මහරගම ඉන්න අය දැනගෙන ඉන්න..

Roso

Member
Jul 13, 2011
719
51
0
ඕකේ ඉන්නේ හොර හැත්තක්.මුන් ගිනි කනවා.මගෙන් colour print out (A4) එකකට රු200ක් ඉල්ලුවා.එක එක වෙලාවට එක එක ගනන්.කෙල්ලො ටිකක් ඉන්නවා මොකුත් දන්නෑ.අයිති කාරය පට්ට හොරෙක්.:angry:

දන්න කියන කෙනෙකුට යන්න එපා කියපන්.අන්තිම සවුත්තු service එකක් තියෙන්නේ.විජෙරාමේ Campus එක ලගින් අඩුවට කරගන්න පුලුවන්.:no:

apo ow ,,meke gini ganan,,,,,:yes::yes::yes:
mun hithan inne api salli gas walin kadanawa kiyala wenneti,,,,:rolleyes::rolleyes:
munge shop 1ka wahala dammanan iwaraine,,aduwata karanna barinam,,,,,:yes::yes:

:yes::)
 
dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    අද උදේ මගේ යාලුවෙක් මහරගම දීප්ති කොමියුනිකේෂන් (තරුණ සේවා එක ලග)එකෙන් සහතිකයක් ස්කෑන් කරලා පෙන් එකට කොපි කරගන්න. A3 size දෙපැත්තටම රු.200/-
    ඊට පස්සේ ආයේ හවස තව එකක් ස්කෑන් කරගන්න ගිහින් ගාන ඇහුවම එක පැත්තට රු. 75/-ලු :nerd::nerd::nerd:

    අර උදේ ස්කෑන් කරපු ෆයිල් එක අප්ලෝඩ් කරන්න ලොකු වැඩි නිසා පිටු 2කට කඩල ඉල්ලගෙන, එකට තව රු.100/- :angry::angry::angry:

    හොදයි නේද කට්ටියගේ වැඩ:frown::frown::frown:

    මම මේක ලිව්වේ මටත් ඔය වගේ වැඩ ඔතනින් කරලා තියෙන නිසා,
    කට්ටියගෙන් වැඩ කරව ගන්නේ පරිස්සමින්..
    .;););)

    එතන විතරයි මචන් මහරගමටම තියෙන්නේ :no::no:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    මම අයිතිකරයව හොදට දන්නවා.අපිත් මහරගම සැහෙන කාලයක ඉදන් බිස්නස් කරනවා.මේ මනුස්සය ඉක්මනට පොහොසත් උනා.ගොඩක් වෙලාවට මේකේ අයිතිකාරයා නැත්නම් අනිත් අය හරියට ගානක් කියන්න දන්නේ නැහැ.එක තමයි උබට වෙලා තියෙන්නේ.වැඩේ කරගන්න ඉස්සරලා හරියට ගානක් කතා කර ගන්න එක තමයි හොද.
    ඇමිටි එකේ නැත්නම් ඊට ටිකක් එහා ටයිල් කඩේ එහාපැත්තෙ ඔය වගේ වැඩ වලට කඩ දෙකක්ම තියනවා.චිප් ප්‍රයිස් වලට වැඩේ කරලා දෙනවා.මහරගම හන්දියේම තියන නිසා තමයි මෙතන ගණන් වැඩි.
     
    mm meya mara porak wage ne:oo:
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මම මචන් Delivery Slip(බිලක් වගේ) එකක් MS Word වලින් හදන් ගියා බං. මට එක A4 කොලේට දෙකක් ගන්න ඕනේ වෙලා තිබ්බ. මන් වැඩිය Word ගැන දන්නේ නැති නිසා කියල එක කොලේට දෙකක් ගන්නවා කියල හිතාගෙන ගියා. ඉතින් මුන් පල්ලෙහා room එකට එක්කන් ගිහින් Photoshop වලින් open කරලා මන් හදපු එකේ Duplicate එකක් දැම්ම A4 කොලේ පහලට..එයින් කොළ දෙකක් ගත්ත.. උඩට ගිහින් ගාන ඇහුවම රුපියල් 260ක් කිව්වා :shocked:

    යකෝ හොඳ වෙලාවට මන් ළඟ 300ක් තිබ්බ. මුන් කියනවා service fee එකත් එක්කලු 260. මමයි බිල පන දාගෙන හදාගෙන ගියේ. මුන් එකේ duplicate එක ගන්න ගත්තු ගාන බලපන්?:growl: අනික ඒ බිල 2colour :baffled:

    මන් ඊට පස්සේ බොරුවට වෙන කඩේකට ගිහින් ඇහුව බිල A4 එකකට 2ක් අරගෙන කොළ 2ක් Print කලොත් කීයක් යනවද කියලා.

    ඌ කිව්වා "මල්ලි 50ක් දෙන්න" කියල :dull:
     
    patta horek ban
    asadarana widihata salli kadanne
    kattiyata danaganna mama meka sarin sare bump karanawa
     
    evilk

    Active member
  • Jul 18, 2012
    314
    44
    28
    මහරගම ඉන්නෙ මහ පොන්සියො ටිකක් බන්ස් computer part එකක් වත් හොයගන්න නැහැ

    එකට පිලියන්දල ඔන දෙයක්
    ව්නාඩියෙන් හොයාගන්න පුලුවන්
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    ඕවා ඔහොම තමයි බන්
    මගේ මල්ලි කෙනෙක්
    කලුසුදු විස්තර පත්‍රිකා වගයක් ඉස්කෝලේ වැඩකට පින්ට් කරගන්න ගියා
    කොපීස් 20 විතර
    කඩ කාරයා දාහක් ඉල්ලලා
    හෙන ගහනවනේ බන්
    මූ ඇවිල්ලා මට කිව්වා සීන් එක

    මං කඩේට ගිහින් එකක් පින්ට් කරන්
    අනිත් ටික පො‍ටෝ කොපි කලා

    දැන් ටික කලකට මේ වුනේ

    මුන්ට හෙන ගහන්න ඕනි
    මේ කරන සූරන් කෑමට
    උන් හිතන් ඉන්නේ මේවා දෙවිය ලෝකෙන් ගේන බඩු කියලා
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මහරගම ඉන්නෙ මහ පොන්සියො ටිකක් බන්ස් computer part එකක් වත් හොයගන්න නැහැ

    එකට පිලියන්දල ඔන දෙයක්
    ව්නාඩියෙන් හොයාගන්න පුලුවන්

    සිරාවට බං...මහරගම මෙලෝ දෙයක් නෑ බං හරියට..

    කැළුම් ඉලෙක්ට්‍රිකල්ස් අනිත් එක. එකෙත් ගිනි ගණන් බං ඕන එකක්.:frown:
     
    chanakacm

    Well-known member
  • Nov 18, 2006
    13,064
    1,609
    113
    36
    Colombo
    මම මචන් Delivery Slip(බිලක් වගේ) එකක් MS Word වලින් හදන් ගියා බං. මට එක A4 කොලේට දෙකක් ගන්න ඕනේ වෙලා තිබ්බ. මන් වැඩිය Word ගැන දන්නේ නැති නිසා කියල එක කොලේට දෙකක් ගන්නවා කියල හිතාගෙන ගියා. ඉතින් මුන් පල්ලෙහා room එකට එක්කන් ගිහින් Photoshop වලින් open කරලා මන් හදපු එකේ Duplicate එකක් දැම්ම A4 කොලේ පහලට..එයින් කොළ දෙකක් ගත්ත.. උඩට ගිහින් ගාන ඇහුවම රුපියල් 260ක් කිව්වා :shocked:

    යකෝ හොඳ වෙලාවට මන් ළඟ 300ක් තිබ්බ. මුන් කියනවා service fee එකත් එක්කලු 260. මමයි බිල පන දාගෙන හදාගෙන ගියේ. මුන් එකේ duplicate එක ගන්න ගත්තු ගාන බලපන්?:growl: අනික ඒ බිල 2colour :baffled:

    මන් ඊට පස්සේ බොරුවට වෙන කඩේකට ගිහින් ඇහුව බිල A4 එකකට 2ක් අරගෙන කොළ 2ක් Print කලොත් කීයක් යනවද කියලා.

    ඌ කිව්වා "මල්ලි 50ක් දෙන්න" කියල :dull:

    මේ වගේම සීන් එකක් මට වුනා
    ආරාධනා පත්‍ර වගයක් පොටෝ ෂොප් වලින් හදාගෙන
    මං ගෙනිච්චා පින්ට් කරගන්න ස්ටූඩියෝ එකකට
    පෝස්කාඩ් සයිස් රුපියල් 8යි නේ බන්

    එලියේ හිටිය කෙල්ල කිව්වා ඒක එඩිටින් එකට දෙන්න කියලා

    මං ඒකට ගිහින් කිව්වා ‍අයියේ මට මේ පෙන් එකේ තියන එක පින්ට් කරලා ඕනි කොපීස් විස්සක් එක්ක කියලා

    මූ මේක පොටෝ ෂොප් වලින් ලෝඩ් කරලා

    කලර් කරෙක්ෂන් කරන්න දගලනවා
    තව වැඩ කෝටියයි

    මාත් එක්ක ගියා අනිකා ඇද්දා ලෙඩේ

    අපි හදන් ආපු එකේ තව මොනවද අයියේ හදන්න තියෙන්නේ කියලා

    කොහොම හරි එතන හිටපු ලොකු එකෙක් ඇවිත්
    වැඩේ ෂේප් කරලා

    අපිට පැය භාගෙන් එන්න කීවා

    අපි පැයකින් විතර ගිහින් බලනකොට
    මුන් ඒ ටික පින්ට් කරලා

    අතට අරන් බලනකොට හැම මගුලම blur වෙලා

    අර කාකපාලුවා මේකට පොඩි blur ගතියක් දීලා

    විනාශයිනේ බන්
    ආයේ ගියා උන්ගේ එඩිටින් එකට

    උන් කියනවා කලර් හදන්න ඕනිලු ඒකලු මේක බ්ලර් වෙලා පෙන්නේ කියලා
    මගේ යාලුවා පොටෝෂොප් කාපු එකෙක්

    ඌ ටෝක් කලා

    අන්තිමට අපේ පෙන් එකේ තිබ්බ කොපි එකයි
    උන්ගේ මැෂින් එකේ තිබ්බ කොපි එකයි කමපයාර් කරලා පෙන්නුවා අරූ කරපු බලු වැඩේ

    ලෙඩේ ඇද්දා අරූට
    උන්ගේ මැනේජර් කෙනෙකුත් ආවා

    මං හිතව විදිහට අරුගේ ජොබ් එකට හුටස් වෙන්න ඇති
     
    roshan bro

    Well-known member
  • Oct 25, 2012
    2,198
    269
    83
    Kandy

    asadaraneta ethanadima katha karanna ona bn, apita sadaranayak un nathath, e lagata ethenta ena kenata hari sadaranayak waine..
     
    Roso

    Member
    Jul 13, 2011
    719
    51
    0
    ඕවා ඔහොම තමයි බන්
    මගේ මල්ලි කෙනෙක්
    කලුසුදු විස්තර පත්‍රිකා වගයක් ඉස්කෝලේ වැඩකට පින්ට් කරගන්න ගියා
    කොපීස් 20 විතර
    කඩ කාරයා දාහක් ඉල්ලලා
    හෙන ගහනවනේ බන්
    මූ ඇවිල්ලා මට කිව්වා සීන් එක

    මං කඩේට ගිහින් එකක් පින්ට් කරන්
    අනිත් ටික පො‍ටෝ කොපි කලා

    දැන් ටික කලකට මේ වුනේ

    මුන්ට හෙන ගහන්න ඕනි
    මේ කරන සූරන් කෑමට
    උන් හිතන් ඉන්නේ මේවා දෙවිය ලෝකෙන් ගේන බඩු කියලා

    danna ekekta yanna denne na mamanam:sorry: