මේ මචන් වර්ෂ 1960 දී CM Dixon මහතා විසින් මහනුවර පාරක ගත්තු පින්තුරයක්, පට්ට වන්ඩ් ටිකක් නේ තියෙන්නේ. මේ කොයි හරියේද?
White House එක.දළදා වීදිය. ඔරොලොසු කනුව ඈතින් පේන්නෙ.
ඔය වම් පැත්තෙ ලොකු බිල්ඩින් එක තමා Food city
White House එක.
මේක කොතැන ඉඳන් ද අරන් තියෙන්නේ. පාරට බර වෙලා නේ
ටැක්සි වලට තියෙන්නේ රතු නොම්මර. ඉස්සරහින්ම තියන 1 ශ්රී 1214 මයිනර් 1000 එක තමයි ටැක්සිය.කළුපාට මොරිස් මයිනර් සේරම ටැක්සි වෙන්න ඕනෙ...
මැද තියෙන්නෙ ටැක්සි පාක් එකක් වෙන්න ඇති සමහර විට..
මගෙත් බකට් ලිස්ට් එකේ මයිනර් එකක් හරි බීට්ල් එකක් හරි restore කිරීම ඉහලින්ම තියනවාලස්සන කාර් ටික මම හරි ආසයි පරන කාර් වලට![]()