මහා කඹ ඇදීමේ තරගය[2013] Part 2

මහා කඹ ඇදීමේ තරග&#3514


  • Total voters
    188
  • Poll closed .
Status
Not open for further replies.

sasliit

Member
Jun 12, 2007
36,024
1,538
0
ලොවෙත් නැති තැනක
2013 බක්මහ මහා කඹ ඇදීමේ තරගය

බඩී කණ්ඩායම ඉදිරියට
බඩී - 195
පූස් - 186



පූස් කණ්ඩායම මනාප 9 ක් පිටුපසින්


OhNo5.gif
OhNo5.gif
OhNo5.gif


සැයු හොර ඡන්ද ගණන් බලා නොමැත
 

chucks

Well-known member
  • Aug 2, 2006
    6,239
    386
    83
    Infront of the LAPTOP


    එපා බං පැරදුණත් ටීම් එකෙන්
    පිට යන්නේ නෑ..
    එකෙන්ම සප් කරලා දින්නම තියෙන
    සැප වගේම එකෙන්ම සප් කරලා
    නොදින්නත් අපිට එකයි..


    :yes::yes: :cool:

    200+ දෙන්න බෑ නේ..
    කට්ටියගෙම පැය 24ක් ඉන්න සෙට් වෙලා නේ..
    අපේ එක්කෙනෙක් ඔය ටීම් එක ඇතුලේ ඉන්නවා..
    :no:thawa rep ekakwath deepu naethi ewun hena godak innawa. Kohomath thawa tika welaawakin kalin deepu ewunta aaye denda puluvan ape:yes:
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    badiyata vot karana ayata rep dipalla bdiyage set eke un
    මම පුලුවන් විදි‍යට දුන්නා.....හැබැ‍යි ඉක්මනට ඉවරවෙ‍යි වගේ...... අනිත් කට්ටි‍යත් දීපල්ලා......:yes::yes::yes:
     

    aruna47

    Well-known member
  • බඩී ටීම් එකේ නායකත්ත්වය
    තිබුන තැනක් පෙන්නහන්කෝ බලන්න..
    :lol::lol::lol::lol::lol::lol:
    අව්‍යාජ ද කියලවත් හොයා ගන්න..


    හා හා අඩන්නේපා පුංචි පුතේ පුංචි දුවේ ඔබේ පුංචි උදරයේ පුංචි වේදනා අපි දනී. ඊට සහනයක් පවා තව votes ටිකක් හොයාගනින් පුතේ :rofl::rofl::rofl::oo:
     
    Status
    Not open for further replies.