Questions මහනුවර නැවතත් සෙලවේ?

batwise

Well-known member
  • Aug 28, 2020
    8,510
    15,883
    113
    111
    Gotham
    batman.com
    [Source - 1 ] [Source - 2]
    මේක ගල් වලවල් වගේ දේවල් හින්ද වෙන දෙයක් ද, නැත්තන් භුමි කම්පාවක් ද කියල තාම කියල නැනේ?
    අර මාවනැල්ලේ ලොකු කන්දක් නාය යන්න කලිනුත් ඒ පැත්තේ මෙහෙම වුන කියනවා. පොලව යටින් යන වතුර පාරක් කියලත් කියනව. හරි තොරතුරක් දන්නවද කවුරුත් ?
     
    • Like
    Reactions: D_Mad

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    අවුරුදු මිලියන ගානකට කලින් මන්දාකිනි අතර ඇතිවුන යුද්ධයෙදි රහස් ආයුධ තොගයක් එක්ක පලා ආව අභ්‍යාවකාශ යානා කිහිපයක් පෘථිවි අභ්‍යන්තරයෙ තියෙනවා. ඒවගෙ ක්රියෙටර්ස්ලා දැන් ඒවා ආයෙත් කැදවනවා, එයාලා එයාලගෙ චෙස් බොර්ඩ් එක සුද්ද කරන්නයි යන්නෙ
     
    • Love
    Reactions: silentsahan

    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    කොළඹත් යටින් බිං උෟරෝ වගේ හාරනවා..හොයල බලපං ඔය පැත්තෙ නිදන් ටිකටවත් කෙලිනවද දන්නෙ නෑ උමං හාරන් අැවිත්..දන්නවනේ පල් හොරු ටිකක් බලේ ඉන්නෙ..

    https://elakiri.com/threads/මිලියන-හාරදාහක්-වතුරේ-ගිය-ගෝඨාගේ-මැටි-වැඩේ😠😠😠.1951218/#post-25638292
     
    • Haha
    Reactions: Identity

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,572
    72,774
    113
    මාලඹේ
    අවුරුදු මිලියන ගානකට කලින් මන්දාකිනි අතර ඇතිවුන යුද්ධයෙදි රහස් ආයුධ තොගයක් එක්ක පලා ආව අභ්‍යාවකාශ යානා කිහිපයක් පෘථිවි අභ්‍යන්තරයෙ තියෙනවා. ඒවගෙ ක්රියෙටර්ස්ලා දැන් ඒවා ආයෙත් කැදවනවා, එයාලා එයාලගෙ චෙස් බොර්ඩ් එක සුද්ද කරන්නයි යන්නෙ
    obrion තුමා සිහි උනා 😀☹️☹️
     
    • Wow
    Reactions: silentsahan

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    එකෙන්ම කොස්තා ගින්දර කොල්ල බ්‍රො... අලුත් උන්ගෙන් කොස්තා, අත්තලගේ උන් දෙන්න විතරයි ඉන්නේ මට නම් සෙට් වෙන උන්හ්
     
    • Like
    Reactions: thushana

    anchor14

    Well-known member
  • Oct 26, 2017
    2,030
    1,638
    113
    mahanuwara kumarihamila tika ekama velawe vibrator use krala anunada vechcha seen ekak thmi vela thiyenne.
     
    errors

    Well-known member
  • Nov 26, 2011
    2,296
    847
    113
    kandy
    [Source - 1 ] [Source - 2]
    මේක ගල් වලවල් වගේ දේවල් හින්ද වෙන දෙයක් ද, නැත්තන් භුමි කම්පාවක් ද කියල තාම කියල නැනේ?
    අර මාවනැල්ලේ ලොකු කන්දක් නාය යන්න කලිනුත් ඒ පැත්තේ මෙහෙම වුන කියනවා. පොලව යටින් යන වතුර පාරක් කියලත් කියනව. හරි තොරතුරක් දන්නවද කවුරුත් ?
    ඕක මීට අවුරුදු 10ට කලිනුත් උනා ඕකට හේතුව කියල කියන්නනේ පොලව යටින් තියෙන හුණුගල්
    තලාවක් එක රස්නෙට පුපුරනවා
    ඔකේ වැඩීම බලපෑම තියෙන්නේ දිගන පැත්තට දිගන ගිල බහින්න පුළුවන් තව අවුරුදු ගානකින්