මහසෝන් බලකායේ selection training :o

alex007

Well-known member
  • May 17, 2007
    820
    1,676
    93
    උබ පුලුවන්නම් මචන් දියතලාවෙ අපේ sniper training එකේ video එක හොයාගෙන බලපන්. මේ දෙකෙන් කෝකද අමාරු කියල හිතාගන්න අමාරු වෙයි
    එල මචන් තෑන්ක්ස්! මං හොයාගෙන බලන්නම්
     
    • Like
    Reactions: rumesh.fbi

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,277
    1
    13,168
    113
    Gotham City
    ඔව්. සාම සාකච්ජා බිඳ වැටුනම යුද්දේ කරන්න දේශපාලන සහය චන්ද්‍රිකා මැතිනිය දුන්නා, හැබැයි ඒ වෙලේ හමුදාව හිටියේ යුද්ධ කරලා එල්ටීටීඊ එක පරදවන්න බැහැ කියන මතයේ. මේ ගැන හොද පැහැදිලි කිරීමක් ජෙනරාල් ෆොන්සේකා කරනවා. වීඩියෝ වල ඇති, හොයන් බලන්න කැමැත්තක් තියෙනවා නං.

    චන්ද්‍රිකා මැතිනිය එවකට ජනාධිපතිනිය, සේනාධිපතිනිය විදියට හමුදාවේ ජෙනරාල් වරු 4 දෙනෙක් ගෙන්නලා අහවා එල්ටීටීඊ එක යුද්ධ කරලා මර්ධනය කරන්න පුලුවන්ද, ඒකට අවශ්‍ය සම්පුර්ණ සහය එතුමිය දුන්නොත් කියලා. එතන හිටපු ජෙනරාල් ෆොන්සේකා ඇරෙන්න, අනික් ඉහල තුන් දෙනාම බැරි බවක් තමයි කියන්නේ.

    කොහොම උනත් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ යුධ හමුදාවට මේ අවශ්‍ය සහය, සම්පත් ලැබෙන්න ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාත් විශාල මෙහෙයක් කරා. ඒ කාලේ එතුමාගේ උනන්දුව වැඩි කමට යුධ පිටියට ගිහිං බංකර් වලටත් වෙලා ඉන්නවලු පෙළක් වෙලාවකට. ජෙනරාල් ෆොන්සේකා දවසක් කිව්වා මිනිහා වාතයක් වෙනවත්ලු වෙලාවකට, මිනිහගේ උනන්දුව වැඩි කම. ඇයි ඒ මනුස්සයා ආරක්ෂක ඇමතිවෙලා, යුධ පිටියේ හමුදා ඇඳුමෙන් ඉන්නේ. එල්ටීටීඊ ප්‍රහාරයකට මිනිහා ලක්උනොත් කියලා ජෙනරාල් ෆොන්සේකාලා හෙන ටෙන්ෂන් එකේ ඉන්නවලු.
    ජේ ආර් සහ චන්ද්‍රිකා තමා ලංකාවෙ හමුදාවන් අයුධ වශයෙනුත් ,යුනිට්ස් වශයෙනුත් ශක්තිමත් කරන්න ගොඩක් දේවල් කරෙ.
    ඒ දාපු අඩිතාලමෙන් මහින්ද නිසි ප්‍රයොජනය අරගෙන යුද්ධෙ ඉවරකරා .
     
    rumesh.fbi

    Well-known member
  • May 31, 2009
    3,053
    4,833
    113
    ඔව්. සාම සාකච්ජා බිඳ වැටුනම යුද්දේ කරන්න දේශපාලන සහය චන්ද්‍රිකා මැතිනිය දුන්නා, හැබැයි ඒ වෙලේ හමුදාව හිටියේ යුද්ධ කරලා එල්ටීටීඊ එක පරදවන්න බැහැ කියන මතයේ. මේ ගැන හොද පැහැදිලි කිරීමක් ජෙනරාල් ෆොන්සේකා කරනවා. වීඩියෝ වල ඇති, හොයන් බලන්න කැමැත්තක් තියෙනවා නං.

    චන්ද්‍රිකා මැතිනිය එවකට ජනාධිපතිනිය, සේනාධිපතිනිය විදියට හමුදාවේ ජෙනරාල් වරු 4 දෙනෙක් ගෙන්නලා අහවා එල්ටීටීඊ එක යුද්ධ කරලා මර්ධනය කරන්න පුලුවන්ද, ඒකට අවශ්‍ය සම්පුර්ණ සහය එතුමිය දුන්නොත් කියලා. එතන හිටපු ජෙනරාල් ෆොන්සේකා ඇරෙන්න, අනික් ඉහල තුන් දෙනාම බැරි බවක් තමයි කියන්නේ.

    කොහොම උනත් චන්ද්‍රිකා ජනාධිපතිනියගේ කාලයේ යුධ හමුදාවට මේ අවශ්‍ය සහය, සම්පත් ලැබෙන්න ජෙනරාල් අනුරුද්ධ රත්වත්තේ මහතාත් විශාල මෙහෙයක් කරා. ඒ කාලේ එතුමාගේ උනන්දුව වැඩි කමට යුධ පිටියට ගිහිං බංකර් වලටත් වෙලා ඉන්නවලු පෙළක් වෙලාවකට. ජෙනරාල් ෆොන්සේකා දවසක් කිව්වා මිනිහා වාතයක් වෙනවත්ලු වෙලාවකට, මිනිහගේ උනන්දුව වැඩි කම. ඇයි ඒ මනුස්සයා ආරක්ෂක ඇමතිවෙලා, යුධ පිටියේ හමුදා ඇඳුමෙන් ඉන්නේ. එල්ටීටීඊ ප්‍රහාරයකට මිනිහා ලක්උනොත් කියලා ජෙනරාල් ෆොන්සේකාලා හෙන ටෙන්ෂන් එකේ ඉන්නවලු.
    True story

    සමහර රටවල් වලින් ලන්කාවෙ යුද්දෙ ඉවර කරනවට කැමති නැති නිසා අපිට weapons ගෙන්නන්න දුන්නෙ නෑ. ඒ restrictions දාපු weapons හොරෙන් තමන් ගියපු aircraft එකේ දාගෙන ආපු කෙනෙක් තමයි චන්ද්‍රිකා. ඊට අමතරව යුද්දෙ දිනන්න Air Force එකට fighter aircraft ගෙන්නන්නත් හෙන ගේමක් ගහල තියෙනව
     
    Last edited: