේ උසත් අඩුයිනම් ඉතින් පොඩ්ඩක් මහත් වෙන්න ට්‍රයි එකක් දීපන් කොල්ලො:oo:

    ade usai ban godak. adi 6kata kittu wenna usai ban.
     
    hmhm95

    Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    ඕවා ගැන හිතන්න එපා බන් මමත් කෙට්ටුයි...:yes:උබට ලෙඩක් දුකක් නැත්නම් කුරුල්ලෙක් වගේ සැහැල්ලුවෙන් ජීවත් වෙයන්:cool::cool:

    ade usai ban godak. adi 6kata kittu wenna usai ban.

    • ශක්තිය මදි කීවෙ?:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුෂ්මාන්ඩ හැඳි දෙකක් කාලා කිරි එකක් බීහං.. මාස හයක් විතර කන්න ඕන දවසට දෙපාර ගානේ..:cool:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ade usai ban godak. adi 6kata kittu wenna usai ban.

    අඩි 6කට කිට්ටු වෙන්න උසයිනම් මහත් වෙන්න ඕනද බන් ඒ උසෙන්ම ගොඩ යන්න පුලුවන්නෙ, ශුවර් එකට උබට කෙල්ලො එහෙම කියනව ඇති තව ටිකක් මහත් උනානම් ශෝයි කියලා:P:P
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    කුෂ්මාන්ඩ හැඳි දෙකක් කාලා කිරි එකක් බීහං.. මාස හයක් විතර කන්න ඕන දවසට දෙපාර ගානේ..:cool:

    කුෂ්මාන්ඩ රසායනය :P:yes::cool:

    මහත් වෙන්න ඕනෙද? -
    මහත අයට කෙට්ටු වෙන්නත් කෙට්ටු අයට මහත් වෙන්නත් තියන අවෂ්‍යතාවය මොනවගේද කියලා ආයෙත් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕනේ නෑනේ. මිනිස්සුන්ට තියන ලොකුම ප්‍රෂ්න වලින් එකක් නේ මේක. මහත් වෙන්නත් කෙට්ටු වෙන්නත් නොයෙක් ඖෂධ බටහිර වෙදකමේ තිබුනනත් ඒවායින් ඇතිවෙන අතුරු ආභාධ එහෙමත් නැත්තන් සයිඩ් ඉෆෙක්ට්ස් හරිම වැඩියි.. ඉතින් ඉතින් ඇඟ කෙට්ටු කරගන්න හරි මහත් කරගන්න හරි බෙහෙත් බීලා අන්තිමේට නැති ලෙඩ 1000ක් විතර හදාගෙනයි නවතින්න වෙන්නේ. ඔයාලා සමහරවිට දැකලත් ඇති සමහර උදවිය මහත් වෙන්න බෙහෙත් බීලා ඒයාලගේ මූන විතරක් මහත් වෙලා තියනවා. ඉතින් මම කල්පනා කලා අද කට්ටියටම අපේ ආයුර්වේදයේ තියන බෙහෙත් ක්‍රම මගින් ටිකක් මහත් වෙන හැටි කියලා දෙන්න. එහෙනම් වැඩේ පටන් ගමු...
    කෝලි කුට්ටු ගෙඩියක් පෙති කපා එයට පිරිසිඳු කිතුල් පැනි දමා රාත්‍රී ආහාරයට පෙර කෑම.
    රටඉඳි වල ඇට ඉවත් කර ඒතුලට එලඟිතෙල් පුරවා මීපැනි මිශ්‍රිත භාජනයක බහාතබා, උදේ සවස ගෙඩි හතර බැගින් ආහාරයට ගෙන එලකිරි පානය.
    නැවුම් එලකිරි වලට පිරිසිඳු එලඟිතෙල් ස්වල්පයක් දමා පානය.
    හාතවාරිය අල වලින් කැඳ සාද පානය.
    අලුත් උක් හකුරු,එලඟි තෙල් හා මීපැනි සමග මිශ්‍රකර ගුලි සාදා කෑමට පසු ගැනීම.
    තිප්පිලි, වියලි ඉඟුරු චූර්නය ස්වල්ප ප්‍රමානයක් බත් සමග මිශ්‍ර කර කෑම (පිලිස්සුම් තුවාල ඇත්නම් අගුනයි.)
    බිත්තර සුදුමදය එලකිරි සමග මිශ්‍ර කර පානය.
    කුෂ්මාන්ඩ රසායනය උදේ සවස තේ හැඳි 2ක ප්‍රමානයක් කා එල කිරි පානය.

    කුෂ්මාන්ඩ කියලා නෙට් එකේ සර්ච් කලාම ආවේ:nerd:
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කුෂ්මාන්ඩ රසායනය :P:yes::cool:
    ලොකු ජෑම් බෝතලයක සයිස් එකක් හාරසිය අසූවයි බං..:cool:
    ලින්ක් එකෙන් ගහන එක ගනිං ගන්නවා නම්..:yes:
    කන්න නම් බෑ මලාට.. ගිලීමක් තමා තියෙන්නෙ..:dull:
    ගිලින්න ගිහින් උගුරෙ නම් හිර කරගන්නෙපා.. මගේ හිර වුණා කියහංකො..:rofl:
    කන්න පුළුවන් වෙනවා ඕකට හම්බානෙක..:D

    අළුපුහුල් වලින් ලු හදන්නෙ..? :baffled:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ලොකු ජෑම් බෝතලයක සයිස් එකක් හාරසිය අසූවයි බං..:cool:
    ලින්ක් එකෙන් ගහන එක ගනිං ගන්නවා නම්..:yes:
    කන්න නම් බෑ මලාට.. ගිලීමක් තමා තියෙන්නෙ..:dull:
    ගිලින්න ගිහින් උගුරෙ නම් හිර කරගන්නෙපා.. මගේ හිර වුණා කියහංකො..:rofl:
    කන්න පුළුවන් වෙනවා ඕකට හම්බානෙක..:D

    අළුපුහුල් වලින් ලු හදන්නෙ..? :baffled:

    නෙට් එකේ සර්ච් කලාම ආවේ :rolleyes: