මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

Gayan_BC

Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    මහත අඩුකර ගන්න උදව් plzz අනේ මචංලා

    Mata meee gana fake ekakin daana hithuna athamai..eth mata kollanwa wiwasai math ekka innna..anee man gana atha dana aya katawath kiyana epoo..macahn la man mahathay..man mee handa godaak widawanawa..GF ehema danawanee..:(:(:(:(:( anee mata meeka maha manasika wadayak dan jewethee epa wena tharam..hadawatha witharak hoda unata madi kiyala mata hodatama thrum gatha..mata mee mahatha adu kara gana oona macahn la..man godakk buzy igena ganawa thama..mata ubala ath dakeemen dana beheth fat kiler ehema hoda wiyayama ehema tyanawanm dala udaw karapalla..meeka wifiluwata gana epa kawruth atahtama godak awlen mee thread eka daanee..ath dakeem tyana ewa nam godaak watinawa..wadiya sidi effet adu beheth ehema hoda ewa mahtha adu kara gana tyana methana post karana..dan nathi aya aduma thramee bump ekak wath dala yana ubala kiyawala nikam yana epa..mata udaw karapalla jathi jathith pin macahn la ubalata..:(:(:(:(
     

    Casinoboy

    Well-known member
  • Jun 6, 2011
    5,244
    2,682
    113
    ව්‍යායාම කරපන් අාහාර පාලනය කරපන් ෙබෙෙහත් ෙබාන්න ඒපා ෙලඩක් නැත්නම්
     
    • Like
    Reactions: Gayan_BC

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    මචං green tea ගහපන්.. හොඳයි කියල මං අහල තියෙනවා... ඇඟට අගුනෙකුත් නෑනෙ
     
    • Like
    Reactions: Gayan_BC

    gck

    Active member
  • Sep 21, 2006
    241
    25
    28
    skipping 10 min per day for 2 or 3 weeks... වැඩිය තෙල් කෑම නොකා කරල බලපන්.. මට නම් වැඩ කරා.. ඇගේ තෙල් අඩු වෙනව එලටම.. ඒ ගමන් gim ගිහින් ඇග shape පාරකුත් දාගනින්..
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    thnx macahn la mata reply karapu thnxx cool//thnxx rep karapu hamootama...skipping kiyanee mokada man dan naha..hari man ada idan tika tika raeta kama adu karanm..mokada bn anan manan kiyala adahas karee uba..lzz
     

    randitha chathumal

    Well-known member
  • Jul 16, 2011
    5,699
    1,070
    113
    මමනම් 5 කිලෝ අඩු කරා කෑම කන එක අඩු කරලා slim fast fat burna ග්‍රීන් ටී එක බීපන්
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    thel kema adu karapan. kaden ehema nitharama kanawanam eka adu karapan. Gym ekakata yanna hadaganin kohomahari. owa prashna nemei ;)
     
    ගෙවල් ලග තියෙන "Gym" එකකට පලයන් මචන්.ඒකෙ මාස්ටර්ට වැඩේ කිව්වම උබට කියලා දෙයි කොහොමද ඇග අඩු කරගන්නේ කියලා.සුපිරියට ඇග හදාගන්න පුලුවන් උබට.:)
     

    shammaxxy

    Well-known member
  • May 21, 2011
    1,331
    347
    83
    අඩෝ මොනවහරි ක්‍රීඩාවක් කරපන් මචං.... අපේ එකෙක් හිටිය.. ඌ boxing ගහන්න ගිහින් පට්ටෙට ඇඟ අඩු කරගත්තා... නිවාඩු තියෙන වෙලාවක swim කරන්න පලයන්... රෑට අඩුවෙන් කාපන්... මගේ ප්‍රශ්ණය උඹේ එකේ විරුද්ධ එක... මහත් වෙන්න දඟලනවා... පට්ට කෙට්ටුයි.. :)
     
    Jan 24, 2012
    12
    3
    0
    Mount Lavinia
    ඔයා මගේ මේ අවවාදය ගොදින් පිලිපදින්න මොකද දන්නවද ඔයාට මේ උපදෙස් දෙන්නේ තමන්ගේ බර මාස 3 න්(අද දිනට ) කිලෝ 8 අඩු කරගත්ත කෙනෙක්. හෙබැයි මම හිතන්නෑ මම නීරෝගී ශරීරයක් හිමි කෙනෙක් කියලා, මොකද තාමත් මගේ බර, උසට සරිලන බරට අනුව කිලෝ 4 විතර වැඩී. ඒත් මම දුක් වෙන්නේ නෑ. මට ඒකත් කරගන්න පුලුවන් බව මම හොදට දන්නවා :D
    මෙන්න උපදෙස් ටික මේවා කරොත් උබ ගොඩේ ගොඩ පුතා:

    1. තමන් ගන්න ආහාර වේල් ගාන කිසිම වෙලවක අඩු කරන්න එපා විශේශයෙන් උදේ ආහාර වේල, උදේ 6 පස්සේ කිසිම කාබෝහයිඩ්‍රට් අහාරයක් ගන්න එපා. මුං ඇට , කඩල, කව්පි වගේ නම් ගොඩාක් හොදයි (ඒවගේ මේදය හා පිශ්ටය අඩුයි නමුත් ප්‍රොටීන් උපරිමයි) මේවගේ ප්‍රෝටීන් වැඩී කියලා නම් බය වෙන්න එපා එවා කිසිම වෙලාවකටවත් ශරීර මහතට බලපාන්නේ නෑ. දවාලෙට බත් කෑවට කමක් නෑ. කිරි පිටි බීම හොදටම අඩු කරන්න (මම නම් දැන් උදේටවත් බොන්නේ නෑ ). රෑට නම් පුලුවන් තරම් නොකා ඉන්න බලන්න. ඉන්නම බැරිනම් හවස 5 විතර මොනවහරි පොඩි දෙයක් ගන්න, පුලුවන් තරම් වතුර බොන්න හබැයි හවස 6 පස්සේ වතුර බීමත් සීමා කරන්න.


    2. උදේ පාන්දර ( 4 - 5 ) විනාඩි 45 විතර හොදට දුවන්න නැත්තම් බයිසිකලේ පැය 1 විනාඩි 20 විතර පදින්න (මේ ඔක්කොම කරන්න ඕනේ හිස් බඩෙන්. ඒ කියන්නේ මොකුත්ම ආහාරයක් බඩට දාගන්නේ නැතුව )(ඔන්න පුතේ දුවනවා කියලා ඇවිදින්න නම් හදන්න එපා. මහම මහා බොරු වැඩක්. full try එක දීලා විනාඩි 20 වත් එකදිගට හෙමිහිට දුවන්න. 2km විතර)


    3. ඔය අතරෙම gym යන්න පුලුවන්නම් ගොඩාක් හොදයි. එතකොට ඔයාගේ ඇගේ පරිවුර්තීය ක්‍රියා හොදින් වෙනවා, එතකොට ඉක්මනින් ශරීරයේ මේදය දහනය වෙනවා. gym යනවා නම් කාටහරි කියලා හොද ස්චෙඩුලෙ එකක් හදා ගන්න . නැත්තම් ඇග හැදෙන්නේ හම්බන්තොට ඉඩෝරෙට වේලිච්ච මෑ කරල් වගේ
    :D

    4.ඒ අත‍රෙම මම මේ දෙන site එකේ මේද දහනය කරන excercise පට්ට සෙට් එකක් තියෙනවා . ඔක්කොම නියමෙටම ප්‍රතිපල දෙනවා
    http://www.fatx101.com/ . ඔයා gym ගියාම සමහරවිට බර වැඩි වෙන්න පුලුවන් . ඒත් බය වෙන්න නම් එපා. අපේ මාංශ පේශි වලටත් බරක් තියෙන බව අමතක කරන්න එපා. gym ගියාම බර වැඩි වෙන්නේ ඒවගේ නැතුව ශරීරයට වින කරන තෙල් තට්ටු ව්ල නෙමෙයි. ඔයා උදේට දුවද්දී දහනය වෙන්නේ අන්න ඒ තෙල් ටික. කිසිම වෙලාවක scale එකේ පෙන්නන බර ගැන තැවෙන්න එපා. අපි හිතමු ඔයා කිලෝ 5 මේදය දහනය කරලා කිලෝ 10 මාංශ පෙශී හදා ගත්තා කියලා, එතකොට ඔයාගේ බර දිස් වෙන්නේ කිලෝ 5 වැඩියෙන්. තමන්ගේ බර ගැන තමුන් තීරණය කරන්න ඕනේ කණ්ණාඩිය ඉස්සරහ තමන්ට පේන විදියෙන් , ඇදුම් අදිද්දී දැනෙන පහසුවෙන් :)

    5. ඔය හැම දේටම වඩා Motivation කියන එක වැදගත් , ඒ කියන්නේ තමන් බොක්කෙන්ම මේකට කැප වෙන්න ඕනේ. පුදුම විදියට. පස්සේ හුරු වෙයි. හොද්ම උදාහරණය මම. මම ඉස්සර උදේට පිටි කෝප්ප දෙකක් බිව්වා, දැන් මම කිරිපිටි කටේ තියන්නේ වත් නෑ. මම දැන් බොන්නේ Green Tea .
    :) අනික් අවවාදය කිසිම වෙලාවකවත් අර පෙති නම් ගන්න එපා, ගත්තොත් ජීවිතේ විනාසයි. මම කියපු විදියට කරොත් ඔයාට සතුටින් ශරීර බරට bye කියන්න පුලුවන්. අන්න ඒක මම sure වෙනවා. ;)
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,801
    12,729
    113
    Mahanuwara
    තෙල් කැම ගන්න එපා,දිනකට පැයක් දෙකක් ඇවිදින්න,බෙහෙත් ජාති නම් දන්නෙ නැ,යොග ව්‍යායාම් උත් හොඳයි,නමුත් ඔබට එකපයින් නම් බැරි වෙයි ටිකක් ඇඟ අර කිව්ව දෙවල් කරලා බස්ස ගෙන එකට යොමු වෙන්න,ඔවාට හිත දුක් කර ගන්න එපා,ඔවා මොනවාද මිනිස්සුන්ට වෙන දෙවල් බලපුහාම,ඔය මම කිව්ව විදියට කරන්න අනිවාරයෙන් බස්ස ගන්න පුළුවන් වෙනවා ඔයාට,තෙරුවන් සරණයි!! ජය වෙවා!!
     
    • Like
    Reactions: Gayan_BC