පුදුමයි රටේ ප්රධානම නගරෙකට මෙහෙම දෙයක් වෙලා තියෙද්දි ජනාදිපතිටවත් පෙන්නෙ නැති එක![]()
පන්නිපිටියෙ නම් බන් දැන් කල්ර් ලයිට් දාපු හින්දා පොඩ්ඩක් පිලිවෙලට යනව මිනිස්සු

ඒ විතරක් නෙවෙයි බන් දැන් කොළඹ පාරවල් වල තාර ගැලවිලා වලවල් හැදිල ... කොට්ටාව පිළියන්දල ... පිළියන්දල ගල් කිස්ස ... මහරගම පිළියන්දල ... මහරගම ඉඳල 119 පාර ... එතනින් ගියාම නුගේගොඩ ඉඳල කළුබෝවිලට යන පාර ... කොට්ටාවෙ ඉඳල අතුරුගිරියට යන පාර ... කොට්ටාව මාළඹෙ පාර ... කොට්ටාව බොරැල්ල පාර
රෝද ටිකත් ඉවරයි ශොක්ස් ටිකත් ඉවරයි .... මහින්දගෙ කාලෙ නම් පාරවල් ටික තිබ්බ ඉටිකිරිස් වගෙ![]()

119 wlaawal thibba bn mahinda iddith![]()

ඒ විතරක් නෙවෙයි බන් දැන් කොළඹ පාරවල් වල තාර ගැලවිලා වලවල් හැදිල ... කොට්ටාව පිළියන්දල ... පිළියන්දල ගල් කිස්ස ... මහරගම පිළියන්දල ... මහරගම ඉඳල 119 පාර ... එතනින් ගියාම නුගේගොඩ ඉඳල කළුබෝවිලට යන පාර ... කොට්ටාවෙ ඉඳල අතුරුගිරියට යන පාර ... කොට්ටාව මාළඹෙ පාර ... කොට්ටාව බොරැල්ල පාර
රෝද ටිකත් ඉවරයි ශොක්ස් ටිකත් ඉවරයි .... මහින්දගෙ කාලෙ නම් පාරවල් ටික තිබ්බ ඉටිකිරිස් වගෙ![]()

බොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල්![]()

ඔව් බන් මම කියන්නෙ සමස්තයක් විදියට පාරවල් ඔක්කොම වගෙ අබලන් ... වලවල් බේරල යන්න ගිහින් ඇක්සිඩන්ට් වෙනව ... නැත්තම් රෝද වලට කෙලවෙනව![]()

ow bn man nam ohe walal wala dagean ynwa oita wada walal api watila tihyenwane![]()

... umbata nam rajayen gewanawaneබොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල්![]()
බොරු කියන්න එපා බන්,. මහරගම පිළියන්දල පාර දැන් සුපිරියට හදලා. මහින්දගේ කාලේ කැරි වලවල්![]()
මකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට 
රෙද්ද තමා සුපිරියට තියෙන්නේමකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට
![]()
රෙද්ද තමා සුපිරියට තියෙන්නේමකුලුදූව හන්දිය පැන්නම සුකන වලවල් ටිකක් තියෙන්නේ මහින්දගේ කාලේ තිබ්බ කැරි වලවල් ටික තව ටිකක් ලොකු වෙලා තියනවා වෙනසකට
![]()
dan makuluduwa handiye witharak hodata hadala. eth maharagama idan puliyandalata enna hena gemak denna wenawa. 120th supiriyata hadala eekata parallel road eka hadanne na belliyo
උබලා ලදී ගියේ නැද්ද මහරගම පිළියන්දල පාරේ. දැන් සති එකහමාරක් විතර වෙනවා හදලා. කාපට් කරලා. මම හැමදාම උදේට යනවා. දැන්නම් නියමයි මචං. ඉස්සරනම් අනේ හුකේ.
ඇති යන්තම් මුන්ට එහෙමවත් ඕක මතක් උනා
පමුනුව පැත්තෙන් එන පාරෙ ට්රැෆික් එක නතර කරන්න බැ බන්. පාර ලොකු කරන්නත් ඕන කමක් නැ වගෙ. කඩ කාරයො කඩ ඉස්සරහින් තව තට්ටුවකුත් ගහල ඉස්සරහට ගන්නව. පාරෙ යන ගමන් ශොපින් කරන එවුන් පාරෙමයි නතර කරන්නෙ. අයින් කරල නතර කරන්න ඉඩක් නැ. කෝච්චියත් ආපුවහම ඉතින් ඉවරටම ඉවරයි.ඔය පමුණුව කියන පාර ඕකට එක හේතුවක්.ඔය මගුලේ ඉන්න කඩ කාරයොන්ගේ වාහනත් නවත්තන්නේ අර පන්සල පාරේ.පොලිසියට කිව්වට වැඩක් නැහැ.