මහරගමට

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    කොහේ අරං යන්නද?මෙන්න මෙහෙ තියල පලයන්:angry:

    avatar482203_17.gif
     

    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    අනේ මන්දා බන් ගොඩක් උන් (ගොඩක් පොස් උන් සහ පොස් කියල හිතන් ඉන්න උන්:P) චාමරගේ වගේ අලුත් උන්ගේ (ඉරාජ්ල වගේ කෘතිම සින්දු කියන උන් නෙවෙයි:no:) සින්දුවලට බැන්නට,මඩ ගැහුවට උගේ සින්දු වල අනිත් ඒවගේ නැති ෆීලින් එකක් තියෙනව බන්...හා බොරු නම් මේක අහල බලපන්..ආදරේ ඉල්ලන් අඬාගෙන පස්සෙ යන හැපිලා වැලපිලා හොටු කඳුලු පෙරාගන්න සින්දුනේ බන් ගොඩක් තියෙන්නෙ (අර ජැකාගෙ පුතත් එකක හිටියෙ:P:lol:)



    උදාහරණෙකට මේක බලපන්.මේකෙ කොල්ල කෙල්ල මීට් වෙලා යනවා..වැස්සක් වහින්න වගේ එන්නෙත්,ඉතින් කෙල්ල තෙමුනොත් කෙල්ලට ගෙදර යන්න පරක්කු වෙනවා,අතේ කුඩෙකුත් තිබ්බේ නෑ,උදේ ඉඳන් මහන්සි වෙලා වැඩ කරපු කෙල්ල ගැන මූට දුකයි,මට තේරෙන විදියට මේ කෙල්ල ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙක් වෙන්න ඕන,සුපවයිසර් කෙනෙක් වගේ (සාමන්ය ගාමන්ට් කෙල්ලො සාරි අඳ්න් නැහැනේ),තව,කෙල්ල අද ඇඳපු සාරියම තමයි හෙටත් අඳින්න ඉන්නෙ,වැස්ස දිගටම වැස්සොත් කෙල්ලට ගෙදරට/බෝඩිමට යන්න පරක්කු වෙනවා,මේව කොල්ලට හිතෙන්නෙ,කෙල්ලට තියෙන ආදරේට,ඉතින් එයා ප්‍රාර්ථනාවක් කරනවා වෙන කොහේට වැස්සත් කෙල්ල ඉන්න මහරගමට වහින්න එපා කියලා..ඉතින් බන් ඒකනේ ඇත්ත ආදරේ කියන්නෙ..:)මේවට ඇයි බන් අපේ වාහෙලා චීප් කියන්නෙ.:angry:මට නම් හිතාගන්න බෑ.. :dull:

    ප.ලි:ටියුබ් එකේ අනිත් වීඩියෝ එකේ සවුන්ඩ් චා බන්..


    මේ සින්දුවේ තවත් පෑත්තකින් බෑලුවොත් මට හෑගෙන්නේ මහරගමට එන මිනිස්සු විදින අපහසුතවයක් ගෑන කතා කරන සින්දුවක් විදියට...
    ඈත්තටම මහරගම බස් එකක් එනකන් ඉද්දි වෑස්සක් වෑස්සොත් මනුස්ස්යෙක්ට ඉන්න හිටින්න බස් නෑවතුමක් තියනවද?වෑස්සෙන් බේරෙන්න තෑනක්...
     

    djsuran

    Junior member
  • Dec 10, 2008
    98
    7
    18
    :yes::yes: පර්සනලි මම මුගේ හැම සින්දුවකටම කැමතිය් බන්,සමහර සින්දුවලට මේ මියුසික් හරියන්නෙ නෑ,ක්ලැසික් වගේ කරන්න පුලුවන් සින්දුත් අම්බානක් තියෙනවා..මුගේ හැම සින්දුවකම හොඳ තේරුමක් තියෙනවා..අයාලෙ යන සින්දු අඩුයි..යාල්දේවි,සරසවියේ,ඇතුගල වගේ සින්දු ක්ලැසික් පැත්තට බර කරා නම් සිරා..මීනින්ග් එක පැත්තෙන් නම් උපරිමයි.. :)

    me sinduwe hari tharuma mokadda kiyala danawada ?
     

