මහරගම පාර

vito

Well-known member
  • May 5, 2008
    10,927
    1
    12,231
    113
    අදාළ නෑ නේ
    පුදුමයි රටේ ප්‍රධානම නගරෙකට මෙහෙම දෙයක් වෙලා තියෙද්දි ජනාදිපතිටවත් පෙන්නෙ නැති එක :no:

    කවුරුහරි කෙල්ලෙක් bra එකක් විසිකලානං හිටං අහල පහල ඉන්න උන්ට මඩු වලිගෙන් තලන්න කතා කරයි
    ප්‍රධාන නගර, මිනිස්සුන්ගේ ප්‍රශ්න වගේ දේවල් ඌට පේන්නේ නෑ බන්
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    ඒ විතරක් නෙවෙයි බන් දැන් කොළඹ පාරවල් වල තාර ගැලවිලා වලවල් හැදිල ... කොට්ටාව පිළියන්දල ... පිළියන්දල ගල් කිස්ස ... මහරගම පිළියන්දල ... මහරගම ඉඳල 119 පාර ... එතනින් ගියාම නුගේගොඩ ඉඳල කළුබෝවිලට යන පාර ... කොට්ටාවෙ ඉඳල අතුරුගිරියට යන පාර ... කොට්ටාව මාළඹෙ පාර ... කොට්ටාව බොරැල්ල පාර

    රෝද ටිකත් ඉවරයි ශොක්ස් ටිකත් ඉවරයි .... මහින්දගෙ කාලෙ නම් පාරවල් ටික තිබ්බ ඉටිකිරිස් වගෙ :dull:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede

    119 wlaawal thibba bn mahinda iddith :rofl::P
     
    ඔව් බන් මම කියන්නෙ සමස්තයක් විදියට පාරවල් ඔක්කොම වගෙ අබලන් ... වලවල් බේරල යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙනව ... නැත්තම් රෝද වලට කෙලවෙනව :dull:
     
    KIK_COLA

    Banned
    Nov 7, 2015
    43
    5
    0
    ඒ විතරක් නෙවෙයි බන් දැන් කොළඹ පාරවල් වල තාර ගැලවිලා වලවල් හැදිල ... කොට්ටාව පිළියන්දල ... පිළියන්දල ගල් කිස්ස ... මහරගම පිළියන්දල ... මහරගම ඉඳල 119 පාර ... එතනින් ගියාම නුගේගොඩ ඉඳල කළුබෝවිලට යන පාර ... කොට්ටාවෙ ඉඳල අතුරුගිරියට යන පාර ... කොට්ටාව මාළඹෙ පාර ... කොට්ටාව බොරැල්ල පාර

    රෝද ටිකත් ඉවරයි ශොක්ස් ටිකත් ඉවරයි .... මහින්දගෙ කාලෙ නම් පාරවල් ටික තිබ්බ ඉටිකිරිස් වගෙ :dull:

    බොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල් :rofl:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    ඔව් බන් මම කියන්නෙ සමස්තයක් විදියට පාරවල් ඔක්කොම වගෙ අබලන් ... වලවල් බේරල යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙනව ... නැත්තම් රෝද වලට කෙලවෙනව :dull:

    ow bn man nam ohe walal wala dagean ynwa oita wada walal api watila tihyenwane :lol:
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ
    බොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල් :rofl:

    පිස්සුද බං මහරගම පිළියන්දල පාරෙ මෙලො සතෙකුට එන්න බෑ කොන්ද නොකැඩි. අපි යන්නෙත් වටෙන්
     
    Thuzanga

    Well-known member
  • Sep 19, 2008
    9,310
    552
    113
    C:\WINDOWS\system32
    බොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල් :rofl:

    රෙද්ද තමා සුපිරියට තියෙන්නේ :lol: මකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට :P
     
    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    maharagamata nam bridge ekak ona wei. nugegodai dehiwalai wage.
    Hondatama ona place eka thamai kohuwala.

    colombo wala traffic ekata thama complete solution ekak ne
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,046
    113
    පිළි-ඇඳි-දොළ

    රෙද්ද තමා සුපිරියට තියෙන්නේ :lol: මකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට :P

    dan makuluduwa handiye witharak hodata hadala. eth maharagama idan puliyandalata enna hena gemak denna wenawa. 120th supiriyata hadala eekata parallel road eka hadanne na belliyo
     
    DooA

    Well-known member
  • Jun 22, 2011
    5,202
    773
    113
    ආගිය අතක් නැත

    රෙද්ද තමා සුපිරියට තියෙන්නේ :lol: මකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට :P

    dan makuluduwa handiye witharak hodata hadala. eth maharagama idan puliyandalata enna hena gemak denna wenawa. 120th supiriyata hadala eekata parallel road eka hadanne na belliyo

    උබලා ලදී ගියේ නැද්ද මහරගම පිළියන්දල පාරේ. දැන් සති එකහමාරක් විතර වෙනවා හදලා. කාපට් කරලා. මම හැමදාම උදේට යනවා. දැන්නම් නියමයි මචං. ඉස්සරනම් අනේ හුකේ.

    ඇති යන්තම් මුන්ට එහෙමවත් ඕක මතක් උනා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,654
    1
    57,765
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    උබලා ලදී ගියේ නැද්ද මහරගම පිළියන්දල පාරේ. දැන් සති එකහමාරක් විතර වෙනවා හදලා. කාපට් කරලා. මම හැමදාම උදේට යනවා. දැන්නම් නියමයි මචං. ඉස්සරනම් අනේ හුකේ.

    ඇති යන්තම් මුන්ට එහෙමවත් ඕක මතක් උනා

    මම ඇරැව්වල හන්දියට යනකම් ගියා අලුතෙන් කාපට් කරල තිබුනෙ. පිලියන්දලටම හදලද?
     
    London Mahathun

    Well-known member
  • Jul 17, 2015
    2,636
    528
    113
    ලන්ඩන් වත්ත
    ඔය පමුණුව කියන පාර ඕකට එක හේතුවක්.ඔය මගුලේ ඉන්න කඩ කාරයොන්ගේ වාහනත් නවත්තන්නේ අර පන්සල පාරේ.පොලිසියට කිව්වට වැඩක් නැහැ.
    පමුනුව පැත්තෙන් එන පාරෙ ට්‍රැෆික් එක නතර කරන්න බැ බන්. පාර ලොකු කරන්නත් ඕන කමක් නැ වගෙ. කඩ කාරයො කඩ ඉස්සරහින් තව තට්ටුවකුත් ගහල ඉස්සරහට ගන්නව. පාරෙ යන ගමන් ශොපින් කරන එවුන් පාරෙමයි නතර කරන්නෙ. අයින් කරල නතර කරන්න ඉඩක් නැ. කෝච්චියත් ආපුවහම ඉතින් ඉවරටම ඉවරයි.