meka nan aththa, iththawo, wal uro, okkoma haranwa, ape maha gdra kussiya yatin concrete kara passe.ඌරු මීයො හාරල වෙන්න ඇති බන්.
obrion තුමා සිහි උනාඅවුරුදු මිලියන ගානකට කලින් මන්දාකිනි අතර ඇතිවුන යුද්ධයෙදි රහස් ආයුධ තොගයක් එක්ක පලා ආව අභ්‍යාවකාශ යානා කිහිපයක් පෘථිවි අභ්‍යන්තරයෙ තියෙනවා. ඒවගෙ ක්රියෙටර්ස්ලා දැන් ඒවා ආයෙත් කැදවනවා, එයාලා එයාලගෙ චෙස් බොර්ඩ් එක සුද්ද කරන්නයි යන්නෙ
ඕක මීට අවුරුදු 10ට කලිනුත් උනා ඕකට හේතුව කියල කියන්නනේ පොලව යටින් තියෙන හුණුගල්