    janakaaj

    Member
    Oct 10, 2008
    4,860
    694
    0


    ගොඩක් දෙනා දන්නේ නෑ "මහරගමට වහින්නැතුව" ගීතය ලියුවේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් කියලා. සංගීතය රෝහණ වීරසිංහයන්ගේ, වික්ටර් රත්නායකට "හිතමිතුරු සුළඟ" වැනි මේ ආකරයේ සමාන අත්දැකිමක් ඇති විශිෂ්ඨ ගීතයක් ලියු ඔහුම "මහරගමට වහින්නැතුව" වැනි ගීතයක් ලිවිම ගැන මගේ පුද්ගලික පැහැදිමක් නෑ. ඇතැම් විට මේ පෙම්වතාගේ බොළඳ බව කියන්න මේ වගේ වචන යොදා ගත්තා කියන්න පුලූවන්, ඒත් සිංහල සුභාවිත ගීතයේ මහ වෘක්ෂයක් වන මෙතුමා මෙවැනි ගීතයක් ලිවිම ගැන නැවත නැවත හිතන්න ඕනෑ කාරණයක්, මෙතුමා මේ වගේම තත්වයකට පත්වුනා "යනවා නම් අනේ මං අරන්" ගීතයේදිත්

    පසුවත් රෝහණ වීරසිංහ, සුනිල් ආරියරත්න එකතුවෙන් චාමර වීරසිංහට ගීතයක් කලා "උමතුකලා මා" ඇත්තෙන්ම චාමර වීරසිංහ හොඳ හඬක් තියෙන
    හොඳ ගීත ගායනා කල ගායකයෙක්, මං ඔහුගේ ගීතවලින් අම්මා ගැන කියන ගීතයට ගොඩක් කැමතියි
     

    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    හලෝ ටිටී :D:rolleyes:
    හලෝ...හලෝ... :rofl::rolleyes:

    දැන් ඒකෙයි මේ ත්‍රෙඩ් ඒකෙයි තියෙන සම්බන්දෙ මොකද්ද?
    නහී අදාලක්තාහේ:lol::lol::lol:
    මොකෝ සම්බන්ධයක් නැත්තේ......... ? වැස්ස ගැනනේ ඉතින් එතනත් කතා වෙන්නෙ.....:dull:
    ඉතින් මාත් කිව්වා අපිටත් වහිනවා කියලා.... :dull: අපෝ ඔයා නම්........... :frown:
    oyath maharagamada?:rolleyes:
    කියන්නෙම..... නෑ.......... :rofl::rofl:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    :yes::yes: පර්සනලි මම මුගේ හැම සින්දුවකටම කැමතිය් බන්,සමහර සින්දුවලට මේ මියුසික් හරියන්නෙ නෑ,ක්ලැසික් වගේ කරන්න පුලුවන් සින්දුත් අම්බානක් තියෙනවා..මුගේ හැම සින්දුවකම හොඳ තේරුමක් තියෙනවා..අයාලෙ යන සින්දු අඩුයි..යාල්දේවි,සරසවියේ,ඇතුගල වගේ සින්දු ක්ලැසික් පැත්තට බර කරා නම් සිරා..මීනින්ග් එක පැත්තෙන් නම් උපරිමයි.. :)


    ජිම් එකේ මචන් පඩත්තල සුකන්නලා ඇවිල්ල දාන්නෙම ටෙක්නෝ/හවස්/දදම් බඩන් සින්දු...
    ලොල්

    මම ගිය ගමන් මොන පුංචි මහත්තයා හිටියත් චාමරගේ තියෙන හරියට දානවා..

    නියම සින්දු මචන්

    මට මතක ඇති කාලේ ඉදන් ෆෝන් එකේ චාමරගේ ඇල්බම් එකක් වරදින්නේ නැ...

    චාමරගේ තියෙන වෙනස තියෙන්නේ මචන් දැනට මිනිහා සින්දු කියන්න අරගෙන දැනට දාල තියෙන්නේ ඇල්බම් 3,4

    ඒ ඔක්කොම කට පාඩන්...වෙන කොහෙවත් නෙවි ජිම් එකේ අහලමය්.. :lol::lol::lol::lol::lol:

    මිනිහගේ තියෙන වෙනස තමය එක පිට සින්දු දාන්නේ නැ..
    එකක් දාල එක අහල අහළමා එපා වෙනකන්ම ඉදලා තමය අලුත් එකක් දාන්නේ..:):):):):):)


    කොච්චර ඇහුවත් එපා වෙන්නේ නැ බන්..
    මාතර බිහිවෙච්ච නියමම ගායකයා චාමරය් කවිශයය් බන්
    ආඩම්බරය් :):):):):):)

     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,774
    3,768
    113
    මාතර - මාලෙබ් - melbourne
    පිස්සු පුසා;16586321 said:



    දිවියම වාගේ..පුදකර ප්‍රානේ..
    දුක සේ දිවි ගෙවන්නේ කොහොමෙය්..
    මේ මනු ලෝකේ සුරිදුනි මාගේ..
    දෙවියොත් මගේ ආදර තාත්තය්...





    යකෝ අර ඉරාජ් ගේ පඩත්තල සින්දු වල මෙහෙම හැගීම් වචන වලට දාලා තියේද??


    උම්මා ඕන මගේ උම්මා ඕන :lol::lol::lol::lol::lol::lol: